රිටිගල බුදු පිළිමය ගවේෂකයන්ගේ අවධානය උදෙසා
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Oct 5, 2018 #1 රිටිගල බුදු පිළිමය ගවේෂකයන්ගේ අවධානය උදෙසා Last edited: Oct 5, 2018
P pushpa600 Well-known member Apr 16, 2007 1,009 234 63 Oct 5, 2018 #7 මේකේ උඩ බුදු පිළිමයක් තියෙනවා කියලා නම් අහලා නෑ. මමත් ඕකේ මුදුනට ආසන්න තැනක් වෙනකං නැගලා තියෙනවා
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Oct 5, 2018 #8 pushpa600 said: මේකේ උඩ බුදු පිළිමයක් තියෙනවා කියලා නම් අහලා නෑ. මමත් ඕකේ මුදුනට ආසන්න තැනක් වෙනකං නැගලා තියෙනවා Click to expand... ශේෂ වෙලා තියෙන්නෙ පේනවද ඉස්සරහ
pushpa600 said: මේකේ උඩ බුදු පිළිමයක් තියෙනවා කියලා නම් අහලා නෑ. මමත් ඕකේ මුදුනට ආසන්න තැනක් වෙනකං නැගලා තියෙනවා Click to expand... ශේෂ වෙලා තියෙන්නෙ පේනවද ඉස්සරහ
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,200 113 🇨🇦🍁 Oct 5, 2018 #9 ඔය වගේම යහන්ගලත් තියනවා Reactions: visalbro
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,294 30,037 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Oct 5, 2018 #11 http://my.jetscreenshot.com/31072/20181005-g4dp-119kb.jpg mehema deyak kivve..... Last edited: Oct 5, 2018
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Oct 7, 2018 #13 Executer said: ඔය වගේම යහන්ගලත් තියනවා Click to expand... පට්ට
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Oct 7, 2018 #15 සුද්දන් සහ කළු සුද්දන් වසන්කල රිටිගල සැබෑ ඉතිහාසය මහා භාරත සහ රාමායනයේ අරිෂ්ට පබ්බත ලෙස සදහන් වේ.හනුමා නැවත ත්රිකුනාමලයට ගියේ රිටිගල හරහා බව මහාභාරතය පවසයි . පාලි වශකතා වලට අනුව මෙහි යක්ශයින් වාසය කර ඇත . සක්විති රාවණා යුගයේ අවසානයේ වූ ලෝක විනාශයෙන් පසුව ගෞතම බුදුන්ගේ යුගය උදා විය .එම යුගයේදී මෙහිදි අනේපිඩු සිටුතුමා ජේතවනාරාමය ඉදිකර බුදුරදුන්ට පුජා කරන ලදී. අද දක්නට ඇත්තේ එහි නටබුන්ය . (සක්විති රජපරපුරේ අවසන් රජු වූ රාවණ උපන්නේ මෙහිනම් සිදුහත් කුමරුද ඉපදුනේ මෙරටදී බව අකමැත්තෙන් වුවද පිලිගැනීමට සිදුවේ . මන්ද සක්විත් රජවරු සහ බුදුවරු උපදින්නේ එකම භුමියක වන බැවිනි .) බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු පණ්ඩුකාබය රජුට මෙහි සිටි යක්ෂ ගොත්රිකයින් උපකාර කර ඇත.ඉන්පසු මිහිදු හිමි කල පැවිදී වූ අරිට්ඨ යක්ෂගොත්රික ඇමතිගේ ජාතභුමිය රිටිගලයි . බෙල් මහතා පැමිණි සමයේදී පවා යක්ෂ ගොත්රිකයින් සිටි බව එතුමාගේ වාර්තා වල සදහන් වේ.
සුද්දන් සහ කළු සුද්දන් වසන්කල රිටිගල සැබෑ ඉතිහාසය මහා භාරත සහ රාමායනයේ අරිෂ්ට පබ්බත ලෙස සදහන් වේ.හනුමා නැවත ත්රිකුනාමලයට ගියේ රිටිගල හරහා බව මහාභාරතය පවසයි . පාලි වශකතා වලට අනුව මෙහි යක්ශයින් වාසය කර ඇත . සක්විති රාවණා යුගයේ අවසානයේ වූ ලෝක විනාශයෙන් පසුව ගෞතම බුදුන්ගේ යුගය උදා විය .එම යුගයේදී මෙහිදි අනේපිඩු සිටුතුමා ජේතවනාරාමය ඉදිකර බුදුරදුන්ට පුජා කරන ලදී. අද දක්නට ඇත්තේ එහි නටබුන්ය . (සක්විති රජපරපුරේ අවසන් රජු වූ රාවණ උපන්නේ මෙහිනම් සිදුහත් කුමරුද ඉපදුනේ මෙරටදී බව අකමැත්තෙන් වුවද පිලිගැනීමට සිදුවේ . මන්ද සක්විත් රජවරු සහ බුදුවරු උපදින්නේ එකම භුමියක වන බැවිනි .) බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු පණ්ඩුකාබය රජුට මෙහි සිටි යක්ෂ ගොත්රිකයින් උපකාර කර ඇත.ඉන්පසු මිහිදු හිමි කල පැවිදී වූ අරිට්ඨ යක්ෂගොත්රික ඇමතිගේ ජාතභුමිය රිටිගලයි . බෙල් මහතා පැමිණි සමයේදී පවා යක්ෂ ගොත්රිකයින් සිටි බව එතුමාගේ වාර්තා වල සදහන් වේ.
ManjuT Well-known member Mar 22, 2016 1,205 343 83 Oct 11, 2018 #16 පේන්නේ නෑනේ. හිතාගෙන බැලුවොත් ඕනේ එකක් මවා ගන්න පුලුවන්.