රිටිගල බුදු පිළිමය

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රිටිගල බුදු පිළිමය

    ගවේෂකයන්ගේ අවධානය උදෙසා
    LOui0XL.jpg
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මේකේ උඩ බුදු පිළිමයක් තියෙනවා කියලා නම් අහලා නෑ. මමත් ඕකේ මුදුනට ආසන්න තැනක් වෙනකං නැගලා තියෙනවා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේකේ උඩ බුදු පිළිමයක් තියෙනවා කියලා නම් අහලා නෑ. මමත් ඕකේ මුදුනට ආසන්න තැනක් වෙනකං නැගලා තියෙනවා

    ශේෂ වෙලා තියෙන්නෙ පේනවද ඉස්සරහ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුද්දන් සහ කළු සුද්දන් වසන්කල රිටිගල සැබෑ ඉතිහාසය :D


    මහා භාරත සහ රාමායනයේ අරිෂ්ට පබ්බත ලෙස සදහන් වේ.හනුමා නැවත ත්‍රිකුනාමලයට ගියේ රිටිගල හරහා බව මහාභාරතය පවසයි .

    පාලි වශකතා වලට අනුව මෙහි යක්ශයින් වාසය කර ඇත .
    සක්විති රාවණා යුගයේ අවසානයේ වූ ලෝක විනාශයෙන් පසුව ගෞතම බුදුන්ගේ යුගය උදා විය .එම යුගයේදී මෙහිදි අනේපිඩු සිටුතුමා ජේතවනාරාමය ඉදිකර බුදුරදුන්ට පුජා කරන ලදී. අද දක්නට ඇත්තේ එහි නටබුන්ය .

    (සක්විති රජපරපුරේ අවසන් රජු වූ රාවණ උපන්නේ මෙහිනම් සිදුහත් කුමරුද ඉපදුනේ මෙරටදී බව අකමැත්තෙන් වුවද පිලිගැනීමට සිදුවේ . මන්ද සක්විත් රජවරු සහ බුදුවරු උපදින්නේ එකම භුමියක වන බැවිනි .)

    බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු පණ්ඩුකාබය රජුට මෙහි සිටි යක්ෂ ගොත්‍රිකයින් උපකාර කර ඇත.ඉන්පසු මිහිදු හිමි කල පැවිදී වූ අරිට්ඨ යක්ෂගොත්‍රික ඇමතිගේ ජාතභුමිය රිටිගලයි . බෙල් මහතා පැමිණි සමයේදී පවා යක්ෂ ගොත්‍රිකයින් සිටි බව එතුමාගේ වාර්තා වල සදහන් වේ.​
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    පේන්නේ නෑනේ. හිතාගෙන බැලුවොත් ඕනේ එකක් මවා ගන්න පුලුවන්.