රිටිගල_ජේතවනාරාමය

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    @Superuser

    පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්‍ර දේවේන්ද්‍රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්‍රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්‍රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.

    එතකොට ත්‍රිපිටකයේ අනිත් තැන්වල ශක්‍ර දේවේන්ද්‍රයා කොහොමද හඳුන්වල තියෙන්නේ?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    @Superuser

    එතකොට ත්‍රිපිටකයේ අනිත් තැන්වල ශක්‍ර දේවේන්ද්‍රයා කොහොමද හඳුන්වල තියෙන්නේ?
    මේ කරුණු ඔබතුමා නම් බොහෝදුරට දන්නවා ඇති. මේක කියවන වෙන කෙනෙකුට අදහසක් ගන්න අවශ්‍ය වුනොත් කියලා මේ ටික ලිව්වේ.
    ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ දේව ලෙස හඳුන්වන පිරිස් තුනක් ගැන සඳහන් වෙනවා.
    සම්මත දේව - දේව ගෝත්‍රික රජවරු, දේවයන් වන්සේලා, දේවීන් වහන්සේලා.
    උප්පත්ති දේව - ද්වේශයෙන් වෙන්වීම නිසා මරණින් පසු ඕපපාතික උපතක් ලැබූ සත්ව කොටස
    විශුද්ධි දේව - බුදු, පසේබුදු, අරහතුන් වහන්සේලා

    මෙයින් උප්පත්ති දෙවියන් දම්සක් පැවතුම් දේශනාවට මනුස්සාවේසයෙන් සවන් දී මග පල ලැබූ බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා, සමන්තා චක්කවාලේසු... දේවතාරාධනාව සිදු කරන්නේත් උප්පත්ති දෙවියන් උදෙසාමයි.
    මංගල සූත්‍රය පරාභව සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍ර දේශනා කර තිබෙන්නේ ජේතවනාරාමයට ආපු සම්මත දෙවියන්ට මිසක් උප්පත්ති දෙවියන්ට නෙවෙයි.
    මේ කරුණු ගැන මිසක් ශක්‍රයා කියන උප්පත්ති දෙවියා ගැන ත්‍රිපිටක සූත්‍ර දේශනා කිසිවක් මං දන්නේ නැහැ. ඒ නිසා ඔහුට කියන නමක් කියන්න දන්නෙත් නැහැ.

    සක්කස්ස කියන්නේ සක්විති රජ පරපුරට නෑකම් කියූ හේතුවෙන්. ත්‍රිපිටකයේ ශක්‍ර දේවේන්ද්‍රයා ලෙස සිංහලෙන් ඇති තැන්වල මූලික පාලි වචනය වුනේ සක්කස්ස දේවානමින්ද කියන වචනය බව ඕනෙම කෙනෙකුට හොයල බලන්න පුළුවන්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අරක කරල තියෙනවා මේක කරල තියෙනවා.. ගවේශනය කරන්න තාම දැක්කෙ නෑ.. වගේ කියන්නෙ නැතුව බුදුන් ලංකාවෙ උපන්න බවට පුරාවිද්‍යාත්මකව කාල ණිර්ණයෙන් ඔප්පුවුන දේවල් ටිකක් සාධක සහිතව දාන්න පීස් කරුණාකරල..
    සියත ටීවී රවුම වැඩසටහනේ විකාශනය කළ බුද්ධාතීතයේ සත්‍ය ඉතිහාසය වැඩසටහන.
    බඹරගල රජ මහා විහාරය සහ ඒ අවට ප්‍රදේශය ගැන මැදහත් විමසුමක්.

    https://vimeo.com/291466043
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මේ කරුණු ඔබතුමා නම් බොහෝදුරට දන්නවා ඇති. මේක කියවන වෙන කෙනෙකුට අදහසක් ගන්න අවශ්‍ය වුනොත් කියලා මේ ටික ලිව්වේ.
    ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ දේව ලෙස හඳුන්වන පිරිස් තුනක් ගැන සඳහන් වෙනවා.
    සම්මත දේව - දේව ගෝත්‍රික රජවරු, දේවයන් වන්සේලා, දේවීන් වහන්සේලා.
    උප්පත්ති දේව - ද්වේශයෙන් වෙන්වීම නිසා මරණින් පසු ඕපපාතික උපතක් ලැබූ සත්ව කොටස
    විශුද්ධි දේව - බුදු, පසේබුදු, අරහතුන් වහන්සේලා

    මෙයින් උප්පත්ති දෙවියන් දම්සක් පැවතුම් දේශනාවට මනුස්සාවේසයෙන් සවන් දී මග පල ලැබූ බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා, සමන්තා චක්කවාලේසු... දේවතාරාධනාව සිදු කරන්නේත් උප්පත්ති දෙවියන් උදෙසාමයි.
    මංගල සූත්‍රය පරාභව සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍ර දේශනා කර තිබෙන්නේ ජේතවනාරාමයට ආපු සම්මත දෙවියන්ට මිසක් උප්පත්ති දෙවියන්ට නෙවෙයි.
    මේ කරුණු ගැන මිසක් ශක්‍රයා කියන උප්පත්ති දෙවියා ගැන ත්‍රිපිටක සූත්‍ර දේශනා කිසිවක් මං දන්නේ නැහැ. ඒ නිසා ඔහුට කියන නමක් කියන්න දන්නෙත් නැහැ.

    නෑ මචන් මෙහෙමනේ. අපි දන්න ශක්‍රයා හිටියේ තව්තිසාවේ. driver මාතලී. ඉතින් ඒවත් එක්ක තියෙන සුත්‍ර වලත් ශක්‍රයාගේ නම තියෙන්නේ සක්කස්ස දේවානමින්ද කියල තමයි. එහෙමනම් ඔය කියන රජ තුමාගේත් driver මාතලී වෙන්න ඕන. හිටියේ තව්තිසාවේ වෙන්න ඕන.
    මම මේ පහල දානවා සුත්‍ර දෙකක උපුටා ගැනීම්.

    පාලි
    picture.php

    සිංහල

    ඔවු ඔබතුමා හරි, දැන් මෙතන අපි පොඩි කාලේ ඉඳන් ඉගෙනගත්තු දේවල් එක්ක තරමක් නොගැලපීමක් තියෙන තැන් දෙකක් තියෙනවා.
    තව්තිසාව - ඕපපාතික දෙවියන් සිටින දෙව්ලොවක් මිසක් මනුස්ස වාසයක් නෙවෙයි
    මාතලී - ශක්‍රයා අහසින් යන දිව්‍යමය රථය පදවපු කෙනා
    දේව - දෙවියෝ කියන්නේ සුපර් පවර්ස් තියෙන ජීවීන් කොටසක් විතරක්ම නෙවෙයි කියල කලින් පෝස්ට් එකේ පැහැදිලි කරා

    තවුතිසාව
    චාතුම්මහාරාජිකය සහ තවිතිසාව කියන දේව වාසස්ථාන දෙක මිනිස් ලොවට සම්බන්ධව තිබුණු බව ඔබතුමා බෞද්ධ සාහිත්‍යයේ දැකල ඇති, ඒ වගේම තවුතිසාව පිහිටියේ මිනිස්ලොව සිනේරුව (මහාමේරුව) මුදුනේ බවත් යාමය තුසිතය ආදී අනෙක් දිව්‍ය තල මිනිස්ලෝවෙන් වෙන්ව ඇති බවත් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. එහෙම ලියවිලා තියෙන්නේ යම් හේතුවක් නිසා.
    සිවු හෙළය කියන්නේ යක්ඛ, නාග, දේව, රාක්ෂ කියන මනුෂ්‍ය ගෝත්‍ර 4 ට. මෙයින් රාක්ෂ කියන කොටස කුම්භාණ්ඩ කියන නමිනුත් හැඳින්වුනා වගේම යක්ෂ ගොත්‍රයේම තවත් පිරිසක් ගාන්ධර්ව නමිනුත් හැඳින්වුනා. මේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව හෙළ ගෝත්‍රිකයන්ගේ රජවරු වුනේ වෙස්සවන, විරූපක්ඛ, විරුල්හ, ධතරට්ට කියන රජවරු. ආටානාටිය සූත්‍රයේ චත්තාරෝ මහා රාජා කියල හඳුන්වන්නේ මේ අය. මෙතුමන්ලා මහා රජවරු කියල මිසක් දෙවියන් හෝ දෙව්රජවරු බවක් ත්‍රිපිටකයේ කිසිම තැනක කිසිදු අයුරකින් සඳහන් වෙන්නේ නැහැ. මේ චත්තාරෝ මහා රාජා හෙළබිමේ පාලනය කරපු ප්‍රදේශවලට චාතුම්මහාරාජික කියන නම පොදුවේ භාවිතා වුනා.
    හෙළබිමේ කඳුකර ප්‍රදේශ පාලනය කරේ දේව හෙළයන් විසින්, සිනේරුව > මහා නෙරායාම > මහනෙරුව (මහාමේරුව) කියන්නෙත් ලංකාවේ පැතිරී ඇති මධ්‍යම කඳුකරයට. ඔවුන්ගේ එක පාලන ප්‍රදේශයක් තවුතිසාව යනුවෙනුත් හැඳින්වුනා. (කූරගල ප්‍රදේශය කියල තමයි වැඩි මතය)
    මෙහෙම මිනිස් ලොවට සම්බන්ධ මිනිස්සු වාසය කරපු චාතුම්මහාරාජිකයත් තවුතිසාවත් මේ හෙළබිමේම තිබුනා. හැබැයි උප්පත්ති දෙවියෝ වාසය කරන චාතුම්මහාරාජිකයකුත් තවුතිසාවකුත් දිව්‍ය ලෝක හැටියට වෙනමත් තියෙනවා.
    සක්කස්ස දේවානමින්ද කියන මනුස්ස රජතුමා හිටියේ දේව හෙළයේ තවුතිසාව කියන ප්‍රදේශයේ.

    මාතලී
    සක්කස්ස කියන නම එන්නේ සක්විති පරපුරට ඇති නෑදෑකම නිසා. බුදු කෙනෙක් ඉපදෙන්නට පෙර සක්විති රජ පරපුරක් රට ( සහ ලෝකය) දස රාජ ධර්මයෙන් පාලනය කරනවා. ඒ මිනිස්සුන්ට පින් පුරාගෙන පුබ්බෙත කතපුඥ්ඥතා ශක්තිය ඇති කරගන්න මතු පහල වීමට නියමිත බුදු සසුනේ නිවන් දකින්න. ලංකාවේ රාවන පරපුර කියන්නේ ඒ සක්විති රජ පරපුර. සක්විති රජවරු 7 දෙනෙක්ගෙන් පස්සේ 8 වැනි රාවන (අපි දන්න රාවන) දස රාජ ධර්මයෙන් ක්‍රියා නොකළ නිසා ඔහුට සක්විති බව අහිමි වෙනවා. නමුත් අර සක්විති පරපුරෙන් ආපු සමහර තාක්ෂනයන් ඒ පරපුරේ දිගටම උරුම වෙනවා. දඬුමොනරය කියන්නෙත් එහෙම අහසින් යන තාක්ෂනය තිබුණු යානයක්. මෙවැනි වාහන සක්විති පරපුරෙන් සක්කස්ස දේවානමින්ද රජුටත් උරුම වෙලා තිබුනා. ඒ වාහන පදවපු පයිලට් තමා මාතලී කියන්නේ. රජවරු තමන්ගේම වාහනේ එළවගෙන යන්නේ නැහැනේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    ඔව් කෙනෙකුට මුලින්ම ඔය විදිහට හිතෙන්න පුළුවන්. නමුත් ටිකක් විමසලා බලන්න පුළුවන් කෙනෙකුට බුදු පියාණන් වහන්සේ ඉපදුණ තැන අනුව ධර්මය කියල අපි හිතන් ඉන්න දේ සහමුලින්ම වෙනස් වෙන බවත් තේරුම් ගන්න පුළුවන්. පහල ත්‍රෙඩ් එකෙන් කියන්න උත්සාහ කළෙත් ඒක.

    ධර්මයද, ඉපදුණ තැනද?
    https://www.elakiri.com/forum/showthread.php?t=1866891

    ඔයා කියපු අනිත් දේත් හරි. සැරියුත් හාමදුරුවෝ පවා නැවත ඉපදිලා ලොවුතුරා බුදු වෙනවයි කියන සෙන් වගේ මහායාන ආගම් වලට
    බුදු පියාණන් වහන්සේ ඉපදුණ, බුදුවුන තැන අගය පෙන්වාදෙන්න බැහැ. මහායාන ආගම් වල සෝවාන් ආදී මගපල, අරහත් බව, පසේ බුදුබව පිළිගන්නේ නැහැනේ.

    Hariyata dharmaya trum gatta kenekuta shraddawa/viswasaya athi wenne dharmaya kerei. Eka athi wenne budu hamuduruwo kiwwa nisa newei. Dharmaya kotharam niwadadhi da kiyala tamantama terena nisa. Wena kawuru hari awith eka mehema nevei kiwwath hariyata terum gatta kena eka wenas karanne nee... If someone knows 2+2 =4 he will no have any doubt about it and will not believe even thousand ppl say 2+2=5. If someone doesnt know 2+2=4 clearly he believes what others say for an example.

    Dharmaya pilibanda wishwashaya athi wenna oni dharmaya tulin misa kiyapu kena or wena dewal nisa nowei..

    Teruwan saranai.
     
    ඔයා ගත්තු උදාහරණය නියමයි.

    දැන් එක ගණිත ක්‍රමයක් තියෙනවා කියල හිතමු. ඒ ක්‍රමයට අනුව 2 + 2 = 5 කියල තමයි උත්තරය එන්නේ. ඒ කියන ගණිත ක්‍රමය පොත් ගණන් ලියල තිබුනත් ඒ කියන විදිහට හරියටම කරත් ගාණ හැදුවම එන්නේ 2 + 2 = 5 හැබැයි සැබෑ ලෝකේ අඹ ගෙඩි 2 ක් තව අඹ ගෙඩි 2 කට එකතු කරාම අඹ ගෙඩි 4ක් මිසක් 5ක් ලැබෙන්නේ නෑ. හැබැයි අර ගණිත ක්‍රමය කියල දෙන්නේ පොත් ලියන්නේ සමාජයේ ගරු කටයුතු අය වීම නිසා කවුරුත් ඒ ගැන විමසල බලන්නේ නෑ.

    නමුත් පස්සේ දවසක විමසල බලපු කෙනෙකුට 2 + 2 = 4 ලැබෙන නියම ගණිත ක්‍රමය නිවැරදිව සොයාගන්න පුළුවන් වෙනවා. එයා ඒක හැමෝගෙම යහපතට අනිත් අයටත් කියලා දෙනවා. හැබැයි සමහරු 2 + 2 = 5 කියන එක වැරදියි කියල පිළිගන්න කොහෙත්ම කැමති නෑ මොකද ඒ අයගේ පරපුරම අර වැරදි ගණිත ක්‍රමය පාවිච්චි කරපු නිසා.

    බුද්ධාගම කියන එක කොච්චර හොඳට පිළිපැද්දත් අවබෝධ කරත් පොත් ලිව්වත් අවුරුදු ගණන් භාවනා කරත් කාටවත් එකෙන් ලබා ගත යුතු දේ වන මගපල නිවන ලබා ගන්න බැරි වෙනවා. හරියට 2 + 2 = 5 වගේ.

    නමුත් අර ඔයා කිව්වා වගේ දහම තමන් තුලින් දැකල 2 + 2 = 5 කියන එක වැරදියි කියල තමන් තුලින් තේරුම්ගෙන බුදු දහම කියන එක හරියට දවස් 7 ක් පිළිපැද්දොත් ඕනෙම කෙනෙක් මග පල නිවන දකිනවා. හරියට 2 + 2 = 4 වගේ

    බුදු දහම ආගමක් වෙලා බුද්ධාගම කියන එකේ මග පල නිවන වැහුණේ මේ දහම් ඉන්දියාව කියන රටේ බිහිවුන එකක් කියල උපකල්පනය කරලා ඒ රටේ විදිහට කපල කොටලා හැඩගස්සවපු නිසයි.

    මේ ත්‍රෙඩ් එකේ කියන්න උත්සාහ කරෙත් ඒක.
    ධර්මයද, ඉපදුණ තැනද?
    https://www.elakiri.com/forum/showthread.php?t=1866891
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    වැල් වටාරම් ඕනෙ නෑ. ලංකාවෙ බුදුකෙනෙක් උපදින්න බෑ එච්චරයි.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මචෝ බුදුහාමුදුරුවෝ මෙහෙ ඉපදුනාන්නම් මෙහෙ හිටිය කියන නිගන්ටයනට මොකෝ උනේ? උන් අදත් ඉන්නේ ඉන්දිඅවේ නේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචෝ බුදුහාමුදුරුවෝ මෙහෙ ඉපදුනාන්නම් මෙහෙ හිටිය කියන නිගන්ටයනට මොකෝ උනේ? උන් අදත් ඉන්නේ ඉන්දිඅවේ නේ.
    මීවනපලානෙ හොරගණයට පේන හීන හැබෑ කරන්න දගලන පල්ලියෙ කුරුසකාරයෙක් තමා ඔය superuser,sj91 සේරම නම් වලින් ඉන්නෙ.. :lol::lol:
    සමහර වෙලාවට ඌම ලියල අනික් id එකෙන් රිප්ලයි කරනවා... මීවනපලානෙ වගේම වයර් මාරුවෙච්ච එකෙක්.. කලින් ත්‍රෙඩ් වල මීවනපලානෙගෙ බණක් දාල හොදට ඇදගෙන නෑවා.. :lol::lol: මේව කොපි පේස්ට් කරපුව පෙන්නන්න ඕනෙ මූට පඩිය ගෙවන්න පල්ලියෙන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    ඔයා ගත්තු උදාහරණය නියමයි.

    දැන් එක ගණිත ක්‍රමයක් තියෙනවා කියල හිතමු. ඒ ක්‍රමයට අනුව 2 + 2 = 5 කියල තමයි උත්තරය එන්නේ. ඒ කියන ගණිත ක්‍රමය පොත් ගණන් ලියල තිබුනත් ඒ කියන විදිහට හරියටම කරත් ගාණ හැදුවම එන්නේ 2 + 2 = 5 හැබැයි සැබෑ ලෝකේ අඹ ගෙඩි 2 ක් තව අඹ ගෙඩි 2 කට එකතු කරාම අඹ ගෙඩි 4ක් මිසක් 5ක් ලැබෙන්නේ නෑ. හැබැයි අර ගණිත ක්‍රමය කියල දෙන්නේ පොත් ලියන්නේ සමාජයේ ගරු කටයුතු අය වීම නිසා කවුරුත් ඒ ගැන විමසල බලන්නේ නෑ.

    Yam kisi kenek 2+2=5 kiyala piligannawa nam, budu hamuruduwo hari kawuru hari kiwwa kiyala eya dharmaya awaboda kirala naa...awaboda kara gatta ekkenata terwnawa 2+2=4 kiyana eka nature ekata match wenawa eekai aya eka piligane, nathuwa budu hamuduruwo kiwwa nisa pamanak nevei.

    නමුත් පස්සේ දවසක විමසල බලපු කෙනෙකුට 2 + 2 = 4 ලැබෙන නියම ගණිත ක්‍රමය නිවැරදිව සොයාගන්න පුළුවන් වෙනවා. එයා ඒක හැමෝගෙම යහපතට අනිත් අයටත් කියලා දෙනවා. හැබැයි සමහරු 2 + 2 = 5 කියන එක වැරදියි කියල පිළිගන්න කොහෙත්ම කැමති නෑ මොකද ඒ අයගේ පරපුරම අර වැරදි ගණිත ක්‍රමය පාවිච්චි කරපු නිසා.

    Eya dharmaya awaboda kara nam hariyata 2+2=5 kiyana eka waradi kiyala penna oni first instance.

    බුද්ධාගම කියන එක කොච්චර හොඳට පිළිපැද්දත් අවබෝධ කරත් පොත් ලිව්වත් අවුරුදු ගණන් භාවනා කරත් කාටවත් එකෙන් ලබා ගත යුතු දේ වන මගපල නිවන ලබා ගන්න බැරි වෙනවා. හරියට 2 + 2 = 5 වගේ.

    Dharmaya hariyata awaboda kara gatte nathinum, ow 2+2=5 kiyana eka kawuruwath kiwwata piligaththanam eyata nivan pala labaganna bee..

    නමුත් අර ඔයා කිව්වා වගේ දහම තමන් තුලින් දැකල 2 + 2 = 5 කියන එක වැරදියි කියල තමන් තුලින් තේරුම්ගෙන බුදු දහම කියන එක හරියට දවස් 7 ක් පිළිපැද්දොත් ඕනෙම කෙනෙක් මග පල නිවන දකිනවා. හරියට 2 + 2 = 4 වගේ

    Ow, ehema thaman terum gatta ekkena tamai sowan wenawa kiyanne... habai eka dawas 7n wenawa kiyala nam mama ahala nee..

    බුදු දහම ආගමක් වෙලා බුද්ධාගම කියන එකේ මග පල නිවන වැහුණේ මේ දහම් ඉන්දියාව කියන රටේ බිහිවුන එකක් කියල උපකල්පනය කරලා ඒ රටේ විදිහට කපල කොටලා හැඩගස්සවපු නිසයි.

    Kohe tibunath tiyenna puluwan eka sathyak pamanai..dekak nee...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    සියත ටීවී රවුම වැඩසටහනේ විකාශනය කළ බුද්ධාතීතයේ සත්‍ය ඉතිහාසය වැඩසටහන.
    බඹරගල රජ මහා විහාරය සහ ඒ අවට ප්‍රදේශය ගැන මැදහත් විමසුමක්.

    https://vimeo.com/291466043
    කාලනිර්ණ්යෙන් ඔප්පුවෙලා නෑනෙ බන්. ගොන් පාට්නෙ ඉතින් දාන්නෙ. :( . ඔප්පු වෙච්ච දෙයක් පෙන්නන්න කරුණාකරල පීස්.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර

    තවුතිසාව
    හැබැයි උප්පත්ති දෙවියෝ වාසය කරන චාතුම්මහාරාජිකයකුත් තවුතිසාවකුත් දිව්‍ය ලෝක හැටියට වෙනමත් තියෙනවා.
    සක්කස්ස දේවානමින්ද කියන මනුස්ස රජතුමා හිටියේ දේව හෙළයේ තවුතිසාව කියන ප්‍රදේශයේ.

    මාතලී
    ඒ වාහන පදවපු පයිලට් තමා මාතලී කියන්නේ. රජවරු තමන්ගේම වාහනේ එළවගෙන යන්නේ නැහැනේ.

    හරි, ඔයා කියන එක හරි කියමුකෝ. මොකද එහෙම නොකිව්වොත් ඔයාගේ තර්කය අවුල් යනවා.

    එතකොට, දිව්‍ය ලෝකයක් තියෙනවා තව්තිසාව කියල. ඒකෙ ශක්‍ර දේවේන්ද්‍ර කෙනෙකුත් ඉන්නවා. එයාගේ driver මාතලී. ( මම අහල තියෙන විදියට)
    හෙළ දිවෙත් තව්තිසාව කියල ප්‍රදේශයක් තියෙනවා. ඒකෙ සක්කස්ස කියල රජ කෙනෙක් ඉන්නවා. එයාගේ driver ගේ නමත් මාතලී. (Interesting)

    මට කියන්න මේ පහල කියන තව්තිසාවේ ශක්‍රයා ඉන්නවද?
    හැබැයි උප්පත්ති දෙවියෝ වාසය කරන චාතුම්මහාරාජිකයකුත් තවුතිසාවකුත් දිව්‍ය ලෝක හැටියට වෙනමත් තියෙනවා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    නමුත් අර ඔයා කිව්වා වගේ දහම තමන් තුලින් දැකල 2 + 2 = 5 කියන එක වැරදියි කියල තමන් තුලින් තේරුම්ගෙන බුදු දහම කියන එක හරියට දවස් 7 ක් පිළිපැද්දොත් ඕනෙම කෙනෙක් මග පල නිවන දකිනවා. හරියට 2 + 2 = 4 වගේ

    Ow, ehema thaman terum gatta ekkena tamai sowan wenawa kiyanne... habai eka dawas 7n wenawa kiyala nam mama ahala nee..

    මහා සතිපට්ඨාන සූත්‍රය

    මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය.)

    https://pitaka.lk/main?n=16180
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මචෝ බුදුහාමුදුරුවෝ මෙහෙ ඉපදුනාන්නම් මෙහෙ හිටිය කියන නිගන්ටයනට මොකෝ උනේ? උන් අදත් ඉන්නේ ඉන්දිඅවේ නේ.
    අනුරාදපුරේ හිටිය ගිරි නිගන්ටයා නිසා තමයි අභයගිරියට නම වැටිලා තියෙන්නේ.
    බුදු පියාණන් වහන්සේ වාසය කළ දේශයේ ආගම් 62 ක් යටපත් වෙලා බුදු දහම පමණක් පැතිරුනා කියල ඔයා අහල ඇති. ඉතින් බුදු පියාණන් වහන්සේ වාසය කළ හෙළබිමේ නිගන්ට බමුණු ආගම් නැතිවුනා. කිසිදා වාසය නොකළ ඉන්දියාවේ තාමත් ඒවා තියෙනවා.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කාලනිර්ණ්යෙන් ඔප්පුවෙලා නෑනෙ බන්. ගොන් පාට්නෙ ඉතින් දාන්නෙ. :( . ඔප්පු වෙච්ච දෙයක් පෙන්නන්න කරුණාකරල පීස්.
    ඔබතුමා අහල තියෙන්නේ කාබන් 14 ගැන විතරයි වගේ.

    කළුගල් සහ සෙල්ලිපි කාබන් 14 න් කාල නීර්ණය කරන්න බෑ. ලංකාවේ පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි මහින්දාගමනයට පෙර ලිව්වා කියල ලෝකයම පිළිගන්නේ වෙනත් ක්‍රමයකට කාල නීර්ණය කරලා.
    ගහක කාල නීර්ණය හරියටම කරන්න බෑ ඒ ගහට හානි නොකර. බඹරගල සල්ගස අවුරුදු 2000 කට වඩා පැරණියි කියල පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සනාථ කරලා තියෙන්නෙත් වෙනත් ක්‍රමයකට කාල නීර්ණය කරලා.
    ලංකාවේ ගිරිහඩු සෑය, මහියංගනය, කිරි වෙහෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන විදිහට මහින්දාගමනයට වඩා පරණයි.

    ඔබතුමා සරණ ගිහින් තියෙන්නේ කාබන් 14 විතරක් නම් මේවා ගොන් පාට් එකක් කියල අත ඇරලා දාන්න.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හරි, ඔයා කියන එක හරි කියමුකෝ. මොකද එහෙම නොකිව්වොත් ඔයාගේ තර්කය අවුල් යනවා.

    එතකොට, දිව්‍ය ලෝකයක් තියෙනවා තව්තිසාව කියල. ඒකෙ ශක්‍ර දේවේන්ද්‍ර කෙනෙකුත් ඉන්නවා. එයාගේ driver මාතලී. ( මම අහල තියෙන විදියට)
    හෙළ දිවෙත් තව්තිසාව කියල ප්‍රදේශයක් තියෙනවා. ඒකෙ සක්කස්ස කියල රජ කෙනෙක් ඉන්නවා. එයාගේ driver ගේ නමත් මාතලී. (Interesting)

    මට කියන්න මේ පහල කියන තව්තිසාවේ ශක්‍රයා ඉන්නවද?
    සිරිධම්මාලංකාර හාමුදුරුවෝ හෙළබිමේ ඉතිහාසය මතු කරන්නට කලින් ඉඳන්ම තවුතිසාව කියල ලංකාවේ තිබුණු ප්‍රදේශයක් ගැන ජනප්‍රවාද තියෙනවා.

    ඒ ජනප්‍රවාදය ගැන මෙතන එක වීඩියෝවක පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමි පැහැදිලි කරනවා. මට හරියටම ඒ වීඩියෝ එක හොයල දෙන්න දැන් වෙලාවක් නැහැ.
    https://www.youtube.com/user/sabaragamuva/search?query=kuragala

    උප්පත්ති දෙවියෝ ඉන්න තවුතිසාව ගැන දම්සක් පැවැතුම් සූත්‍රයේ දැක්වෙනවා. ඒ ඇරෙන්න මං අර කලිනුත් කිවුව වගේ ඒ තවුතිසාවේ ඉන්න ශක්‍රයා කියන උප්පත්ති දෙවියා ගැන සඳහන් වෙන ත්‍රිපිටක සූත්‍ර කිසිවක් ගැන මං දන්නේ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබතුමා අහල තියෙන්නේ කාබන් 14 ගැන විතරයි වගේ.

    කළුගල් සහ සෙල්ලිපි කාබන් 14 න් කාල නීර්ණය කරන්න බෑ. ලංකාවේ පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි මහින්දාගමනයට පෙර ලිව්වා කියල ලෝකයම පිළිගන්නේ වෙනත් ක්‍රමයකට කාල නීර්ණය කරලා.
    ගහක කාල නීර්ණය හරියටම කරන්න බෑ ඒ ගහට හානි නොකර. බඹරගල සල්ගස අවුරුදු 2000 කට වඩා පැරණියි කියල පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සනාථ කරලා තියෙන්නෙත් වෙනත් ක්‍රමයකට කාල නීර්ණය කරලා.
    ලංකාවේ ගිරිහඩු සෑය, මහියංගනය, කිරි වෙහෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන විදිහට මහින්දාගමනයට වඩා පරණයි.

    ඔබතුමා සරණ ගිහින් තියෙන්නේ කාබන් 14 විතරක් නම් මේවා ගොන් පාට් එකක් කියල අත ඇරලා දාන්න.

    ඔව් පූර්ව බ්‍රහ්මී සෙල්ලිපි තියෙනාව ඒකත් හරි,හිරිගඩු සෑය හැදුවෙ බුද්ධ කාලයේ ඒ වගේම කැලනිය මහියගනය කිරි වෙහෙරෙවගේ සිද්ධස්තානත් හැදුවෙ බුද්ධකාලයේ කිසිම වරදක් නැ..

    හිරිගඩු සෑය හැදුවෙ තපස්සු බල්ලුක වෙලද දෙබෑයො, අනුත් ස්ථූප බුදුන් වහන්සේගේ ලoකා ගමනය එක්ක සමානුපාතයි එච්චරයි..

    එහෙමයි කියල ඒකෙන් උබ ඔය කියන බේගලේ සනාත වෙන්නෙ නැ..උබ වගේ කුරුසෙ බෙල්ලෙ එල්ල ගත්ත මෝඩයො දැගලුවට වැඩක් වෙන්නෙ නැ, උපවැදි කරපු කවුරුත් ගනන් ගන්නෙ නැ..:dull::dull:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට මෙන්න මේක පැහැදිලි කරන්නකෝ..!!

    ලංකාවේ උපන් බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලේ මොන භාෂාවෙන්ද? මාගධ ද? පාලි ද? වංග ද? සකු ද? නැත්නම් හෙළ ද?

    මේ සූත්‍ර ඔක්කොම පාලියෙන් කියවෙන්නෙ ඇයි??
    පාලි ලංකාවේ තිබූණ එකල භාෂාවද?

    ඒක එහෙමනම්.... අනේ මන්දා...:no:
    :no:
     
    • Like
    Reactions: erozan