@Superuser
එතකොට ත්රිපිටකයේ අනිත් තැන්වල ශක්ර දේවේන්ද්රයා කොහොමද හඳුන්වල තියෙන්නේ?
පාලි බසින් ඇති මුල් සක්කපඤ්හ සූත්රයේ ශක්ර දේවේන්ද්රයෙක් ගැන කොහෙත්ම කියවෙන්නේ නැහැ. එහි පැහැදිලිවම ඇත්තේ බුදු පියාණන් වහන්සේ සක්කස්ස දේවානමින්ද කියන රජතුමාට සක්කපඤ්හ සූත්රය දේශනා කළ බවයි. "සක්කස්ස දේවානමින්ද" වචනය "ශක්ර දේවේන්ද්රයා" ලෙස වැරදියට සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. සක්කස්ස දේවානමින්ද කියන්නේ එදා දේව හෙළයේ වාසය කළ රජතුමෙක්. දේව හෙළයේ වාසය කළේ දේව ගෝත්රිකයන්. ඔවුන් තමන්ගේ රජවරුන්ට, රැජිනියන්ට ආමන්ත්රණය කළේ දේවයන්වහන්ස, දේවි කියන නාම වලින්.
එතකොට ත්රිපිටකයේ අනිත් තැන්වල ශක්ර දේවේන්ද්රයා කොහොමද හඳුන්වල තියෙන්නේ?

. ඔප්පු වෙච්ච දෙයක් පෙන්නන්න කරුණාකරල පීස්.
