මාගධී සහ හෙළ භාෂාවලින්මට මෙන්න මේක පැහැදිලි කරන්නකෝ..!!
ලංකාවේ උපන් බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලේ මොන භාෂාවෙන්ද? මාගධ ද? පාලි ද? වංග ද? සකු ද? නැත්නම් හෙළ ද?
මේ සූත්ර ඔක්කොම පාලියෙන් කියවෙන්නෙ ඇයි??
පාලි ලංකාවේ තිබූණ එකල භාෂාවද?
ඒක එහෙමනම්.... අනේ මන්දා...



හැබැයි ඉන්දියාවෙ ඒවයෙ සාක්ශි හොයනව. ලන්කාවෙ ඒවයෙත් සාක්ශි නෑලු. හොයන්න බෑලු. 


