රිටිගල_ජේතවනාරාමය

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    අන්න එකනේ, මුල්ලේරියා සටන ගැන යන්තන් ලිව්ව ගමන් සුද්දෝ කියන්නේ මාර අවංක සද්ගුණවත් ජාතියක් කියල ඔබතුමාලා වගේ කළු සුද්දෝ ටික ඉස්මුදුනින් පිළිගත්තා. ඉතින් සුද්දට සම්බුද්ධත්වය වහන එක යුද්ද කරනවට වඩා පට්ට ලේසිවූනා.
    අර තණකොල කපන්න කිතුල් ගහට ගියේ උබලගෙ නෑදෑයොද බන්.. :lol:
    මුල්ලේරියා සටනයි 1920යි කියන්න ගොනෝ කොච්චර කාලයක්ද.. :rofl:මහින්දාගමනයටත් වඩා කල්. යකෝ පොත්ත සුදු උනා කියල ඔක්කොම සුද්දො උනා කියල උන් එකම රටේ නෙමෙයි, බොරුව උනත් හරියට තර්කෙ ගොඩනගපන්. :rofl::rofl:

    අපරාදෙ අනගාරික ධර්මපාල තුමා 1864 ඉපදිල 1891 ඉන්දියාවට ගිහින් ගොන් පාට් දාල තියෙන්නෙ. 1920 සුද්ද ලක් හෙල ඉතිහාසය වෙනස් කරද්දි අනගාරික ධර්මපාල තුමා කෝමා වෙලා වෙන්න ඇති ඉන්න ඇත්තෙ.. :lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    ඔබ දෙපලට පිළිතුරු දීමට මින්පසු කාලය වැය නොකරමි.

    :lol::lol::lol::lol::lol::lol:
    මෝඩ කුරුසයා..එක ආගමක් හරියට අදහපන්..
    බුද්ධාගමත් බෑ.. ක්‍රිස්තියානි ත් බෑ.. මීවනපලානෙ මෝඩ මුත්තගෙ පට්ට බේගල් ඉස් මුදුණින් පිලි අරන් එකබොරුවක් වහගන්න තව බොරු සීයක් කියනවා...
    නවත්තගනින් පුක හිනාව..::lol::lol::lol:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අනේ පවු ඉතින්.

    මාගධී කියන්නේ මාගධී භාෂාවෙම වචනයක් මිසක් සිංහල හරි පාලි වචනයක් හරි නෙවෙයිනේ. ඉතින් මාගධී වචනයක් විසන්ධි කරන්න ඕනේ මාගධී ව්‍යාකරණ නීති වලට අනුවම මිසක් සිංහල පාලි ව්‍යාකරණ වලට අනුව නෙවෙ
    .
    ඉතින් මරි මෝඩයො උඹ මාගධි විසන්ධි කලේ සිංහල ක්‍රමේටනේ ..අය්යෝ අනාතයි ඕයි..
    උඹ ත් මීවනපලානෙ අනාත හොර ගණයා වගේ තමා එක බොරුවක් කියල ඒක වහන්න තව බොරු 100ක් කියලා හත් පොලේම ගූ ගාගන්නව.. කොච්චර ගූ උනත් ආඅයෙම ඇවිත් ගූ ගොඩක් පෝස්ට් කරල යනවා.. විලි ලජ්ජවක් නෑනෙ.. කමක් නෑ උඹ ජීවත් වෙන්නෙ මේවයින්නෙ.:lol::lol::lol:
     
    Last edited:

    MaxSLMax

    Member
    Sep 25, 2018
    3
    1
    0
    බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ කොහෙද කියන එකට වඩා වැදගත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු දේ අනුව එ මග යන එක නොවේද.

    මේකට කියන්න තියෙන්න එකම දෙයයි. එ සෙන් කතාවක තියෙනවා “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” කියල. අන්න ඒක.

    මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතුය කියලයි.

    මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.

    “ චත්තාරි මානි ආනන්ද,
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
    කතමානි චත්තාරි”

    1) “ඉධ තථාග‍තෝ ජා‍තෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    2) ඉධ තථාග‍තෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
    අභිසම්බුද්ධෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    3) ඉධ තථාග‍තෝ අනුත්තරං ධම්ම චක්කං
    පවත්තන්ති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    4) ඉධ තථාග‍තෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
    පරිනිබ්බු‍තෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං”

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
    3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16

    යන හතරයි.
     
    • Like
    Reactions: Superuser

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23661284 said:
    ඉතින් මරි මෝඩයො උඹ මාගධි විසන්ධි කලේ සිංහල ක්‍රමේටනේ ..අය්යෝ අනාතයි ඕයි..
    උඹ ත් මීවනපලානෙ අනාත හොර ගණයා වගේ තමා එක බොරුවක් කියල ඒක වහන්න තව බොරු 100ක් කියලා හත් පොලේම ගූ ගාගන්නව.. කොච්චර ගූ උනත් ආඅයෙම ඇවිත් ගූ ගොඩක් පෝස්ට් කරල යනවා.. විලි ලජ්ජවක් නෑනෙ.. කමක් නෑ උඹ ජීවත් වෙන්නෙ මේවයින්නෙ.:lol::lol::lol:
    මග + අධි = අධිගම
    විසන්ධි කළේ දකුණේ සිට වමටයි. සිංහල ක්‍රමය වන්නේ වමේ සිට දකුණට විසන්ධි කිරීමයි.
    පැරණි සෙල්ලිපි පුස්කොල පොත් සියල්ල ලියා ඇත්තේ දකුණේ සිට වමට. ඒ බව ඕනේම කෙනකුට හොයල බලන්නත් පුළුවන් වගේම ඒක කාටවත් වෙනස් කරන්නත් බෑ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.

    “ චත්තාරි මානි ආනන්ද,
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
    කතමානි චත්තාරි”

    1) “ඉධ තථාග‍තෝ ජා‍තෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    2) ඉධ තථාග‍තෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
    අභිසම්බුද්ධෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    3) ඉධ තථාග‍තෝ අනුත්තරං ධම්ම චක්කං
    පවත්තන්ති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං

    4) ඉධ තථාග‍තෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
    පරිනිබ්බු‍තෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං”

    ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
    2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
    3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
    4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16

    යන හතරයි.
    :yes::yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    User: MaxSLMax
    Posts: 01

    අලුත්ම fake එක , සූ ගාල රිප්ලයි දැම්මැකි දැන් උඹෙම පෝස්ට් වලට
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පවු ඉතින්.

    මාගධී කියන්නේ මාගධී භාෂාවෙම වචනයක් මිසක් සිංහල හරි පාලි වචනයක් හරි නෙවෙයිනේ. ඉතින් මාගධී වචනයක් විසන්ධි කරන්න ඕනේ මාගධී ව්‍යාකරණ නීති වලට අනුවම මිසක් සිංහල පාලි ව්‍යාකරණ වලට අනුව නෙවෙයි.

    @ඉරෝසන්
    සංරක්ෂිත පුරාවස්තුවල පොටෝ ගහල ප්‍රසිද්ධ කිරීම නීත්‍යානුකූලද?

    ඔබ දෙපලට පිළිතුරු දීමට මින්පසු කාලය වැය නොකරමි.

    මොක මාගධි වියාකරන වල කැඩෙන්නෙ මග+අධි=මාගධී කියලද?? ටොන් පච දෙසන කුරුසයෙක් උබ , නොදකින් මෝඩ මූසලය.. :angry::angry: තෝ හිතාගෙන ඉන්නෙ මේකෙ ඉන්න හරක් කියලද මෝඩ කුරුස පකෝ..??

    පුරාවස්තු වල පොටෝ ගහල තියෙනව තෝ දැකලම නැද්ද??? මොන මෝඩ මූසලයෙක්ද මූ,නොදකින් කුරුස පකා ගහ ගනින් තොගෙ කුරුසෙ පුකේ..:angry::angry:

    කටට එන එන බොරුව කියවනව කුරුස වේසියක්නෙ තෝ මහා වශය වැරදියි කියුව පොන්න පකාට මහ වශය ගැන අහපු දේට පෙනිලම නැ නොදකින් කාලකන්නි අවජාතක කුරුසය..

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අර තණකොල කපන්න කිතුල් ගහට ගියේ උබලගෙ නෑදෑයොද බන්.. :lol:
    මුල්ලේරියා සටනයි 1920යි කියන්න ගොනෝ කොච්චර කාලයක්ද.. :rofl:මහින්දාගමනයටත් වඩා කල්. යකෝ පොත්ත සුදු උනා කියල ඔක්කොම සුද්දො උනා කියල උන් එකම රටේ නෙමෙයි, බොරුව උනත් හරියට තර්කෙ ගොඩනගපන්. :rofl::rofl:

    අපරාදෙ අනගාරික ධර්මපාල තුමා 1864 ඉපදිල 1891 ඉන්දියාවට ගිහින් ගොන් පාට් දාල තියෙන්නෙ. 1920 සුද්ද ලක් හෙල ඉතිහාසය වෙනස් කරද්දි අනගාරික ධර්මපාල තුමා කෝමා වෙලා වෙන්න ඇති ඉන්න ඇත්තෙ.. :lol::lol:
    ඉංග්‍රීසි වෙනස් කරපු හෙළ ඉතිහාසය ගැන තමයි මාත් කිවුවේ. ඒ අස්සට පෘතුගීසි සුද්දෙක් ඇදගත්තේ ඔබතුමා.

    වැඩේ තියෙන්නෙ මුල්ලේරියාව වගේ සටන් වලදි වෙනයම් රටක ඉතිහාසයේ ලබපු දරුනුම පරාජය ලබල ඒව පොතව ලියවෙද්දි ඒ ඉතිහාසය මකල උන්ගෙ ලැජ්ජාව වහගන්න බැරි උන උන් සම්බුද්දත්වයේම ඉතිහාසය මකපු එකනෙ.. :rofl: පු#කත් හිරිවැටෙනව ඕයි හිනා ගිහින්ම.. :lol:
    මුල්ලේරියා සටන කරපු පෘතුගීසි සුද්දෝ හෙළ ඉතිහාසය වෙනස් නොකළේ ඇයි කියල මගෙන් අහනවා. මන් පෘතුගීසි ගැන වචනයක්වත් කිවුවද.

    ඔබතුමන්ලා වගේ කලුසුද්දෝ පොත්තේ සුදට, තාන්න මාන්න වලට රැවටීම ආරම්භ කරේ පෘතුගීසිකාරයාගෙන්.
    නමුත් එහෙම සුද්දෝ ඉස්මුදුනේ කරේ තියන් ආපු කලුසුද්දෝ පරපුර උපරිමේටම අල්ලේ නැටෙව්වේ ඉංග්‍රීසි සුද්දා.
    පහලින් කිවුවේ ඒ ගැන

    අන්න එකනේ, මුල්ලේරියා සටන ගැන යන්තන් ලිව්ව ගමන් සුද්දෝ කියන්නේ මාර අවංක සද්ගුණවත් ජාතියක් කියල ඔබතුමාලා වගේ කළු සුද්දෝ ටික ඉස්මුදුනින් පිළිගත්තා. ඉතින් සුද්දට සම්බුද්ධත්වය වහන එක යුද්ද කරනවට වඩා පට්ට ලේසිවූනා.

    ධර්මපාලතුමත් පවු ඉතින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23661284 said:
    ඉතින් මරි මෝඩයො උඹ මාගධි විසන්ධි කලේ සිංහල ක්‍රමේටනේ ..අය්යෝ අනාතයි ඕයි..
    උඹ ත් මීවනපලානෙ අනාත හොර ගණයා වගේ තමා එක බොරුවක් කියල ඒක වහන්න තව බොරු 100ක් කියලා හත් පොලේම ගූ ගාගන්නව.. කොච්චර ගූ උනත් ආඅයෙම ඇවිත් ගූ ගොඩක් පෝස්ට් කරල යනවා.. විලි ලජ්ජවක් නෑනෙ.. කමක් නෑ උඹ ජීවත් වෙන්නෙ මේවයින්නෙ.:lol::lol::lol:

    :yes::yes: ගලේ පහරපු බලලට උන දේ අරූට වෙලා තියෙන්නෙ..කුරුසෙ පුකේ ගහගෙන ඉන්න මිශනාරියෙක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉංග්‍රීසි වෙනස් කරපු හෙළ ඉතිහාසය ගැන තමයි මාත් කිවුවේ. ඒ අස්සට පෘතුගීසි සුද්දෙක් ඇදගත්තේ ඔබතුමා.

    තොගෙ මරියට බල්ලො ගහල පකෝ ජේසුස් ඉපදුනේ..:lol::lol::lol::lol: මරියට බල්ලො ගහල හැදුන ජේසුවට ආමේන් කියන තෝ මොන මෝඩ මීහරකෙක්ද ..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බෙන්ගාලි යක්ෂ ජාන වල බුදුවරු නෑ. ඉන්නෙ හොරු දාමරිකයො ගැටකපන්නො මන්පහරන්නො.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    anna $ eka 168i thopi meh gon reddak kathakara kara kaale kanawa....
    ඉතින් හොඳයිනේ, NGO වලින් මට ලැබෙන ඩොලර් කුට්ටියේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර

    ඒ ඇරෙන්න මං අර කලිනුත් කිවුව වගේ ඒ තවුතිසාවේ ඉන්න ශක්‍රයා කියන උප්පත්ති දෙවියා ගැන සඳහන් වෙන ත්‍රිපිටක සූත්‍ර කිසිවක් ගැන මං දන්නේ නැහැ.

    හ්ම්.. තව්තිසා දිව්‍ය ලෝකේ සක් දෙවි කියන කෙනත් එතකොට කිසිම මූලාශ්‍රයක් මත පදනම් නොවුණු හිතින්ම හදාගත්තු එකක් එතකොට. බලන් යනකොට අපි දන්න සේරම බොරුනේ බන්. :confused:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හ්ම්.. තව්තිසා දිව්‍ය ලෝකේ සක් දෙවි කියන කෙනත් එතකොට කිසිම මූලාශ්‍රයක් මත පදනම් නොවුණු හිතින්ම හදාගත්තු එකක් එතකොට. බලන් යනකොට අපි දන්න සේරම බොරුනේ බන්. :confused:
    එහෙම දෙයක් නෙවෙයි මන් කිවුවේ ශක්‍ර දේවේන්ද්‍රයා කියන උප්පත්ති දෙවියා ගැන මගේ දැනුම බින්දුවයි කියල විතරයි.
    ශක්‍ර දේවේන්ද්‍රයා කියල උප්පත්ති දෙවියෙක් ඇත්තටම ඉන්නවා ඇති. හැබැයි සක්කස්ස දේවානමින්ද කිවුවේ එයාට නෙවෙයි.