රිද්දන අයට රිද්දන්නම යන්න එපා.

hpalpola

Well-known member
  • සමහර වෙලාවට මිනිස්සු ගැන පුදුම හිතෙනවා. මිනිහෙක්ට පුළුවන් හරි ලේසියෙන් තව කෙනෙක්ව දුකට පත් කරන්න. මිනිස්සුත් හරි ලේසියෙන් තව කෙනෙක් නිසා විඳවනවා. මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි කෙනෙක්ට තමුන්ව දුකට පක් කරන්න පුළුවන් වෙන්නෙ ඒ අනිත් කෙනාත් ගැඹුරින් විඳවමින් ඉන්න නිසා කියන එක. වතුර කෝප්පයකට වතුර දාන්න පිරෙනකම් ම. පිරිලා ඉතිරුනාම මොකද වෙන්නෙ. ඒක කෝප්පෙන් උතුරලා හැලෙනවා. ඒ ව⁣ගේ තමයි, විඳවන මිනිස්සු ඒ විඳවීමේ උපරිමයට ආවාම අනිත් මිනිස්සුන්වත් රිද්දනවා. ඒ වගේ කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ දඬුවමක් නෙමෙයි. මෙහෙම කියන්නෙ අපිව රිදවන අයට අපි දඬුවම් කරන නිසා. ඒක ශාරීරිකව වෙන්නත් පුළුවන් මානසිකව වෙන්නත් පුළුවන් වාචිකව වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙක්ට කරන්න අවශ්‍ය මොකක් ද? ඔබට රිද්දන කෙනා ඔබෙන් බලාපොරොත්තුවෙන්නෙ ඔබ විසින් ඔහුය හෝ ඇයව රිදවීම නෙමෙයි. ඔබගේ උදව්ව. ඔහු හෝ ඇය ඔබව රිද්දන්නෙ ඒකෙන් සැනසීමක් ලැබෙයි කියලා හිතන්. එත් ඒක වෙන්නෙ නැහැ. මෙනිසා ඒ කෙනාට මෛත්‍රී කරන්න, කාරුණික වෙන්න. ඒකයි එයාට අවශ්‍ය වෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    සමහර වෙලාවට මිනිස්සු ගැන පුදුම හිතෙනවා. මිනිහෙක්ට පුළුවන් හරි ලේසියෙන් තව කෙනෙක්ව දුකට පත් කරන්න. මිනිස්සුත් හරි ලේසියෙන් තව කෙනෙක් නිසා විඳවනවා. මිනිස්සුන්ට නොතේරෙන දේ තමයි කෙනෙක්ට තමුන්ව දුකට පක් කරන්න පුළුවන් වෙන්නෙ ඒ අනිත් කෙනාත් ගැඹුරින් විඳවමින් ඉන්න නිසා කියන එක. වතුර කෝප්පයකට වතුර දාන්න පිරෙනකම් ම. පිරිලා ඉතිරුනාම මොකද වෙන්නෙ. ඒක කෝප්පෙන් උතුරලා හැලෙනවා. ඒ ව⁣ගේ තමයි, විඳවන මිනිස්සු ඒ විඳවීමේ උපරිමයට ආවාම අනිත් මිනිස්සුන්වත් රිද්දනවා. ඒ වගේ කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ දඬුවමක් නෙමෙයි. මෙහෙම කියන්නෙ අපිව රිදවන අයට අපි දඬුවම් කරන නිසා. ඒක ශාරීරිකව වෙන්නත් පුළුවන් මානසිකව වෙන්නත් පුළුවන් වාචිකව වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙක්ට කරන්න අවශ්‍ය මොකක් ද? ඔබට රිද්දන කෙනා ඔබෙන් බලාපොරොත්තුවෙන්නෙ ඔබ විසින් ඔහුය හෝ ඇයව රිදවීම නෙමෙයි. ඔබගේ උදව්ව. ඔහු හෝ ඇය ඔබව රිද්දන්නෙ ඒකෙන් සැනසීමක් ලැබෙයි කියලා හිතන්. එත් ඒක වෙන්නෙ නැහැ. මෙනිසා ඒ කෙනාට මෛත්‍රී කරන්න, කාරුණික වෙන්න. ඒකයි එයාට අවශ්‍ය වෙන්නේ.
    Niwatayek wela hitiyama hari da? Nokala waradi walata riddanna ena unta riddanna dila balagena inna pissuwak thiyanawada Lol
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    කොච්චර රිද්දුවත් යන්නේ නැති එකම කෙනා ගෑනි විතරයි සගෝ :rolleyes:
     
    • Haha
    Reactions: jhnnwp