නෑ මචං උන් වෙනම ඉන්නේ, හරියට අර Jurassic park එක වගේ බන් වටේට තඩි තාප්ප ගහල current වැටවල් ගහල තියෙන්නේ, sections වෙන වෙනම තියනවා සිංහයෝ ඉන්නේ වෙනම එකක උන්ට කෑම පිටින් ගෙනත් දෙනවා කියුව chicken & beef mixture එකක්
සීබ්රාල සහ ශාක භශක එවුන් වෙනම ඉන්නේ![]()



යන්න ඕන .

bump
You must spread some Reputation around before giving it to Executer again.
