..::[රිද්දීයගම සෆාරි උද්‍යානය (Ridiyagama Safari Park)]::..

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෑ මචං උන් වෙනම ඉන්නේ, හරියට අර Jurassic park එක වගේ බන් වටේට තඩි තාප්ප ගහල current වැටවල් ගහල තියෙන්නේ, sections වෙන වෙනම තියනවා සිංහයෝ ඉන්නේ වෙනම එකක උන්ට කෑම පිටින් ගෙනත් දෙනවා කියුව chicken & beef mixture එකක් :yes:
    සීබ්‍රාල සහ ශාක භශක එවුන් වෙනම ඉන්නේ :)

    matath tibba prashnayak oka
    dan hari..
    :):):)
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කොළඹ හිටපු හිඟන්නෝ ගෙනිහින් දැම්මෙත් රිදියගමට නේද බන්? යාචක මද්‍යස්තානේ ද මොකක්ද එකක් තියෙනවා නේද රිදියගම?