රිදියගම සෆාරි උද්‍යානය

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද හැදුවෙ. මුන් විවෘත කරල උන්ගෙ මුනවල් එල්ලල Board එකේ


    :lol::lol::lol::lol::lol:
    ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ...මුං ඔය බෝඩ් ගහගෙන තවම ඔය කරන්නේ මහින්දගේ ප්‍රොජෙක්ට් තමා....ගාල්ල පැන්නට පස්සේ හයිවේ එකේ දකුණු අත පැත්තේ තියෙන ගෙවල් වගෙකත් සජිත් ඇවිත් උන්ගේ බෝඩ් එකක් ගහලා ගිහින් තියේ...මහින්ද කාලේ හදපු ගෙවල් ඒවත්...


    අප්‍රේල් වල අපිත් යන්න ඉන්නේ...සත්තු නිදහසේ ඉන්න එකනම් ලොකු දෙයක්...


     
    • Like
    Reactions: Grand Warden

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    Mehema nidahase innakota sinhayo anit sattunwa allagena kanne nadda? :eek::eek:


    :yes::yes::yes::yes:

    මටත් තියෙන ප්‍රශ්නයක් තමා ඕක

    සිංහයෝ ඉන්නේ එක කූඩුවක, අනෙක් සත්තු ඉන්නේ වෙන කූඩුවක, අලි ඉන්නේ තව කූඩුවක. තව සත්තූ දාන්න ලොකු කරනවා.තාම හදලා ඉවර නෑ.
     
    • Like
    Reactions: AGSUPUN