රිදියගම සෆාරි උද්‍යානය
හැමෝම දන්න විදිහට රිදියගම සෆාරි උද්‍යානය පිහිටලා තියෙන්නේ හම්බන්තොටනේ.
මටත් පුදූම උණක් තිබ්ඛේ ඒක බලන්න.
ඉතින් යාලුවො කට්ටියත් එක්ක සෙට්වෙලා තෙලුත් පුච්චගෙන ගියා ඒක බලන්න.
සමහරු මේක ගැන එච්චර හොද රිවීව් එකක් නෑ කියලා කිව්වත්, හරියට කවුරුවත් මේ ගැන දාලා තිබුනේ නෑ.
ඉතින් අපි තීරණය කලා ගිහිල්ලාම බලන්න.
ජාතික සත්ව උද්‍යානයට අයිති මේ කෑම්ප් එක සෆාරි කිව්වට යාලෙ වගේ සෆාරි යන්න බෑ.
අපේ ෆෝවීල් එකක් වත් යන්න දෙන්නේ නෑ.
බස් වල එන අයට යන්න දෙනවා. ඒත් ඇහුවොත් විතරයි.
එයාලාගේ බස් 6ක් විතර තියෙන්නේ.
එකවටයක් යන්න පැය එකහාමාරක් විතර යනවා.
මෙතන කිසිම සංවිධානාත්මක බවක් නම් පෙන්න තිබුනේම නෑ.
අපි දුර කතර ගෙවාගෙන කොළඹ ඉදන් හම්බන්තොට ගිහිල්ලා, එතනත් පැය හතරක් ඉන්න උනා.
හැබැයි සත්තුවත්තේ කූඩුවෙලා ඉන්නවාට වඩා සත්තු නිදහසේ ඉන්නවා. හැබැයි ගොඩක් සත්තු නෑ.