අනේ ඔයිට වඩා ඒවා දාන උන් නැද්ද මේකේ
ඒක ඇත්ත අමු කුණුහර්ප අමු සිංහලෙන්ම දාන්නෙ කිසිගානක් නැතුව ....
හැබැයි මටත් දුක හිතෙන බෑන් කිරිල්ලක් මතකයි. අර ත්‍රෙඩ් එකක් තිබ්බෙ "සුරාන්තෙට පත්වෙද්දි පඩ යන" සීන් එකක් තියන. අන්න එක දාපුඑකා බෑන් කරල තිබ්බ. හැබැයි මාස ගානක් අපි ඒ ත්‍රෙඩ් එක කියව කියව හිනාවුනා.... මට මතක හැටියට කුණුහර්ප නැතුව සරල භාෂාවෙන් ලියල තිබ්බ එකක්... ඌට මොකද වුනේ බලද්දි තමයි දැක්කෙ ඌව බෑන් කරල.








