රිදිලා කරගත්ත දෙයක්..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ ඔයිට වඩා ඒවා දාන උන් නැද්ද මේකේ :D

    ඒක ඇත්ත අමු කුණුහර්ප අමු සිංහලෙන්ම දාන්නෙ කිසිගානක් නැතුව ....
    හැබැයි මටත් දුක හිතෙන බෑන් කිරිල්ලක් මතකයි. අර ත්‍රෙඩ් එකක් තිබ්බෙ "සුරාන්තෙට පත්වෙද්දි පඩ යන" සීන් එකක් තියන. අන්න එක දාපුඑකා බෑන් කරල තිබ්බ. හැබැයි මාස ගානක් අපි ඒ ත්‍රෙඩ් එක කියව කියව හිනාවුනා.... මට මතක හැටියට කුණුහර්ප නැතුව සරල භාෂාවෙන් ලියල තිබ්බ එකක්... ඌට මොකද වුනේ බලද්දි තමයි දැක්කෙ ඌව බෑන් කරල.
     
    • Like
    Reactions: LazyLizard
    Aug 15, 2017
    28
    0
    0
    දෙ. සු. පි.. මට ඔක කිව්වා. සිද්දියම අහගන්න වෙලාවක් තිබ්බේ නැ රෙෆෙක් ඇවිල්ලා හිටපු නිසා. පස්සේ මීට් උන් නැ. දැන් උබ යන්නේ නැද්ද?
    උබලට ඉන්විටේශන් දීලත් ආවේ නැනේ.. ධනුව එහෙම ආවා. උගේ දැන් ෆයිනල්ලු..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මහා උන් බලු වැඩේ කලේ ඔය ඊයේ ආපු බුවාට. ඌ කිසිම සම්බන්දයක් නැ මේ බැන් කරපු එකාගේ හිතලුවක්. උගෙ නම තියන ඌ ජිවිතේකට නොදැකපු ඩයල් එකක් ඊයේ ආවේ. වලිගේ පාගගෙන බැන් කරලා.. නම කියලා උගේ තත්වෙට වැටෙන්න ඔනා නැනේ.

    Man ahuwe iye BAN wechcha ekaage nama tiyena EK member kawda kiyala..:confused:

    lokka awilla mekata reply ekak daineh mokakda une kiyala.. :eek:

    Mekath washpa unoth baduma thama ithin :baffled:
     
    Last edited:
    Aug 15, 2017
    28
    0
    0
    හෙනයා;22143452 said:
    Man ahuwe iye BAN wechcha ekaage nama tiyena EK member kawda kiyala..:confused:

    Ela ela lokka awilla mekata reply ekak daineh mokakda une kiyala.. :eek:

    Mekath washpa unoth baduma thama ithin :baffled:
    ත්‍රේඩ් එක වැඩි වෙලාවක් තියෙන එකක් නැ මල්ලී.. එහෙම උනොත් හිතාගන්නකො ඔයා මෙතන වෙන දේ.. කෙහෙල්කන හොරාට කලින් වැට පැන්න සීන් එකක් තියෙන්නේ. අපිත් ඊයේ හිතුවේ ෆේක් කියලා නම දැක්කම. වටින්ගොඩින් විපරම් කරලා බලනකොට අරූ මේල් ඇඩ්‍රස් එක දැම්මා. ඌට මේල් එකක් දාලා සිද්දිය ඇහුවම. ඌ ඊයේ ප්‍රමොශන් එකකින් ඩයලොග් එකෙන් 4G අරගෙන.. ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකකුත් අරගෙන. උගේ හිතේ අපි ඩයලොග් එකෙන් කියලා. කාරනය කියලා අපි ඇහුවා, ඔයා අහවලාද කියලා. ඌ අයිඩී කොපි එකකුත් එව්වා. නම ඔකයි. ඩීටේල් ඇත්ත.. හැබැයි එලකිරි එකේ ඉන්න එකා නෙමෙයි. මේ මනුස්සය අහින්සක 1980 ඉපදුන ඔෆිස් ක්ලාක් කෙනෙක්. පව්. වලිගෙ පාගගෙන ඌව් බැන් කරල දැන් රටටම නොන්ඩියි.
     
    Jun 3, 2017
    46

    :P:P:P

    ඉල්ලගෙන කැමක්..
     
    Nadun Buwa

    Member
    Aug 22, 2017
    14
    0
    0
    කොහොම වුණත් හරි හමන් සයිට් එකක් ආවොත් අනිවා ඒක අප් වෙලා එනව ඒකෙ දෙකක් නෑ. මේකෙ මොකක්ද අළුත් කියල දෙයක් තියෙන්නෙ? 2006 ඉඳන් එකම ඉන්ටර්ෆේස් එකමනෙ. කට්ටියනම් කියන්නෙ ජීටී කාරය සත පහක් මේකෙන් හොයන්නෙ නෑ කියල. ඔව්. ඇත්ත. දැන් හොයන්නෙ නෑ. හැබැයි ඉස්සර හෙව්ව හොඳට. එහෙම නෑ කියන එවුන්ට මෙන්න බලාගන්න පුළුවන් ඉස්සර මේකෙ ඇඩ්ස් පුරවල තිබ්බ හැටි.
    SpcKH8F.jpg

    7kvRA3D.jpg

    JonDkYA.jpg

    yntAkyR.jpg

    අනිත් දේ තමයි මේකෙ ඉස්සර හිටපු එවුන් භාගෙට භාගයක් දැන් ඇක්ටිවු එවුන් නෙවෙයි. එහෙම නැත්තම් එහෙම හිටපු එවුන්ම වෙන වෙන එකවුන්ට වලින් තමයි මේකෙ ඉන්නෙ. ඇත්තටම බැලුවොත් මේකෙ යූසර් කවුන්ට් එක ලක්ෂ පහක් කියන්න බැහැ ඉතින්. මොකද භාගෙට භාගයක් ඉන්නෙ ෆේක් එකවුන්ට් වලින්නෙ. ඇඩ්මින්ටත් ෆේක් බරගාණක් තියෙනව.
    අනිත් කාරණේ තමයි මේකෙ දාන ගොඩක් පෝස්ට් මේකෙ ඉන්න එවුන්ගෙම නිර්මාණ නෙවෙයි. ඒක ඇඩ්මින් පවා දන්නව. ඒ වුණත් එයා ඒව නොදැක්ක වගේ ඉන්නව.

    මේව මෙහෙම කතා කරද්දි ඇඩ්මින් කෙලින් උත්තර දෙන්නෙ නෑ කවදාවත්. ඌ කියන්නෙ ෆේක් වලට උත්තර දෙන්න බැඳිල නෑ අනං මනං.
    ඇඩ්මිනා ඇඩ්මිනාගෙ හිතුමනාපෙට කට්ටියව බ්ලොක් කරනව කියන එක ගොසිප්9 කියන වෙබ් අඩවියෙත් කතා බහට ලක්වෙච්ච අවස්ථාවක් මේ තියෙන්නෙ.
    RTfjcNF.jpg

    6qlcMA2.jpg

    ඉතින් ඒ වගේ අද එක්කො මාව හත්වෙනි වතාවටත් ආයෙත් බ්ලොක් කරාවි. එහෙමත් නැත්තම් මේ පෝස්ට් එක ඩිලීට් කරාවි. නැත්තම් පෝස්ට් එක ක්ලෝස් කරාවි. ඔන්න ඇඩ්මින් දෙන උත්තරේ. :yes::yes::yes:
     
    ඔයා ෆස්ට් ට්‍රැක් කලා.. දැන් ඉතින් බඩුම තමා ත්‍රේඩ් එකට.. ඊයේ නම් ඇඩ්මින් ලොක්කා/ මොඩර්ලා තනිකරම දොස්තරයගේ බහට රැවටිලා නාගත්තා. ඔනෙනම් ඇඩ්මින් මම ඔයාට අයිඩී කොපියක් දෙන්නම් ඊයේ ආපු මහේන්ද්‍රගේ.. ඔය නම තියන 10ක් විතර ඉන්නවා බන් ඩයලොග් එකේ රෙග් සිම් ගත්ත උන්. 2000 ඉපදුන එකෙකුත් ඉන්නවා. කිරි කිරි අලුත් අයිඩී එකක්..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ත්‍රේඩ් එක වැඩි වෙලාවක් තියෙන එකක් නැ මල්ලී.. එහෙම උනොත් හිතාගන්නකො ඔයා මෙතන වෙන දේ.. කෙහෙල්කන හොරාට කලින් වැට පැන්න සීන් එකක් තියෙන්නේ. අපිත් ඊයේ හිතුවේ ෆේක් කියලා නම දැක්කම. වටින්ගොඩින් විපරම් කරලා බලනකොට අරූ මේල් ඇඩ්‍රස් එක දැම්මා. ඌට මේල් එකක් දාලා සිද්දිය ඇහුවම. ඌ ඊයේ ප්‍රමොශන් එකකින් ඩයලොග් එකෙන් 4G අරගෙන.. ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකකුත් අරගෙන. උගේ හිතේ අපි ඩයලොග් එකෙන් කියලා. කාරනය කියලා අපි ඇහුවා, ඔයා අහවලාද කියලා. ඌ අයිඩී කොපි එකකුත් එව්වා. නම ඔකයි. ඩීටේල් ඇත්ත.. හැබැයි එලකිරි එකේ ඉන්න එකා නෙමෙයි. මේ මනුස්සය අහින්සක 1980 ඉපදුන ඔෆිස් ක්ලාක් කෙනෙක්. පව්. වලිගෙ පාගගෙන ඌව් බැන් කරල දැන් රටටම නොන්ඩියි.

    ohhh :eek::shocked::confused::sorry:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    0fawDsZ.jpg

    Ai bn boru kiyanne. Oya uba dapu image eka balapan. Ekenma pahadiline ubamai account eka hadala thiyenne kiyala. Fb eke log unama oya mn circle karapu widiyata pennanne thamange account ekata log unama. Ubama fb ekei mekei account hadala oya namin dan wena ahinsakayek hadapu account ekak ban kara kiyala boruwata ranganawa. wena wada nadda bn minissunta mada gagaha yanne? eeya. :P:P:P:P boruwak karanakota thawa oita wada salakilimath weyan. :lol::lol::lol:
     
    ඉතින් ඌ ඊයේ දාපු ත්‍රේඩ් එකේ තිබ්බේ ඌට අකවුන්ට් එක හදාගන්න බැ කියලා. මම තමා හදලා දුන්නේ ඇයි අවුල්ද?

    දොස්තරට කියලා ගලො ගත්තද?

    :P:P:P:P:P:P

    නිකන් නොන්ඩි වෙන්න එපා ඔයි. සම්මත පීඩනේ උශ්නත්වයේ පුක දීපන්..

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඉතින් ඌ ඊයේ දාපු ත්‍රේඩ් එකේ තිබ්බේ ඌට අකවුන්ට් එක හදාගන්න බැ කියලා. මම තමා හදලා දුන්නේ ඇයි අවුල්ද?

    දොස්තරට කියලා ගලො ගත්තද?

    :P:P:P:P:P:P

    නිකන් නොන්ඩි වෙන්න එපා ඔයි. සම්මත පීඩනේ උශ්නත්වයේ පුක දීපන්..

    Dan itin ehema wath kiyapan wade mattu unama. :P:P:P:rofl::rofl::rofl::lol::lol::lol:
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඉතින් ඌ ඊයේ දාපු ත්‍රේඩ් එකේ තිබ්බේ ඌට අකවුන්ට් එක හදාගන්න බැ කියලා. මම තමා හදලා දුන්නේ ඇයි අවුල්ද?

    දොස්තරට කියලා ගලො ගත්තද?

    :P:P:P:P:P:P

    නිකන් නොන්ඩි වෙන්න එපා ඔයි. සම්මත පීඩනේ උශ්නත්වයේ පුක දීපන්..

    If you have a point prove it logically, this is not the way...It doesn't give any value to your point..
     
    අරූ වයින් කර කර එක එකාව එවනවා.. මූන් හිතන් ඉන්නේ අපි ජොක් කරනවා කියලා. යකො ඔය නම තියන මනුස්සයා අපි ගාව ඉන්නවා. ඌට ඔක හදලා දුන්නෙත් ඔය උඩ එකයි මායි ඊයේ.. උට පීඇම් ගහලා මේල් ඇඩ්‍රස් එක අරගෙන අයිඩි කොපියකුත් ගෙන්න ගත්තා කියහන්කො.. ඒක මෙතනට අදාලා නැති අහින්සක එකෙක්. නැත්තම් ඒකත් දානවා. උබ හිතුවේ උබේ ඩොකාට විතරක් ඔය නම තියනවා කියලද? අයියො... යමන් යමන්.. ආයේ ගිහින් හරියට වරෙන්..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ඉතින් ඌ ඊයේ දාපු ත්‍රේඩ් එකේ තිබ්බේ ඌට අකවුන්ට් එක හදාගන්න බැ කියලා. මම තමා හදලා දුන්නේ ඇයි අවුල්ද?

    දොස්තරට කියලා ගලො ගත්තද?

    :P:P:P:P:P:P

    නිකන් නොන්ඩි වෙන්න එපා ඔයි. සම්මත පීඩනේ උශ්නත්වයේ පුක දීපන්..

    උගේ account එක උබ use කරනවද? :confused::confused: :eek:
     
    Jun 3, 2017
    46
    0
    0
    If you have a point prove it logically, this is not the way...It doesn't give any value to your point..
    පොයින්ට් එක පෲව් කරලා ඉවරයිනේ බන්.. කිසි හෙතුවක් නැතුව අසරන මෙම්බර් කෙනෙක් එක පාරින් බැන් කලා. මිනිහා කරපු වැරැද්දක් නැ.. ඒ පොයින්ට් එකක්. දෙක දැක්කා නොදැක්කා වගේ ඇඩ්මින්/ මොඩ්ලා මුකුත් කියන්නේ නැ.. පොයින්ට් දෙකයි.. තුන්වෙනි කාරනාව, මේ මහේන්ද්‍ර විජේතුන්ග කියන මැන් එලකිරි එකේ සීනියර් එකෙක්ගේ නම තිබ්බට ඌත් තව මනුස්සයෙක්.. ඉතින් ඌ ඊයේ ආවේ උගේ නමින්.. ඔප්පු කරන්න පුලුවන් සාක්කි තියනවා. ඔය ඇෆ්බී අකවුන්ට් එක එයින් එකක්.. හැදුවෙ මම තම්යි. ඇයි වදේ ඌ ත්‍රේඩ් එක දාලා හදාගන්න බැ කිව්වම හදලා දුන්න එකාගේ PC එකෙන් ස්ක්‍රින්ශොට් එකක් ගත්තම හදපු අකවුන්ට් එකේ නම නැතුව මගේ එන්නයැ.
     
    Jun 3, 2017
    46
    0
    0
    හෙනයා;22143614 said:
    උගේ account එක උබ use කරනවද? :confused::confused: :eek:
    නැ බන්.. ඌ ඉයේ දාපු ත්‍රේඩ් එක බලපන්කො.. ඌට හදාගන්න බැ කියලා ත්‍රේඩ් එක දැම්මේ ඩීටේල් එක්ක. උඩම පොස්ට් එකේ බලපන් ත්‍රේඩ් එක ඇති.. මම කලේ ඒ ඩීටේල් දාලා ඌට හදලා දුන්න. ඒ ඊමේල් ඇඩ්‍රස් එකට පාස්වර්ඩ් එක යැව්වා.. ඌ මට තැන්ක්ස් කරලා මේල් කලා. මම කාරනව කියල උගෙන් ඇහුවා උබ අහවලාද කියලා. ඌ දොස්තරයෙක් නෙමෙයි.. ඌ ක්ලාර්ක් කෙනෙක්. ඌ දන්න සීනියර් මෙම්බරයෙක් නැ. වලිගේ පාගගෙන මේකේ උන් ඌව බැන් කරලා.
     
    Jun 3, 2017
    46
    0
    0
    අරූ වයින් කර කර එක එකාව එවනවා.. මූන් හිතන් ඉන්නේ අපි ජොක් කරනවා කියලා. යකො ඔය නම තියන මනුස්සයා අපි ගාව ඉන්නවා. ඌට ඔක හදලා දුන්නෙත් ඔය උඩ එකයි මායි ඊයේ.. උට පීඇම් ගහලා මේල් ඇඩ්‍රස් එක අරගෙන අයිඩි කොපියකුත් ගෙන්න ගත්තා කියහන්කො.. ඒක මෙතනට අදාලා නැති අහින්සක එකෙක්. නැත්තම් ඒකත් දානවා. උබ හිතුවේ උබේ ඩොකාට විතරක් ඔය නම තියනවා කියලද? අයියො... යමන් යමන්.. ආයේ ගිහින් හරියට වරෙන්..
    වැඩක් නැ මචො.. දැන් ගිනි අරගෙන ඇත්තේ.. එක එක ඉත්තො එවනවා චක් බ්ලාස් කරන්න.

    පීඇස් ටු මිස්ටර් වෙදා :

    වැඩක් නැ වෙද මහත්තයො, ඔයා කෙහෙල්කනට කලින් වැට පැනලා.. :P:P:P:P
     
    සිරාවට මචන්.. සුකිරි බටිල්ලො එකා දෙන්න එනවා මහ එකා නැ.. මොනව කියඳ ඇවිත්.. අහින්සක උන්ව බැන් කරනවා. ඔයිට හොදයි ඇඩ්මින්/මොඩ් කම වෙදාටම දුන්නා නම්. :rofl::rofl::rofl::rofl: