හෙනයා;22144351 said:මුන් කියන එකා කවුද කියල හිතාගන්න බැරුව හිටියෙ.. එල එල..![]()
හැබයි ඌ ඔය වගේ වැඩ කරන්නෙ නෑනෙ බන්..![]()
වෙදා වෙදා කියන්නෙ ඌට තමා අනිවාර්යෙන්ම.. වෙන වෙද්දු නෑනේ බං මේකෙ.. හිටියත් ඌ තරම්ම ෆේමස් නෑ.. නෝමල් ඉන්නෙ..
මම හිතන් හිටියේ තනූජක ගැන කියලා... දොස්තර කිව්වම..
තනුජක ලෝයර් කෙනෙක්..







