රිදුනා රිදුනා කිසි දාක වැටුනේ නැති නිසා - IRAJ &

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    රිදුනා රිදුනා කිසි දාක වැටුනේ නැති නිසා - IRAJ &

    මේවසරේ වැඩියෙන්ම බැනුම් අහපු මිනිහෙක් තමයි ඉරාජ්. :frown::frown:වැඩේ හරි හෝ වැරදි කෙසේ වෙතා ඉරාජ් සාර්ථකයි. උට බැනපු (මමද ඇතුළුව) හැම කෙනාටම වඩා වූ සාර්ථකයි. ඇයි ඒ ?:confused:

    ඉරාජ් තවදුරටත් musician කෙනෙක්වත් rapper කෙනෙක්වත් නෙමේ. උට බනින බහුතරය වරද්දගත්ත තැන ඒක. ඌ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ව්‍යාපාරිකයෙක්. සුපිරිම marketing expert කෙනෙක්. :yes::yes:උට බැනපු හැමෝම උගේ ගැටේට අහු උනා. :shocked:වැටුපක් නොලබාම ඉරාජ් ව ප්‍රමෝට් කරා. ඉරාජ් පොයිට් එකට හරියටම ගැහුවා. මිනිස්සුන්ට කතාකරන්න දේවල් ඉතුරු කරා. හැම මියුසික් වීඩියෝවකම අඩුම ඒ වගේ තැන් දෙක තුනක් දැම්ම. (බලල තියෙනවනම් ඒ එක වීඩියෝ එකක් ගැන කල්පනා කරලා බලන්න) අම්ම අප්පා උනත් පාවිච්චි කරලා Trend එකක් හදාගන්න මට්ටමේ වැඩ කර. ගොසිප් කාරයෝ, FB පේජ් කරන අපේ කුක්කො, profile එකෙන් රට හදන්න බුකියේ දඟ දාන නැන්දලා මාමි ල උගේ ගැටේ ට සම්පුර්නෙන්ම අහු උනා. රෑ දවල් මහන්සි වෙවී Artworks හද හද publish කරා. :lol:හත්පොලේ ශෙයා කරා. :lol:Impression වලින් ආදායම එන, ජනප්රියත්වයට වඩා ප්‍රසිද්ධ කම වටිනා ඉරාජ්ට එකෙන් වාසියක් මිසක් තඹේක පාඩුවක් උනේ නැහැ. :lol: අන්න ඒකයි මම මුලින්ම කිව්වේ ඉරාජ් සාර්ථකයි කියල.;);););)

    උගේ වචනෙන් ....
    https://youtu.be/35gjEOUSpbs?t=8m15s

    රිදුනා රිදුනා කිසි දාක වැටුනේ නැති නිසා.... :lol::lol:


    මාර්කටින් කියන්නේ කලාවක් නම් ඌ පිකාසෝටත් එහා එකෙක්. :)මිනිහෙක්ට බැනල අපිට ලැබෙන දෙයක් නෑ. මිනිහෙක්ගෙන්ත ගන්න දෙයක්ම තියෙනවනම් ඒ දේ ජිවිතයට ගන්න.:D ඒ මිනිහගේ වැරදි මත්තේ එල්ලිලා ඉන්න එපා. තමන්ගේ ගමන යන්න. තමන් කරන දේ හරියට, පුළුවන් උපරිමයටත් වඩා කරන්න බලන්න. තමන්ගේ ඊයෙත් එක්ක අද සාර්ථකත්වය පමණක් බලන්න. හැමෝම එකම දේ කරන්න අවශ්‍ය නෑ. හැමෝම කරන දේ තමන්ට බැරි වෙන්නත් පුලුවත්. එත් සාර්ථකත්වය කියන දේ හැමෝටම ලඟා කරගන්න පුළුවන් දෙයක්. තමන්ගේ වෘත්තීය නිපුණත්වයෙන් ම.

    මතක තියාගන්න, සාර්ථක උනා හෝ නැතා ඒක තමන්ට. තමන්ගේ අනාගතේ ට.
    .
    .
    .
    .
    .


    Rewind 2017 - YouTube
    https://www.youtube.com/watch?v=35gjEOUSpbs

    මඩක් ක්‍රියෙටිවූ විදියට :D (සාර්ථක නිර්මාණයක්)
    https://www.youtube.com/watch?v=TaDl8hMP90I
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඉරාජ් උඩට ආවේ රටේ තියෙන දෙකයි පනහේ මාධ්‍ය නිසා.රජයේ පුද්ගලික අංශයේ මාධ්‍ය දෙකම ඉරජ්ව පුම්බලා සල්ලි හොයන්න පටන් ගත්තා.සමහර රාජ්‍ය නායකයොත් දේශපාලන උවමනාවන්ට ඌව පහුගිය කාලේ පිම්බුවා.
    ඉරාජ් එහෙම වීඩියෝ කරන එක උගේ අයිතිවාසිකම(ඌ කිසිම නීතිමය වැරද්දක් කරලා නෑ). හිතට එකඟව ඌ වැරදි බව ඌත් දන්නවා ඇති.ඉරාජ් හරියට මීතොටමුල්ලේ කුණු කන්ද වගෙයි. බහුතරයකට ඌව කුණු කන්දක් වුනාට සමහරුන්ට ඌ සල්ලි ආකාරයක්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ඉරාජ් උඩට ආවේ රටේ තියෙන දෙකයි පනහේ මාධ්‍ය නිසා.රජයේ පුද්ගලික අංශයේ මාධ්‍ය දෙකම ඉරජ්ව පුම්බලා සල්ලි හොයන්න පටන් ගත්තා.සමහර රාජ්‍ය නායකයොත් දේශපාලන උවමනාවන්ට ඌව පහුගිය කාලේ පිම්බුවා.
    ඉරාජ් එහෙම වීඩියෝ කරන එක උගේ අයිතිවාසිකම(ඌ කිසිම නීතිමය වැරද්දක් කරලා නෑ). හිතට එකඟව ඌ වැරදි බව ඌත් දන්නවා ඇති.ඉරාජ් හරියට මීතොටමුල්ලේ කුණු කන්ද වගෙයි. බහුතරයකට ඌව කුණු කන්දක් වුනාට සමහරුන්ට ඌ සල්ලි ආකාරයක්.

    uu goda aawe uge mole paawichchi karala.

    rate thiyena madya hinda nemei.

    rate thiyena pahath madya kramaya nathi unath ooka goda enawa mokak hari jilmart ekak daala.

    thane hatiyata ane gahanna danna nisai uu goda aawe. uuta aithi credit eka denna ona loba nowi mata hithena widihata.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    කවුද කියන්නේ ගොඩ ආවා කියලා?

    බලපන් උගේ අලුත් වීඩියෝව Trending ආවේ දවසයි නේ?

    කොච්චර බැනුම් අහන වැඩ කරත් වැඩක් නෑ කොලිටි වැඩක් දෙන්නේ නැත්නම් එක පොයින්ට් එකකදී මිනිස්සුන්ට එපා වෙනවා