රිදෙනවා නම් ගාගන්න

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
රිදෙනවා නම් ගාගන්න

70222015_2397880173644544_6990236716518866944_n.jpg
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උබ දැන්මම අවුස්සන්න ගත්තද. තව කල් තියෙනවනෙ බන්
     
    • Like
    Reactions: skymicro

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නූල කැඩුනද, පෙට්ටිය කැඩුනද? පැහැදිලිව කියපන්. ගාගන්න කියන්නෙ වැසිලින් ද? පොටෝ පේන්නෙ නෑ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    යුතුකම් ඉටු කරන්න..! කළගුණ සළකන්න..!
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මීගමුවේ ඇන්ටනීලාට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, රතුපස්වල අකිල දිනේෂ්ලාට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, කටුනායක රොශේන් චානුකලාට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, කේපීලා, කරුණා අම්මාන්ලාගෙයි ආතල් කුඩු වෙන්න..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු විසින් සමූහ දූෂණයට ලක් කෙරුණු නීතියට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ලක්ෂ පහක ණයත් එක්ක ඉපදෙන ඔබේ දරුවන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සුනාමියට ලැබුණු ආධාර අහිමි වූ ඔබේම නෑදෑයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔබ වෙනුවෙන් මියැදුණු ලසන්තලාට, එක්නැළිගොඩලාට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න හොර හැත්තගෙයි කකුල් වෙව්ලන්න..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, චීනෙට විකිණුනු සිරි ලාංකිකයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, නානසාර නිසා නොමග ගිය මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මාලකලා, මර්වින්ලා අතින් හිරිහැරයට ලක් වූ ඔබේ මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සාරුවා සුනිල් අතින් දූෂණයට ලක්වූ ඔබේ අක්කලා නංගිලාට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, අමතක වෙච්ච උන්ගෙයි මතකේ අළුත් වෙන්න.
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් මියැදුණු සාමාන්‍ය මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් සාධාරණය ඉටු නොවුණු අසරණයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් අසාධාරණයට ලක් වූ අහිංසකයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, වැලි කොට්ට කර මතින් ගෙන දැක්කවූ “රණවිරුවන්ට”
    කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න උන්ගෙයි ඉහ මොළ රත් වෙන්න..


    මේ යුතුකම් ඉටුකරගන්න ගිහින් උබට රිදෙන්නේ නැද්ද? වැලි දාලා ඇරගෙන දැන් අයි කම්බියක් දාලා ඇරගන්නද හදන්නේ?

    අවුලක් නෑ ඉතිං උබලම දාපු එකෙක් නේ.... :lol::lol::lol:

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේ යුතුකම් ඉටුකරගන්න ගිහින් උබට රිදෙන්නේ නැද්ද? වැලි දාලා ඇරගෙන දැන් අයි කම්බියක් දාලා ඇරගන්නද හදන්නේ?

    අවුලක් නෑ ඉතිං උබලම දාපු එකෙක් නේ.... :lol::lol::lol:


    ඔව් ඒ පූක්ෂණය උපරිමයි :lol::lol::lol:මූ කතාකරන විදිහට නාථ ගේ fake 6න් 1ක් එකක් වගේ බන් :shocked: