කිරිබත්ගොඩ නම් තිලකවර්දන එක හැමදාම බිසි. ඒක තමයි ප්ලේස් එකේ වාසිය. ලන්කාවේ ඔනා එකෙකුට තිලකවර්දන කිව්වොත් මතක් වෙන්නේ කිරිබත්ගොඩ. ඒ නමක් හදාගෙන නිසා. නොලිමිට් එක වැහිලා, පාඩුයි වගේ කතා නිකන් විහිලු. මම උබට කිව්වා නෙමෙයි. සාමාන්ය ත්‍රේඩ් එකේ කතා බහට කිව්වේ. නොලිමිට් එක පාඩු නම් උන් නුවර බ්‍රාන්ච් දෙකක් දුවන්නේ නැනේ. ලගදි KCC එකේ එක තවත් ලොකු කරලා දැම්මා. උන්ගේ ඇදුම් පට්ටා චාටර්. එක පාරක් ඇධලා විසි කරන්න හොදයි. මම නම් උන්ගෙන් ගන්නේ Aoking බ්‍රැන්ඩ් එකේ බැග් අනන් මනන් විතරයි. අනිත් ඇදුම් නම් අරගන්නේ නැ චාටර් නිසා. නමුත් මිනිස්සු සේල් දැම්මමාඅයේ මුස්ලිම්ද සින්හලද කියලා නැ රන්ජනාස් එකෙන් සාරි ගන්නේ දෙමලද බලලා නෙමෙයි වගේ අඩුවට දෙනවා කිව්වොත් මිනිස්සු යනවා. ෆැශන් බග් එක බලහන්. නුවර තියනවා හැම තැනම. සෙනග නැ වේලෙනවා. නමුත් උන් රන් කරනවා සීසන් කාලේට මාස 12ටම අල්ලලා.. ඇඩුම් බිස්නස් එක කියන්නේ 365 දවසෙම කරන්න බැරි එකක්. සීසන් කාලෙට මරාගත්තොත් අනිත් කාලේ ඩේ ටුඩේ බිස්නස් එකෙන් ඇද්දැකි. ආගම ජාතිය බලලා කඩ වලට මිනිස්සු නොයන කතාව නම් අමු මිත්යාවක්. නොයෙන උන් ඇති. නමුත් ඒක ගනන් ගන්නත් බැරි තරම් පොඩි ප්‍රමානයක්. එහෙම එක්ස්ට්‍රීමිස්ට් උන් නම් බහුතරය ලන්කාවේ, ගිය පාර චන්දෙන් බොබොසේ උන් බැක් කරපු හලාල් විරොදි උන්නාන්සේ දිනන්න ඔන මනාප ලක්ශෙට කොඩිය දාලා ගහලා. ඒත් යතාර්තය ඔන්ලයින් බැන ගන්න ඔක්කොම පාරට බැස්සම තම්බියා දෙමලා සින්හලයා කියලා නැ. අඩුවට දුන්නනම් රින්ගුවා..








මම නං යන්නෙ බස් එකේ
