[රිදෙයි] ඇයි අපිට බැරි?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    [රිදෙයි] ඇයි අපිට බැරි?

    කට්ටිය දැන් ලෙසටම Pickme වර්ජනය කරනවලුනේ. මොකද අර මොකක්ද මුස්ලිම් මගුලක් හදන්න ආධාර කරපු නිසා.

    මන් මේ නිකමට වගේ අහන්නේ.,

    ඇයි අපිට බැරි Pickme වගේ service එකක් හදල pickme පාරට ඇදල දාල, ඒ එන සල්ලි අපේම university එකකට හරි ඉස්කෝලෙකට හරි පරිත්‍යාග කරන්න?

    උන් උන්ගේම දේවල් වලට උදව් කරනවා. උබල උන් කරන දේවල් ගැන වර්ජනය කරනවා.

    මෝඩ සිංහලු. උබල දන්නේ ඔච්චර තමයි. :yes::yes::yes:

    මේකට නම් හුගාක් රිදෙයි.​
     
    • Like
    Reactions: kkr

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ඔතන තමයි බං සිංහල අපට වැරදුන තැන. උන් ලෝකෙම අල්ලන්නෙ උන්ගෙ උන්ට විතරක් උදව් දීගෙන. ඒත් කුහක සිංහලු එකෙක් උඩට නගින කොට කකුලෙන්මයි අදින්නේ...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ikman.lk la wage pickme la market eke alla iwarai neda ban. ape un ki denak try krada ikman.lk wage ewa karanna. wena mokak hari aluth idea ekak oni ban.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    ඊට වඩා හොඳ එකක් කරන්න බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. හරි හවුල් කාරයෙක් එක්ක බිස්නස් ලොන් එක පාස් උනොත් වැඩේ හරි. (ලොන් එක ගන්න එක තමයි බන් අවුල.)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රිදෙන පොයින්ට්ස්.. ආගමයි ජාතියයි අල්ලගෙන මරාගන්න හදනවා. හැබැයි එකෙක් නැ සින්හල ඉස්කොලයක් හදන්න. සින්හල ගමක් හදන්න. හම්බයන්ට ගහමු කිව්වොත් එකසිය ගානට ඔන්ලයින් රෙඩි.

    දැන් මට හම්බයා කියලා බනියි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    pick me kiwwata 100% pick me salli wenna ba ban oka.
    saudi walin fund ekak aniwa athi othana

    ඒක අනික උන්ගෙ මහ රටෙන් උන්ට සල්ලි දෙනවා... හරියට උන්ගෙ අවුරුද්දට රටඉඳි ලොරි පිටිං එවනව වගේ...:yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඊට වඩා හොඳ එකක් කරන්න බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. හරි හවුල් කාරයෙක් එක්ක බිස්නස් ලොන් එක පාස් උනොත් වැඩේ හරි. (ලොන් එක ගන්න එක තමයි බන් අවුල.)
    ඇයි බන් බැන්ක් එකකින් ලොන් එකක් ගනින්කො.. පික්මී එකත් කලේ එහෙමයි.. බිස්නස් ප්ලැන් එක හරි නම් ලොන් එක පාස් වෙනවා. මෙහෙමයි ඉතින් උබ ලොන් එක අරගෙන හෙඩ් කොවාටස් එක ඒසී කරලා කැරකෙන පුටු දාලා බුරුත සොෆා ගේන්නනම් ප්ලැන් ගහලා ලොන් ගන්න බැ. ගොඩක් එවුන් බිස්නස් ප්ලැන් ගහන්නේ ඉන්වෙස්ට් එකට 25%යි. ඉන්ෆස්ට්‍රක්චර් එක 75%යි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    pick me kiwwata 100% pick me salli wenna ba ban oka.
    saudi walin fund ekak aniwa athi othana
    ඔය හුත්තලාට සල්ලි එන්නේ ඩිප්ලොමැටික් එම්බසි වලින් බන්. උන්ගේ බැගේජ් චෙක් කරන්නේ නැ ඩිප්ලොමැටික් ඉමියුනිටි නිසා. කෙලින්ම ගෙනත් මෙහේ අමානා වගේ බැන්ක් එකකින් රුපී කලාම ආයේ මහා බැන්කුව දන්නෙත් නැ සල්ලි ආව විදියක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට මොන පික්මීද :( මම නං යන්නෙ බස් එකේ :( බස් නැති පාරක් නං පයිං යනව. ඉතිං අමුතුවෙන් වර්ජනය කරන්න දෙයක් නෑ කොහොමත් වර්ජනේ :sorry:
     
    • Like
    Reactions: robinprr

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    ඇයි බන් බැන්ක් එකකින් ලොන් එකක් ගනින්කො.. පික්මී එකත් කලේ එහෙමයි.. බිස්නස් ප්ලැන් එක හරි නම් ලොන් එක පාස් වෙනවා. මෙහෙමයි ඉතින් උබ ලොන් එක අරගෙන හෙඩ් කොවාටස් එක ඒසී කරලා කැරකෙන පුටු දාලා බුරුත සොෆා ගේන්නනම් ප්ලැන් ගහලා ලොන් ගන්න බැ. ගොඩක් එවුන් බිස්නස් ප්ලැන් ගහන්නේ ඉන්වෙස්ට් එකට 25%යි. ඉන්ෆස්ට්‍රක්චර් එක 75%යි.

    ඔව් බන් ඒක ඇත්ත. බලමු මචං. ඔය කියන තරම් ඒක ලේසි නෑ බන්. ඒකයි අවුල.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    ඔතන තමයි බං සිංහල අපට වැරදුන තැන. උන් ලෝකෙම අල්ලන්නෙ උන්ගෙ උන්ට විතරක් උදව් දීගෙන. ඒත් කුහක සිංහලු එකෙක් උඩට නගින කොට කකුලෙන්මයි අදින්නේ...

    ȜMA X;22308553 said:
    ikman.lk la wage pickme la market eke alla iwarai neda ban. ape un ki denak try krada ikman.lk wage ewa karanna. wena mokak hari aluth idea ekak oni ban.

    රිදෙන පොයින්ට්ස්.. ආගමයි ජාතියයි අල්ලගෙන මරාගන්න හදනවා. හැබැයි එකෙක් නැ සින්හල ඉස්කොලයක් හදන්න. සින්හල ගමක් හදන්න. හම්බයන්ට ගහමු කිව්වොත් එකසිය ගානට ඔන්ලයින් රෙඩි.

    දැන් මට හම්බයා කියලා බනියි..

    එටිසලාට් වර්ජනය කරා නොලිමිට් වර්ජනය කරා :baffled: කෝ ඒවට මොකෝ උනේ :oo:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් බන් ඒක ඇත්ත. බලමු මචං. ඔය කියන තරම් ඒක ලේසි නෑ බන්. ඒකයි අවුල.
    බිස්නස් ප්ලැන් එක උබේ අයිතියට තියාගෙන රෙපියුටට් කම්පනි එකකට ටොකක් දාපන්. එහෙම උනාම උන්ව බැක් කරලා බැන්ක් එකකින් ලොන් එක දාගත්තැකි.. ගොඩක්ම පාට්නර්ශිප් ට්‍රයි කරපන් සොෆ්ට්ලොජික්, lolc වගේ..
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    බිස්නස් ප්ලැන් එක උබේ අයිතියට තියාගෙන රෙපියුටට් කම්පනි එකකට ටොකක් දාපන්. එහෙම උනාම උන්ව බැක් කරලා බැන්ක් එකකින් ලොන් එක දාගත්තැකි.. ගොඩක්ම පාට්නර්ශිප් ට්‍රයි කරපන් සොෆ්ට්ලොජික්, lolc වගේ..

    බොහොම ස්තුත්යි මචං වචනෙකින් හරි දීපු උදව්වට.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    අපේ රටේ උන් හරියට එක වැඩක්වත් කරන්නේ නෑ. මොකා market අල්ලන් හිටියත් හරියට වැඩේ කරා නම්, publicity දුන්න නම් ikman, pickme කැලේ බන්.

    සල්ලි තමයි ඕන.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බොහොම ස්තුත්යි මචං වචනෙකින් හරි දීපු උදව්වට.
    මචන්, ලොකු ලොකු බැන්කු පස්සේ දුවන්න එපා එක සැරේට. උන් කොහොමත් බලන්නේ වැඩේ නොකෙරෙන තැනට ගේන්න. අර ම්ම කිව්ව වගේ පොඩි ෆයිනැන්ස් කම්පනි ටිකක් ටොක් කරලා බලහන්. සෙන්ට්‍රල් ෆිනැන්ස් එක එහෙම මේ දවස්වල යනවා බුවෙක් එක්ක පොඩි සාකාච්චාවක් සීස් කරපු වාහන අයිලන්ඩ්වයිඩ් උන්ගේ යාඩ් වලින් අරන් ටැක්සි සර්විස් වලට දාන්න. අන්න ඒ වගේ උබත් ටොකක් දාපන් පාට්නර්ශිප් එකකට.