රිනිව් කරන්න දුන්න ලයිසන් එක ආවද

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පෙබරවාරි රිනිව් කරන්න දුන්නෙ. ටෙම්පරරි බලපත්‍ර⁣ය ලබන මාසෙ එක්ස්පයර් වෙනවා. තාම ආවෙ නෑනෙ බං.
     
    • Like
    Reactions: TCB Rox

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    Mata ada awa aluth kolayak license eka wenuwata use karanna puluwan ,mageth next month expire wenawa temporary eka
     
    • Like
    Reactions: TCB Rox

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මාත් දැම්මෙ ඒ කාලෙ වගෙ. ඇවිත් ගොඩක් කල්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාත් දැම්මෙ ඒ කාලෙ වගෙ. ඇවිත් ගොඩක් කල්
    උඹ කොහෙන්ද මචං දැම්මෙ. මම කුරුණැගල රීජනල් ඔෆිස් එකෙන් දැම්මෙ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උඹ කොහෙන්ද මචං දැම්මෙ. මම කුරුණැගල රීජනල් ඔෆිස් එකෙන් දැම්මෙ
    අහ් උබ කියන්නෙ driving license ද? මම හිතුවේ revenue license online දාපූ සීන් එකක් කියලා
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    පෙබරවාරි වල ලංකාවට ආපුවෙලේ රිනිව් කරල ගියා. ගිය මාසෙ අලුත් ටෙම්පරි කොලයක් එවල තිබ්බ ගෙදරට
     
    • Like
    Reactions: TCB Rox

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අහ් උබ කියන්නෙ driving license ද? මම හිතුවේ revenue license online දාපූ සීන් එකක් කියලා
    ඩ්‍රයිවින් ලයිසන් එක මචං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    එන්නේ නෑ
    ප්ලාස්ටික් කාර්ඩ් ඔසී වලින් ගේන්න සල්ලි නෑ ලු
    දැනට ලක්ස 10ක් අලුත් ලයිසන් හිරවෙලා ලු
    ටෙම්පරිය දික් කරයි
    කොහොමත් ඕක එක්ස්පයර් උනත් පොලිස් අව්ලක් නෑ
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Janbuary 18 renewal ekata dunne.

    Aye Driving licence eka hambena ekak nea. card nehthilu :no: :no: :no: :no:

    PS - Temporary eke validity period eka extend karala post karala ewala thibba.
     
    • Like
    Reactions: TCB Rox

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    පෙබරවාරි රිනිව් කරන්න දුන්නෙ. ටෙම්පරරි බලපත්‍ර⁣ය ලබන මාසෙ එක්ස්පයර් වෙනවා. තාම ආවෙ නෑනෙ බං.
    මමත් කුරුණැගලින් පෙබරවාරි මාසෙ දැම්මා. අද තමයි license එක ආවෙ.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    Janbuary 18 renewal ekata dunne.

    Aye Driving licence eka hambena ekak nea. card nehthilu :no: :no: :no: :no:

    PS - Temporary eke validity period eka extend karala post karala ewala thibba.
    Extend newei ne mchn? Digatama use karanna puluwan ekkne ewala tine ,mage 2030 wenakan dala tibuna
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ටෙම්පරිය දික් කරයි මම හිතන්නෙ...

    එක්කො, බැරි මගුල් නොකර ඉන්න ඕනෙ. ප්ලාස්ටික් කාඩ් මළ මගුල් පටන් ගන්නව දිගට කරගෙන යන්නත් බෑ. පරණ විදිහට ලැමිනේට් කරන ලයිසන් එක දුන්නනං ඉවරයිනෙ...
    කොමිස් වලට කරන වැඩ....
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    පෙබරවාරි රිනිව් කරන්න දුන්නෙ. ටෙම්පරරි බලපත්‍ර⁣ය ලබන මාසෙ එක්ස්පයර් වෙනවා. තාම ආවෙ නෑනෙ බං.
    aapo machan oka nam enna kal yai. mama nam ohoma renew karalama naa. karanna kalinma ekek kiwwa one day karaganin nattan kaalekata hambenne naa kiyala. maasa 6k wat yanawa aduma. mama bike eka transfer kara dan maasa 3kta kalin tawama transfer eka awe naa. lankawe aanduwen normal service wedak karagannawa kiyanne itin auruddak witara yanawa.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    එක්කො, බැරි මගුල් නොකර ඉන්න ඕනෙ. ප්ලාස්ටික් කාඩ් මළ මගුල් පටන් ගන්නව දිගට කරගෙන යන්නත් බෑ. පරණ විදිහට ලැමිනේට් කරන ලයිසන් එක දුන්නනං ඉවරයිනෙ...
    කොමිස් වලට කරන වැඩ....
    මුන් එකටත් කාර්ඩ් එක කොහෙන් හරි ඉම්පෝර්ට් කරනවද?
     
    • Like
    Reactions: PHBhagya