උඹ කොයි කාලෙද රිනිව් කරන්න දුන්නෙ මචංMata ada awa aluth kolayak license eka wenuwata use karanna puluwan ,mageth next month expire wenawa temporary eka
උඹ කොහෙන්ද මචං දැම්මෙ. මම කුරුණැගල රීජනල් ඔෆිස් එකෙන් දැම්මෙමාත් දැම්මෙ ඒ කාලෙ වගෙ. ඇවිත් ගොඩක් කල්
අහ් උබ කියන්නෙ driving license ද? මම හිතුවේ revenue license online දාපූ සීන් එකක් කියලාඋඹ කොහෙන්ද මචං දැම්මෙ. මම කුරුණැගල රීජනල් ඔෆිස් එකෙන් දැම්මෙ
ඩ්රයිවින් ලයිසන් එක මචංඅහ් උබ කියන්නෙ driving license ද? මම හිතුවේ revenue license online දාපූ සීන් එකක් කියලා
මමත් කුරුණැගලින් පෙබරවාරි මාසෙ දැම්මා. අද තමයි license එක ආවෙ.පෙබරවාරි රිනිව් කරන්න දුන්නෙ. ටෙම්පරරි බලපත්රය ලබන මාසෙ එක්ස්පයර් වෙනවා. තාම ආවෙ නෑනෙ බං.
Extend newei ne mchn? Digatama use karanna puluwan ekkne ewala tine ,mage 2030 wenakan dala tibunaJanbuary 18 renewal ekata dunne.
Aye Driving licence eka hambena ekak nea. card nehthilu![]()
![]()
![]()
PS - Temporary eke validity period eka extend karala post karala ewala thibba.
aapo machan oka nam enna kal yai. mama nam ohoma renew karalama naa. karanna kalinma ekek kiwwa one day karaganin nattan kaalekata hambenne naa kiyala. maasa 6k wat yanawa aduma. mama bike eka transfer kara dan maasa 3kta kalin tawama transfer eka awe naa. lankawe aanduwen normal service wedak karagannawa kiyanne itin auruddak witara yanawa.පෙබරවාරි රිනිව් කරන්න දුන්නෙ. ටෙම්පරරි බලපත්රය ලබන මාසෙ එක්ස්පයර් වෙනවා. තාම ආවෙ නෑනෙ බං.
මුන් එකටත් කාර්ඩ් එක කොහෙන් හරි ඉම්පෝර්ට් කරනවද?එක්කො, බැරි මගුල් නොකර ඉන්න ඕනෙ. ප්ලාස්ටික් කාඩ් මළ මගුල් පටන් ගන්නව දිගට කරගෙන යන්නත් බෑ. පරණ විදිහට ලැමිනේට් කරන ලයිසන් එක දුන්නනං ඉවරයිනෙ...
කොමිස් වලට කරන වැඩ....