රිමෝට් ට්‍රක්

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    පොඩි කාලේ සෙල්ලම් කරපු රිමෝට් කාර් වලට වඩා ටිකක් advance සාපේක්ශව ටිකක් අඩු මුදලකින් ගන්න ගන්න පුලුවන් සුපිරිම වාහනයක් තමයි මේ. බලන්නකො වාහනේ කොහොමද කියලා




    බම්ප් එකකුත් දාගෙනම යන්න
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    පට්ට .
    youtube channel එකටත් subscribe පාරක් දැම්මා
     
    Last edited: