රිමෝට්_කාර්

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    මම රිමෝට් කාර් එකක් හැදුවා. ෆෝන් එකෙන් තමා කන්ට්‍රෝල් කරන්නෙ. ආර්ඩුයිනෝ බෝඩ් එකක් පාවිච්චි කරල තමයි හැදුවෙ. ආර්ඩුයිනෝ එකයි ෆෝන් එකයි සම්බන්ද වෙන්නෙ Bluetooth වලින්.

    බලන්නකො වීඩියෝ එක



    අදහස් දැනගන්න කැමතියි
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    machan kohomada camera eka set kale. poddak wisthara karapan. mama oya wage ekak haduwa. camera danna danne na.