මම රිමෝට් කාර් එකක් හැදුවා. ෆෝන් එකෙන් තමා කන්ට්රෝල් කරන්නෙ. ආර්ඩුයිනෝ බෝඩ් එකක් පාවිච්චි කරල තමයි හැදුවෙ. ආර්ඩුයිනෝ එකයි ෆෝන් එකයි සම්බන්ද වෙන්නෙ Bluetooth වලින්.
බලන්නකො වීඩියෝ එක
අදහස් දැනගන්න කැමතියි
බලන්නකො වීඩියෝ එක
අදහස් දැනගන්න කැමතියි

