දාන්න කිසිම අදහසක් නෑ...
හැමදේම 100%ක්ම හරියට තිතටම දාල...
elakiri

ඔහොමම පොඩ්ඩක් මැනුවල් වාහන එලවන හැටි කියල දීපන්කො මන් මැනුවල් වාහන කවදාවත් එලවල නැහැ
elazz machan... manual driving gena thread ekak daannam machan..
Thanks machan good post
elazzz

Good Post කොල්ලෝ REP+11
වාහනේ සීට් එක හදා ගනිද්දී අංශක 90 ට නැතුව ටිකක් පිටිපස්සට ඇල කරලා තියාගන්න ඕනි.( නිදාගෙන යන්න නෙවෙයි තමන්ට පහසු ඈන්ගල් එකකට දළවශයෙන් පිටිපස්සට අංශක 15 ක් වගේ ) සීට් එකේ දුර හදාගන්න සම්මත විදිහ තමයි හෙඩ්රෙස්ට් එකේ ගෑවෙන්න ඔලුව තියලා දකුණු අතේ අල්ල ස්ටීරියන් එකේ උඩ ගෑවෙන මට්ටමට තියාගන්න එක. මේක බොහෝ අයට නිවැරදි වෙන ක්රමයක්. සමහරු මම දැකලා තියනවා සීට් එක තියන්නේ එක ඇන්ගල් එකක. ඊටපස්සේ කොරවක්ක වගේ ස්ටීරියන් එකේ එල්ලිලා වාහනේ එලවනවා. පිටකොන්ද සීට් එකේ හේත්තු වෙන්න ඕනේ, ඔලුව කෙලින් තියාගන්න ඕනේ. අනිත් එක ගොඩක් අය ලග නැති දෙයක් තමයි ස්මූත් ඩ්රයිවිං කියන එක. බෙන්ස් එකක් ගත්තත් වැඩක් නෑ බක්කි කරත්තයක් දක්කනව වගේ එලවනව නම්.
elakiri machan... mata seat eka hadaganna widiya daannam amataka una.. anika mata wada hodata uba ee tika kiyala tiyenawa.. supiri...

niyama ideas tikak machan,,,thanks +4
elaz
elazEla..watinawa!

harak wage pare anith ewun yanne 
eeth uba kiuwa deeth hari tama