රියදුරු දෑතට දෙවි පිහිටයි..

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    දාන්න කිසිම අදහසක් නෑ... :cool:
    හැමදේම 100%ක්ම හරියට තිතටම දාල...:yes:

    elakiri :yes:

    ඔහොමම පොඩ්ඩක් මැනුවල් වාහන එලවන හැටි කියල දීපන්කො මන් මැනුවල් වාහන කවදාවත් එලවල නැහැ

    elazz machan... manual driving gena thread ekak daannam machan.. :)

    Thanks machan good post

    elazzz :)

    Good Post කොල්ලෝ REP+11
    වාහනේ සීට් එක හදා ගනිද්දී අංශක 90 ට නැතුව ටිකක් පිටිපස්සට ඇල කරලා තියාගන්න ඕනි.( නිදාගෙන යන්න නෙවෙයි තමන්ට පහසු ඈන්ගල් එකකට දළවශයෙන් පිටිපස්සට අංශක 15 ක් වගේ ) සීට් එකේ දුර හදාගන්න සම්මත විදිහ තමයි හෙඩ්රෙස්ට් එකේ ගෑවෙන්න ඔලුව තියලා දකුණු අතේ අල්ල ස්ටීරියන් එකේ උඩ ගෑවෙන මට්ටමට තියාගන්න එක. මේක බොහෝ අයට නිවැරදි වෙන ක්‍රමයක්. සමහරු මම දැකලා තියනවා සීට් එක තියන්නේ එක ඇන්ගල් එකක. ඊටපස්සේ කොරවක්ක වගේ ස්ටීරියන් එකේ එල්ලිලා වාහනේ එලවනවා. පිටකොන්ද සීට් එකේ හේත්තු වෙන්න ඕනේ, ඔලුව කෙලින් තියාගන්න ඕනේ. අනිත් එක ගොඩක් අය ලග නැති දෙයක් තමයි ස්මූත් ඩ්‍රයිවිං කියන එක. බෙන්ස් එකක් ගත්තත් වැඩක් නෑ බක්කි කරත්තයක් දක්කනව වගේ එලවනව නම්.

    elakiri machan... mata seat eka hadaganna widiya daannam amataka una.. anika mata wada hodata uba ee tika kiyala tiyenawa.. supiri... :yes:

    niyama ideas tikak machan,,,thanks +4

    elaz

    Ela..watinawa!
    elaz
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    giving-thumbs-up-winking-smiley-emoticon.gif
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඔහොමම පොඩ්ඩක් මැනුවල් වාහන එලවන හැටි කියල දීපන්කො මන් මැනුවල් වාහන කවදාවත් එලවල නැහැ

    තෝව තියන්න වටින්නේ නෑ නේ .දෙන්න ඕන තොට පොලු පාරක්.යකෝ mannual තමයි එලවන්න ඕන .auto වැඩක් නෑ.
    clutch balance ehema puluwan nam, gear eke limit 1 egata denenwa nam, gear eke powr 1,interval 1 sense wenawa nam onama wahanayak elawanna puluwani.
    මචන්, මැනුවල් කියල මහලොකු මගුලක් නෑ.ක්ලච් 1 පාගලා ගියර් ටික seaquence 1ට දාන එකයි තියෙන්නේ.හැබැයි පුතෝ උබට ගියර් ටික කටපාඩමේ තියෙන්න ඕනේ ඒ කියන්නේ ගියර් ලිඉවර් එක දිහා බලන්නේ නැතිව උබට ඕන ගියර් 1 දාන්න උබට පුළුවන් වෙන්න ඕන.ඉස්සෙල්ලම mannual වාහනේ පදින්න කලින් උබ clutch 1 පාගලා, ගියර් ටික දාල හොදට අත හුරුකරගනින්.පස්සේ උබට ඕන gear 1 බලන්නේ නැතිව දාන්න practise වෙයන්.
     
    • Like
    Reactions: robaiya

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රියදුරු දෑතට දෙවි පිහිටයි කියන ස්ටිකර් එක වෙනස් කරලා රියදුරුට දෙවි පිහිටයි කියල දා ගනිල්ලා.
    නැත්නම් අත් දෙකට විතරයි පිහිට හම්බවෙන්නේ. හදිස්සියට බ්‍රේක් ගහන්න තියෙන කකුලයි. ඉස්සරහ අනතුරක් පෙන්න තියෙන ඇස් දෙකයි ඒවත් ඕනෙනේ.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    good work +8
    :)

    Good advice machan :yes: mata nam mara malak paninne ban drive karaddi :dull: harak wage pare anith ewun yanne :dull:

    anith un harak wage yanakota uba niyama widiyata palayan.. etakota accident ekak maga era ganna puluwan... ;)

    Good work machan..Niyama adahas tika.mamath oya dewal oya widiyatama nethath tikak hari lanwenna karanawa.

    Good Post >> REP+9 >
    :)

    තෝව තියන්න වටින්නේ නෑ නේ .දෙන්න ඕන තොට පොලු පාරක්.යකෝ mannual තමයි එලවන්න ඕන .auto වැඩක් නෑ.
    clutch balance ehema puluwan nam, gear eke limit 1 egata denenwa nam, gear eke powr 1,interval 1 sense wenawa nam onama wahanayak elawanna puluwani.
    මචන්, මැනුවල් කියල මහලොකු මගුලක් නෑ.ක්ලච් 1 පාගලා ගියර් ටික seaquence 1ට දාන එකයි තියෙන්නේ.හැබැයි පුතෝ උබට ගියර් ටික කටපාඩමේ තියෙන්න ඕනේ ඒ කියන්නේ ගියර් ලිඉවර් එක දිහා බලන්නේ නැතිව උබට ඕන ගියර් 1 දාන්න උබට පුළුවන් වෙන්න ඕන.ඉස්සෙල්ලම mannual වාහනේ පදින්න කලින් උබ clutch 1 පාගලා, ගියර් ටික දාල හොදට අත හුරුකරගනින්.පස්සේ උබට ඕන gear 1 බලන්නේ නැතිව දාන්න practise වෙයන්.
    :yes:

    TFS machan rep+
    :)

    රියදුරු දෑතට දෙවි පිහිටයි කියන ස්ටිකර් එක වෙනස් කරලා රියදුරුට දෙවි පිහිටයි කියල දා ගනිල්ලා.
    නැත්නම් අත් දෙකට විතරයි පිහිට හම්බවෙන්නේ. හදිස්සියට බ්‍රේක් ගහන්න තියෙන කකුලයි. ඉස්සරහ අනතුරක් පෙන්න තියෙන ඇස් දෙකයි ඒවත් ඕනෙනේ.

    ne bun ithin karuth kata wachaneta kiyana hinda mamath demma... :lol: eeth uba kiuwa deeth hari tama ;)

    Thanx +11

    :)