..::[රියදුරු බලපත්‍රය අලුත් කිරීම (Renewal of Driving License)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    machn , lisence eka palaweniyatama gatta dawaseth medical eke eye test eka pass una yaanthamata , ilaga paranam bari wei , ekata mokuth karanna nadda bng , kandadi dan nathuwa .


    ඒක නම් දන්නේ නෑ බ්‍රෝ :( හැබයි ඉතින් මේක ලංකාව නේ කරගන්න විදි ඇති :D:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපේ ඒවා නං ආය අලුත් කරන්න ඕනේ වෙන කාලේ වෙද්දී මේ කරදර අඩුවෙලා තියෙයි (කියල හිතමු)

    TFS :love: +17
     
    • Like
    Reactions: Executer

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඔව් උබ කියන ඒක හරි :yes: ඒක හරියටම දන්නේ නෑ පුතී :sorry::sorry:

    na ban blood sugar balanawa.. sugar nam fail karanawa.. nathnam mona magulatada ayith blood check karanne.. kohomath kalin license eke thiyenawane :yes::angry:
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මගේ තියෙන්නෙ සැහැල්ලු වාහන බලපත්‍රයක්. මේක රිනිව් කරන්න ඕන නෑ 2006 ගනිපු නිසා. බර වාහන එකක් ගත්තොත් පරන එක නැති වේයිද?

    mage ekath parana ekak ban, tikak makilath ekka tiyenne nam. habai oka maru karoth itin apitath renew karanna set wenawa.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mage ekath parana ekak ban, tikak makilath ekka tiyenne nam. habai oka maru karoth itin apitath renew karanna set wenawa.

    Same here.
    Dan parissam karanawa.
    Nikan purse eke tyala thibbath awarna wegena yanawa kal yanakota.
    Dan muunath thahaduwa nam negative copy ekak wela tyenne :D
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මගේ එකත් පරණ එකක් මැකිලා බන් මොනවත් දැන් හරියට බලාගන්න බැ බන් .ළඟදිත් පොලිස් මාමල අල්ලාගෙන යන්තන් බේරිලා අවේ හදාගන්නවා කියලා.:)මට මේක හදාගන්න ලබන සතියේ හම්බන්තොට යන්න ඉන්නේ.එහෙන් එක දවසෙන් පුළුවන්ලු නේද.?මොනවද බන් අරන් යන්න ඕන documents?medical අරන් යන්න ඕනද බන් ?
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Same here.
    Dan parissam karanawa.
    Nikan purse eke tyala thibbath awarna wegena yanawa kal yanakota.
    Dan muunath thahaduwa nam negative copy ekak wela tyenne :D

    ow ban, e redda bala widiydata hadala tiyenne ban. mage ekath fade wela. muna nam hoyagannath ba. Aya ekak gattat mama nam ganne eka nati una kiyala eka denne natuwa thamai ban. ;)
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    දවසින් ගන්නවා නං තව 500ක් යනවා. 2200යි.
    මම 8.30ට ගිහින් 11.30 වගේ උනා ගද්දි.
    කිසිම පිළිවෙලක් නං නෑ කාක්කෝ ඕන නෑ හොයල බලලා ඉක්මනට ඉක්මනට වැඩ ටික කරගන්න ගියානං හරි ගේමක් නෑ. නොම්බර තිබ්බට ඇතුලට ගියාම ඉස්සර වෙන පිළිවෙලට තමා ඉතුරු වැඩ. ID ඔෆිස් වගේ මේකත් කරානං වටිනවා. ඇතුලෙම උන් තමා ගාන කඩාගන්නේ එන උන්ගෙන්. :P
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    minissu yata karanne nathuwa kannadi dekak daapan :sorry:



    na machan Werahara dawasin ganna puluwan. Form eka gannakota ahanawa 1 Day da normal da kiyala. 1 Day ekata gaana tikak wadi 2500 da kohomada. Form fill karala salli gewwama receipt ekak denawa eka aragena gate eka gaawa hall ekata gihin nidaaganna thiyenne paya 2-3ta passe katha kalama gihin sign karala card eka ganna

    ehemada ban. ehenan hodai.