machn , lisence eka palaweniyatama gatta dawaseth medical eke eye test eka pass una yaanthamata , ilaga paranam bari wei , ekata mokuth karanna nadda bng , kandadi dan nathuwa .
හැබයි ඉතින් මේක ලංකාව නේ කරගන්න විදි ඇති 

ඔව් උබ කියන ඒක හරිඒක හරියටම දන්නේ නෑ පුතී


මගේ තියෙන්නෙ සැහැල්ලු වාහන බලපත්රයක්. මේක රිනිව් කරන්න ඕන නෑ 2006 ගනිපු නිසා. බර වාහන එකක් ගත්තොත් පරන එක නැති වේයිද?
mage ekath parana ekak ban, tikak makilath ekka tiyenne nam. habai oka maru karoth itin apitath renew karanna set wenawa.

na ban blood sugar balanawa.. sugar nam fail karanawa.. nathnam mona magulatada ayith blood check karanne.. kohomath kalin license eke thiyenawane![]()

සිරාවට නේ ඒකට තමයි එහෙනම් 

මට මේක හදාගන්න ලබන සතියේ හම්බන්තොට යන්න ඉන්නේ.එහෙන් එක දවසෙන් පුළුවන්ලු නේද.?මොනවද බන් අරන් යන්න ඕන documents?medical අරන් යන්න ඕනද බන් ?
සිරාවට නේ ඒකට තමයි එහෙනම්
man danna ekkenekwa fail karala thibba sugar kiyala.. thawa pressure balanawa..

ඔව් මෙඩිකල් එකට ඉතින් ඕවා කවර් වෙන්න එපැයි නේ 

Same here.
Dan parissam karanawa.
Nikan purse eke tyala thibbath awarna wegena yanawa kal yanakota.
Dan muunath thahaduwa nam negative copy ekak wela tyenne![]()


minissu yata karanne nathuwa kannadi dekak daapan
na machan Werahara dawasin ganna puluwan. Form eka gannakota ahanawa 1 Day da normal da kiyala. 1 Day ekata gaana tikak wadi 2500 da kohomada. Form fill karala salli gewwama receipt ekak denawa eka aragena gate eka gaawa hall ekata gihin nidaaganna thiyenne paya 2-3ta passe katha kalama gihin sign karala card eka ganna
අපේ ඒවා නං ආය අලුත් කරන්න ඕනේ වෙන කාලේ වෙද්දී මේ කරදර අඩුවෙලා තියෙයි (කියල හිතමු)
TFS+17

එහෙම හිතමු