රියදුරු බලපත්‍රය 2018

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රියදුරු බලපත්‍රය 2018

    2018 ජනවාරි වල ඉඳන් අවුරුදු 35ට අඩු එවුන්ට driving licene දෙන්නේ නැ කියන්නේ ඇත්තද බං?
    විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    2018 ජනවාරි වල ඉඳන් අවුරුදු 35ට අඩු එවුන්ට driving licene දෙන්නේ නැ කියන්නේ ඇත්තද බං?
    විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?

    :baffled::baffled::baffled:
    3 wheel licence එකක් ගැන නම් මොකක්ද එකක් කියෙව්වා.....

    හරියට දෙයක් දන්නෙ නැ

    ----------
    35ට අඩු :angry:
    ප්‍රායොගික නැ බන් එහෙම

    • Like
    Reactions: STU26015

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    :baffled::baffled::baffled:
    3 wheel licence එකක් ගැන නම් මොකක්ද එකක් කියෙව්වා.....

    හරියට දෙයක් දන්නෙ නැ

    ----------
    35ට අඩු :angry:
    ප්‍රායොගික නැ බන් එහෙම

    bump
    a three wheeler walata neda

    3wheel walata neda?

    3wheel වලට විතරයි බං...

    Mekanam godak hoda wadak..:)

    3wheel වලට විතරක් නම් කමක් නැ. ඒක හොඳ වැඩක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    35ට අඩු පවුලටම නොතෙමි යන්න වාහනයක් ගන්න හයර් නොයන දුප්පත් මිනිස්සු ඉන්නවා. .
    ඔහොම හැමෝටම ලයිසන් දුන්නේ නැත්තන් ඒ මිනිස්සුන්ට ත්‍රිවීල් එකක් අරන් වැඩක් නැති වෙනවනේ. .
    දැන් දීලා තියෙන ලයිසන් වලට මොකද කරන්නේ?
     
    PsychoGuy

    Member
    Oct 1, 2017
    30
    3
    0
    රටේ මිනිස්සු ස්වයං විනයක් තියාගෙන වාහන එලවනවනං ඔය මොකුත් නෑ....දැන් ගොඩක් පාරෙ වාහන එලවන්නෙම බත් කන හරක්නෙ.
     
    • Like
    Reactions: SCBmedia

    PsychoGuy

    Member
    Oct 1, 2017
    30
    3
    0
    අනික ලංකාවෙ පාරවල් ඉඩ මදි.අැක්සිඩන්ට් වෙන්න එ්කත් හේතුවක්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රටේ මිනිස්සු ස්වයං විනයක් තියාගෙන වාහන එලවනවනං ඔය මොකුත් නෑ....දැන් ගොඩක් පාරෙ වාහන එලවන්නෙම බත් කන හරක්නෙ.

    ස්වයං විනයක් ගැන නම් හිතන්නම අමාරුයි බං ලයිසන් ගන්න එන උං දිහා බැලුවාම..:no:
    මම ලර්නර්ස් එකේ වෑන් එක පුරුදු වෙන කාලේ ඒකට ආව එකෙක් මගෙත් එක්ක කිව්වා,
    "මචන් අපි ඉතින් ලයිසන් එක ගන්නකන් තමයි මුන්ට ඕන විදිහට මාර්ග නීතියි, වටේ උන්ගේ !@#$ලුයි බල බල කොට කොට යන්න ඕනේ, ඕක ගත්තට පස්සෙ ඉතින් ඔය එක !@#$කින්වත් අපිට වැඩක් නෑ, එහෙන් මෙහෙන් දාල හිතුන විදිහට ගියහැකිනෙ නේහ් බං.." කියලා:baffled:

    හිතපංකො ඉතින් ඔය වගේ එකෙක්ට ලයිසන් එකක් හම්බ උනාම කොහොමද ආතල් එක කියලා..:oo:

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    ස්වයං විනයක් ගැන නම් හිතන්නම අමාරුයි බං ලයිසන් ගන්න එන උං දිහා බැලුවාම..:no:
    මම ලර්නර්ස් එකේ වෑන් එක පුරුදු වෙන කාලේ ඒකට ආව එකෙක් මගෙත් එක්ක කිව්වා,
    "මචන් අපි ඉතින් ලයිසන් එක ගන්නකන් තමයි මුන්ට ඕන විදිහට මාර්ග නීතියි, වටේ උන්ගේ !@#$ලුයි බල බල කොට කොට යන්න ඕනේ, ඕක ගත්තට පස්සෙ ඉතින් ඔය එක !@#$කින්වත් අපිට වැඩක් නෑ, එහෙන් මෙහෙන් දාල හිතුන විදිහට ගියහැකිනෙ නේහ් බං.." කියලා:baffled:

    හිතපංකො ඉතින් ඔය වගේ එකෙක්ට ලයිසන් එකක් හම්බ උනාම කොහොමද ආතල් එක කියලා..:oo:

    sirawatama
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    ස්වයං විනයක් ගැන නම් හිතන්නම අමාරුයි බං ලයිසන් ගන්න එන උං දිහා බැලුවාම..:no:
    මම ලර්නර්ස් එකේ වෑන් එක පුරුදු වෙන කාලේ ඒකට ආව එකෙක් මගෙත් එක්ක කිව්වා,
    "මචන් අපි ඉතින් ලයිසන් එක ගන්නකන් තමයි මුන්ට ඕන විදිහට මාර්ග නීතියි, වටේ උන්ගේ !@#$ලුයි බල බල කොට කොට යන්න ඕනේ, ඕක ගත්තට පස්සෙ ඉතින් ඔය එක !@#$කින්වත් අපිට වැඩක් නෑ, එහෙන් මෙහෙන් දාල හිතුන විදිහට ගියහැකිනෙ නේහ් බං.." කියලා:baffled:

    හිතපංකො ඉතින් ඔය වගේ එකෙක්ට ලයිසන් එකක් හම්බ උනාම කොහොමද ආතල් එක කියලා..:oo:

    ඕකට ලයිසම ගන්න බැරි වෙන්න අතක් පයක් කඩන්න තිබ්බේ උඹට,
    නැත්තම් තව ජීවිත කියක් නැති වෙයිද දන්නේ නෑනේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    3 wheel license දෙනවා. 35ට අඩු නම් hire කරන්ඩ බලපත්‍ර නොදෙන්ඩ තමා තීරණය කරලා තියෙන්නේ. පුද්ගලික පාවිච්චියට අවුලක් වෙන එකක් නෑ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    ත්‍රිවිල් වල මගින් ප්‍රවාහනය කරනවා නම් රතු බල්බ් එකක්,
    සාමාන්‍ය භාවිතය නම් කොළ බල්බ් එකක් පත්තු වෙන්න ඕන සීන් එකකුත් එනවලු නේද බන්?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රිවිල් වල මගින් ප්‍රවාහනය කරනවා නම් රතු බල්බ් එකක්,
    සාමාන්‍ය භාවිතය නම් කොළ බල්බ් එකක් පත්තු වෙන්න ඕන සීන් එකකුත් එනවලු නේද බන්?

    :shocked:
    :)