රියදුරු බලපත්‍ර ප්‍රායොගික පරික්ශනය trail

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    රියදුරු බලපත්‍ර ප්‍රායොගික පරික්ශනය trail

    ඕක ෆෙල් උනොත් අයෙ ට්‍රයල් ඉල්ලන්න කොච්චර කල් ඉන්න ඔනද බන්
     
    Jun 10, 2008
    298
    24
    0
    you can re-apply as soon as the officer handed you result sheet, you can choose a date. (500Rs).

    Why would anyone fail that? my sister:rofl: got her DL last year, lol she knocked off a side pole (revers practicing area). The officer handed her "Pass" right after that , DIDN'T EVEN ASKED TO DRIVE ON ROAD :lol:
    (bribe was 5000Rs)
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    you can re-apply as soon as the officer handed you result sheet, you can choose a date. (500Rs).

    Why would anyone fail that? my sister:rofl: got her DL last year, lol she knocked off a side pole (revers practicing area). The officer handed her "Pass" right after that , DIDN'T EVEN ASKED TO DRIVE ON ROAD :lol:
    (bribe was 5000Rs)

    Ane.manda mkth rerun na bn:eek::baffled:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. licence apply කරා සැහැල්ලු වාහන 3ටම. ඊට පස්සේ කරුමෙට වැඩ ගොඩක් සෙට් වුනා, learners යන්න බැරි උනා.. :sorry:
    Car, Bike, 3 wheel apply කරේ. 4 වෙනිදා trial තියෙන්නේ.. එදාට bike trail එක විතරක් පෙන්නලා බයික් licence එක ගන්න පුලුවන්ද.. ? :dull:

    බයික් විතරක් අව්ලක් නෑ, මොකද වාහනයක් ගන්න සල්ලි ලග පාතකවත් නෑ.. :rofl:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. licence apply කරා සැහැල්ලු වාහන 3ටම. ඊට පස්සේ කරුමෙට වැඩ ගොඩක් සෙට් වුනා, learners යන්න බැරි උනා..
    Car, Bike, 3 wheel apply කරේ. 4 වෙනිදා trial තියෙන්නේ.. එදාට bike trail එක විතරක් පෙන්නලා බයික් licence එක ගන්න පුලුවන්ද.. ?

    බයික් විතරක් අව්ලක් නෑ, මොකද වාහනයක් ගන්න සල්ලි ලග පාතකවත් නෑ..

    puluwan ban ehema.. eth aparade ban kohoma hari anik 2kath kara ganin :yes:
     
    • Like
    Reactions: Sub Zer0

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,142
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ane.manda mkth rerun na bn:eek::baffled:
    රුපියල් 500ක් දීල ඊලඟ ට්‍රයල් දිනේ ගන්ඩ පුලුවන්ලු

    නිලධාරියාට 5000ක ජරාවක් දීල හරියට වාහනේ ට්‍රයල් පෙන්නන්නෙ නැතුව උනත් ලැයිසොන් ගත හැකිලු :baffled:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    රුපියල් 500ක් දීල ඊලඟ ට්‍රයල් දිනේ ගන්ඩ පුලුවන්ලු

    නිලධාරියාට 5000ක ජරාවක් දීල හරියට වාහනේ ට්‍රයල් පෙන්නන්නෙ නැතුව උනත් ලැයිසොන් ගත හැකිලු :baffled:

    :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් බං කරන්න ඕනේ, බයික් තිබ්බනම් ඇති දැනට. තැන්ක්ස් මචං..:love:

    e unata ayith trail date ekak dagena anik 2kth kara ganin.. kawada hari nathnam ubata duka hithei aparade kiyala.. jarawak dila hari pass kara ganin.:rofl:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    ලර්නර්ස් එකකින් යද්දි මාර ෆන් දෙන්නේ. ඉන්ස්පෙක්ටර් අනිත් පැත්තේ ඉද්දී ලර්නර්ස් එකේ අයියා පිටිපස්සේ ඉඳන් උදව් කරනව.. ඔහොම ලයිසන් අරන් අම්බානක හප්ප ගන්නවා.. ලංකාවේ ට්‍රයල් ක්‍රමේ නන් ප්‍රායෝගික නෑ
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. licence apply කරා සැහැල්ලු වාහන 3ටම. ඊට පස්සේ කරුමෙට වැඩ ගොඩක් සෙට් වුනා, learners යන්න බැරි උනා.. :sorry:
    Car, Bike, 3 wheel apply කරේ. 4 වෙනිදා trial තියෙන්නේ.. එදාට bike trail එක විතරක් පෙන්නලා බයික් licence එක ගන්න පුලුවන්ද.. ? :dull:

    බයික් විතරක් අව්ලක් නෑ, මොකද වාහනයක් ගන්න සල්ලි ලග පාතකවත් නෑ.. :rofl:

    ගන්න කාලේ එක පාර අරන් දාපන්..
    පේපරේ ප්‍රස්න 500ක් කරන්න යනවයි කියලත් කියනව ඉස්සරහට :baffled:
    ඒ මදිවට වේරහැර ට්‍රැක් එකක් හදාගෙන යනවලු.. ට්‍රයල් තියෙන්නෙ එහෙලු ඉස්සරහට.
    ට්‍රයල් පෙන්නන්න කොළඹ යමන්කො ඉතින්. එතන කෘතිම කදු එහෙම හදලා අද්දලා පෙන්නන්න කියනවලු. හිටපන්කො ඔහොම තව :D
    අනික උබට ආයේ මෙඩිකල් ගන්න දවසක් නිවාඩු දාල හිටන් ඉන්න එපැයි ජාතික ප්‍රවාහන අයතනයේ
    ගනින් යකො එක පාරින් 3ම !

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. licence apply කරා සැහැල්ලු වාහන 3ටම. ඊට පස්සේ කරුමෙට වැඩ ගොඩක් සෙට් වුනා, learners යන්න බැරි උනා.. :sorry:
    Car, Bike, 3 wheel apply කරේ. 4 වෙනිදා trial තියෙන්නේ.. එදාට bike trail එක විතරක් පෙන්නලා බයික් licence එක ගන්න පුලුවන්ද.. ? :dull:

    බයික් විතරක් අව්ලක් නෑ, මොකද වාහනයක් ගන්න සල්ලි ලග පාතකවත් නෑ.. :rofl:

    OW doooooo Puluwan
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    ගන්න කාලේ එක පාර අරන් දාපන්..
    පේපරේ ප්‍රස්න 500ක් කරන්න යනවයි කියලත් කියනව ඉස්සරහට :baffled:
    ඒ මදිවට වේරහැර ට්‍රැක් එකක් හදාගෙන යනවලු.. ට්‍රයල් තියෙන්නෙ එහෙලු ඉස්සරහට.
    ට්‍රයල් පෙන්නන්න කොළඹ යමන්කො ඉතින්. එතන කෘතිම කදු එහෙම හදලා අද්දලා පෙන්නන්න කියනවලු. හිටපන්කො ඔහොම තව :D
    අනික උබට ආයේ මෙඩිකල් ගන්න දවසක් නිවාඩු දාල හිටන් ඉන්න එපැයි ජාතික ප්‍රවාහන අයතනයේ
    ගනින් යකො එක පාරින් 3ම !

    :baffled: හෆ්ෆා.. එලා මචං.. තැන්ක්ස්. :dull: