රියදුරු බලපත්ර ප්රායොගික පරික්ශනය trail
ඕක ෆෙල් උනොත් අයෙ ට්රයල් ඉල්ලන්න කොච්චර කල් ඉන්න ඔනද බන්
ඕක ෆෙල් උනොත් අයෙ ට්රයල් ඉල්ලන්න කොච්චර කල් ඉන්න ඔනද බන්
got her DL last year, lol she knocked off a side pole (revers practicing area). The officer handed her "Pass" right after that , DIDN'T EVEN ASKED TO DRIVE ON ROAD 
you can re-apply as soon as the officer handed you result sheet, you can choose a date. (500Rs).
Why would anyone fail that? my sistergot her DL last year, lol she knocked off a side pole (revers practicing area). The officer handed her "Pass" right after that , DIDN'T EVEN ASKED TO DRIVE ON ROAD
(bribe was 5000Rs)

මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. licence apply කරා සැහැල්ලු වාහන 3ටම. ඊට පස්සේ කරුමෙට වැඩ ගොඩක් සෙට් වුනා, learners යන්න බැරි උනා..
Car, Bike, 3 wheel apply කරේ. 4 වෙනිදා trial තියෙන්නේ.. එදාට bike trail එක විතරක් පෙන්නලා බයික් licence එක ගන්න පුලුවන්ද.. ?
බයික් විතරක් අව්ලක් නෑ, මොකද වාහනයක් ගන්න සල්ලි ලග පාතකවත් නෑ..

රුපියල් 500ක් දීල ඊලඟ ට්රයල් දිනේ ගන්ඩ පුලුවන්ලුAne.manda mkth rerun na bn![]()

puluwan ban ehema.. eth aparade ban kohoma hari anik 2kath kara ganin![]()

රුපියල් 500ක් දීල ඊලඟ ට්රයල් දිනේ ගන්ඩ පුලුවන්ලු
නිලධාරියාට 5000ක ජරාවක් දීල හරියට වාහනේ ට්රයල් පෙන්නන්නෙ නැතුව උනත් ලැයිසොන් ගත හැකිලු

ඔව් බං කරන්න ඕනේ, බයික් තිබ්බනම් ඇති දැනට. තැන්ක්ස් මචං..![]()

මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. licence apply කරා සැහැල්ලු වාහන 3ටම. ඊට පස්සේ කරුමෙට වැඩ ගොඩක් සෙට් වුනා, learners යන්න බැරි උනා..
Car, Bike, 3 wheel apply කරේ. 4 වෙනිදා trial තියෙන්නේ.. එදාට bike trail එක විතරක් පෙන්නලා බයික් licence එක ගන්න පුලුවන්ද.. ?
බයික් විතරක් අව්ලක් නෑ, මොකද වාහනයක් ගන්න සල්ලි ලග පාතකවත් නෑ..![]()

ගන්න කාලේ එක පාර අරන් දාපන්..
පේපරේ ප්රස්න 500ක් කරන්න යනවයි කියලත් කියනව ඉස්සරහට
ඒ මදිවට වේරහැර ට්රැක් එකක් හදාගෙන යනවලු.. ට්රයල් තියෙන්නෙ එහෙලු ඉස්සරහට.
ට්රයල් පෙන්නන්න කොළඹ යමන්කො ඉතින්. එතන කෘතිම කදු එහෙම හදලා අද්දලා පෙන්නන්න කියනවලු. හිටපන්කො ඔහොම තව
අනික උබට ආයේ මෙඩිකල් ගන්න දවසක් නිවාඩු දාල හිටන් ඉන්න එපැයි ජාතික ප්රවාහන අයතනයේ
ගනින් යකො එක පාරින් 3ම !
හෆ්ෆා.. එලා මචං.. තැන්ක්ස්. 