bump
bump
ස්තුතියි මචංලාbump
adeeeeeeee machan uba wagema mamath asai ban... man asa podi kale edala Container Driver kenek wenna....dadan badan gala break gahhdi paddi paddi yanna patta asai bola...
.. a athal
ඔව් බං මාත් හෙන ආසයි. ඔරුගොඩවත්ත හරියෙන් යනකොට එහෙම මම කරන්නේමැ ප්රයිම්මුවර් දිහා බලං ඉන්න එක.


එහෙමද? මම හිතුවේ ගැසට් කරලා, සුදුසුකම් අනුව මේකට ගන්නවා ඇති කියලා.Barawahana license + political contacts
එහෙමද? මම හිතුවේ ගැසට් කරලා, සුදුසුකම් අනුව මේකට ගන්නවා ඇති කියලා.මරුසිරා;19206517 said:ලයිසන් නැතත් කමක් නෑ අමතිට් කඩේ ගිහින් උගේ විරුද්ද සෙට් එකට පොඩි පාට එකක් දෙකක් දැම්මනම් ඔයිට් වඩා සුදුසුකම් ඕනේ නැහැ ...




