රියැදුරා + පොලිසිය = පට්ට ආතල්

Pasanartz

Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    patta patta දැක්කද සර් තව ටිකකින් ඔය රාළහාමි කියයි මම අධික වේගයෙන් රිය පදෙව්වත් කියල
     

    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    2n6asyo.jpg
    :rofl:
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ

    මහා මාර්ගයේ අධික වේගයෙන් ගමන් කරමින් තිබු මෝටර් රථයක් පොලිස් නිලදාරියෙක් විසින් නතර කළේය..
    "මහත්තය මෙන්න බලන්න පැයට කිලෝමීටර් 100 ට වඩා වේගයෙන් ඔහේ වාහනේ පදවල තියෙනවා ..."
    පොලිස් නිලධාරියා වේග මාපකය පෙන්නමින් ඇසුවේය..
    "හරි...එත් මම අපු වේගයෙන්ම තවත් වාහන කීපයක්ම ගිය...අයි මාවම ඇල්ලුවේ...?"
    "මහත්තය බිලි බාන්න එහෙම ගිහිල්ල තියෙනවද?"
    "ඔව්"
    "මහත්තය එක සැරේ බිලි පෙත්ත දාපුවම මාළු ගොඩක් අහු වෙලා තියෙනවද?"




    mee kathaawama ahala thiyanawa... lol