රියැදුරු_බලපත‍්‍රයට_අලුත්_වගන්තියක්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔන්න එහෙනම් හැමෝටම දාන උපපාරමිතාව පුරාගන්න ජාතික ආණ්ඩුවෙන් අවස්ථාවක් දීලා.:lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ayi yako balen ganna yanne na ne kagewath , kamathi nam eka danna kiyala witharai thiyenne. Minissu keeyak wadipura jeewath weida .
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙනම් දැන්ම හිත හදාගනින් කෙලෝ ගන්න :sorry:
    උඹ අකමෑතියි කියලා දාපන් මන් කෑමතියි කියලා දාන්නම්. ඉවරනෙ. ආයි දහ දොළොස් පාරක් මෑරෙනවයෑ බන් එක පාරනෙ ;)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹ අකමෑතියි කියලා දාපන් මන් කෑමතියි කියලා දාන්නම්. ඉවරනෙ. ආයි දහ දොළොස් පාරක් මෑරෙනවයෑ බන් එක පාරනෙ ;)

    මමත් කැමතියි බන් ..එත් මැරෙන්න කලින් ගත්තොත් :nerd:
    ලංකාවනේ ..අමතක කරන්න එපා :baffled:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Marunata passe kamaththa akamaththen wadak thiyeda?nodanuwthwa Hari polowata pas wela yana dekin thawa kenekta jiwithayak labena eka honda deyak nemeida?:)

    Marunata passe kamaththa akamaththen wadak naha thama..eth mehema neethiyak awoth...godak ayata akamaththen unath marenna sidda wei...thamange awayawa walin thawa kenek jeewath karanna..

    think about it..thaman kamathinam dena eka wenama ekak..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබලට පිස්සුනේ බන් .. වගන්තියක් ඇතුලත් කරනවා කියන්නේ දෙන්න කැමතිද නැත්ද කියල දාල තමයි .. නැත්තන් අහවල් මගුලකටද රියදුරු බලපත්රේට වහන්ති දන්නේ .. අකමැති උනත් ගන්නවනං කෙලින්ම මැරිච්ච උන්ගේ ගන්න කියල එකක් ගහනවනේ තනි එකකින් එක එකාගේ රියදුරු බලපත්රේට වෙනම ගහන්න ඔනෙයේ ..

    රියදුරු බලපත්රේට හරි ID එකට හරි ඔහොම එකක් දානේ එක සාමාන්යෙන් ලග තියන හින්දනේ ..
    නැත්තන් උගේ ගෙවල් වල උන් හොයාගෙන උන්ගෙන් කැමැත්තන් අහගෙන ඉන්නකොට ගන්න බැරි වෙනවනේ ඉක්මනට ගන්න පුළුවන් දේවල්
     
    වේසි වයිපරේ දැක්ක කල් ..කොගේද උබ මෙච්චර කල් හිටියේ :P
    උබ අපි කියන දේ තේරුම් අරන් නෑ බන් :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වේසි වයිපරේ දැක්ක කල් ..කොගේද උබ මෙච්චර කල් හිටියේ :P
    උබ අපි කියන දේ තේරුම් අරන් නෑ බන් :dull:

    මේකෙම ඉන්නත් බැනේ බන් .. :lol::lol:
    මොකක්ද උබල කියන්නේ .. දන්න විදිහට දැනටමත් ඕක තියනවනේ කොහොමද ඇස් එහෙම දෙන්න register වෙන්නේ කලින් .. ඉක්මනට බලාගන්න පුළුවන් වෙන්න driving licence එකට දානවා කියලනේ තියෙන්නේ
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කැමැත්ත දුන්න කියහන්කෝ ..ඊට පස්සේ උගේ ජිවිතේ අනතුරේ නේ ..එකයි කියන්නේ

    එහෙම කොහොමද බන් වෙන්නේ .. ඒ තරම් simple නැනේ බන් ඒ process එක .. දැන් උබට මොකක්හරි ඕනේ කියල හිතමු part එකක් .. උබ එකෙක් මරල ගෙන්වා කියල එක උබට දෙන්නේ නැනේ .. murder case වල ඒවා කොහොමත් ගන්න බැ ඒ කියනේ කෙලින්ම මරල දන්නා බැනේ .. ඕක තිය්නෙන් හදිස්සි අනතුරු වලටනේ ..
    හිතලම accident කර කියමුකෝ එකත් හිතල කරා කියල පෙන් නැතිවෙන්න කරන්නත් එපායේ නැත්තන් murder case එකක්නේ
    දැන් උබට ඉනේ kidney එකක් කියමු .. දැන් අරුගේ kidney එකට damage වෙන්නේ නැතුව accident කරන්න ඕනේ එහෙනං .. ඒ කරලා උව ඉක්මනට hospital ගෙනියන්න ඕනේ එකට damage වෙන්නේ නැතුව උව මැරෙන්න කලින්
    එහෙමත් කරා කියමු .. දැන් උව ගෙනල්ල උගේ kidney එක අර ගත්තම එක උබටම හම්බෙයි කියල හිතන්නේ කොහොමද ..
    ඊලගට හම්බෙන්න ඉන්න එකා උබම උනා කියමු .. එක උබට හරියන්නත් එපායේ ඊලගට ..
    කොටින්නම සමහර අවයව බද්ද කරට පස්සෙත් reject කරනවා ඇගෙන් ..

    එච්චර සංකීර්ණ process එකක් තියන එක්ක කොහොඅම්ද නිකන් එකෙක් මැරුණට පස්සේ donate කරන්න කැමති කිව්වා පලියට උව මරන්නේ
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම කොහොමද බන් වෙන්නේ .. ඒ තරම් simple නැනේ බන් ඒ process එක .. දැන් උබට මොකක්හරි ඕනේ කියල හිතමු part එකක් .. උබ එකෙක් මරල ගෙන්වා කියල එක උබට දෙන්නේ නැනේ .. murder case වල ඒවා කොහොමත් ගන්න බැ ඒ කියනේ කෙලින්ම මරල දන්නා බැනේ .. ඕක තිය්නෙන් හදිස්සි අනතුරු වලටනේ ..
    හිතලම accident කර කියමුකෝ
    දැන් උබට ඉනේ kidney එකක් කියමු .. දැන් අරුගේ kidney එකට damage වෙන්නේ නැතුව accident කරන්න ඕනේ එහෙනං .. ඒ කරලා උව ඉක්මනට hospital ගෙනියන්න ඕනේ එකට damage වෙන්නේ නැතුව උව මැරෙන්න කලින්
    එහෙමත් කරා කියමු .. දැන් උව ගෙනල්ල උගේ kidney එක අර ගත්තම එක උබටම හම්බෙයි කියල හිතන්නේ කොහොමද ..
    ඊලගට හම්බෙන්න ඉන්න එකා උබම උනා කියමු .. එක උබට හරියන්නත් එපායේ ඊලගට ..
    කොටින්නම සමහර අවයව බද්ද කරට පස්සෙත් reject කරනවා ඇගෙන් ..

    එච්චර සංකීර්ණ process එකක් තියන එක්ක කොහොඅම්ද නිකන් එකෙක් මැරුණට පස්සේ donate කරන්න කැමති කිව්වා පලියට උව මරන්නේ

    සරලම උත්තරේ මචන් ..
    මේක ලංකාව බන් :lol: