a mona magulakda marunama ganna bane
aduma gane pana yaddi thama
mun marenna kalinma kali galaai
උඹ අකමෑතියි කියලා දාපන් මන් කෑමතියි කියලා දාන්නම්. ඉවරනෙ. ආයි දහ දොළොස් පාරක් මෑරෙනවයෑ බන් එක පාරනෙඑහෙනම් දැන්ම හිත හදාගනින් කෙලෝ ගන්න![]()

උඹ අකමෑතියි කියලා දාපන් මන් කෑමතියි කියලා දාන්නම්. ඉවරනෙ. ආයි දහ දොළොස් පාරක් මෑරෙනවයෑ බන් එක පාරනෙ![]()


මේක ජාවාරමක් වෙන්න වැඩි කල් යන්නේ නෑ..ඔන්න බලහල්ලකෝ
eka hindama wenna athi bn karanna yanne. lankawa epa wenne me wage hora amathila nisa.
Marunata passe kamaththa akamaththen wadak thiyeda?nodanuwthwa Hari polowata pas wela yana dekin thawa kenekta jiwithayak labena eka honda deyak nemeida?![]()
උබලට පිස්සුනේ බන් .. වගන්තියක් ඇතුලත් කරනවා කියන්නේ දෙන්න කැමතිද නැත්ද කියල දාල තමයි .. නැත්තන් අහවල් මගුලකටද රියදුරු බලපත්රේට වහන්ති දන්නේ .. අකමැති උනත් ගන්නවනං කෙලින්ම මැරිච්ච උන්ගේ ගන්න කියල එකක් ගහනවනේ තනි එකකින් එක එකාගේ රියදුරු බලපත්රේට වෙනම ගහන්න ඔනෙයේ ..
රියදුරු බලපත්රේට හරි ID එකට හරි ඔහොම එකක් දානේ එක සාමාන්යෙන් ලග තියන හින්දනේ ..
නැත්තන් උගේ ගෙවල් වල උන් හොයාගෙන උන්ගෙන් කැමැත්තන් අහගෙන ඉන්නකොට ගන්න බැරි වෙනවනේ ඉක්මනට ගන්න පුළුවන් දේවල්


වේසි වයිපරේ දැක්ක කල් ..කොගේද උබ මෙච්චර කල් හිටියේ
උබ අපි කියන දේ තේරුම් අරන් නෑ බන්


මේකෙම ඉන්නත් බැනේ බන් ..
මොකක්ද උබල කියන්නේ ..
කැමැත්ත දුන්න කියහන්කෝ ..ඊට පස්සේ උගේ ජිවිතේ අනතුරේ නේ ..එකයි කියන්නේ
එහෙම කොහොමද බන් වෙන්නේ .. ඒ තරම් simple නැනේ බන් ඒ process එක .. දැන් උබට මොකක්හරි ඕනේ කියල හිතමු part එකක් .. උබ එකෙක් මරල ගෙන්වා කියල එක උබට දෙන්නේ නැනේ .. murder case වල ඒවා කොහොමත් ගන්න බැ ඒ කියනේ කෙලින්ම මරල දන්නා බැනේ .. ඕක තිය්නෙන් හදිස්සි අනතුරු වලටනේ ..
හිතලම accident කර කියමුකෝ
දැන් උබට ඉනේ kidney එකක් කියමු .. දැන් අරුගේ kidney එකට damage වෙන්නේ නැතුව accident කරන්න ඕනේ එහෙනං .. ඒ කරලා උව ඉක්මනට hospital ගෙනියන්න ඕනේ එකට damage වෙන්නේ නැතුව උව මැරෙන්න කලින්
එහෙමත් කරා කියමු .. දැන් උව ගෙනල්ල උගේ kidney එක අර ගත්තම එක උබටම හම්බෙයි කියල හිතන්නේ කොහොමද ..
ඊලගට හම්බෙන්න ඉන්න එකා උබම උනා කියමු .. එක උබට හරියන්නත් එපායේ ඊලගට ..
කොටින්නම සමහර අවයව බද්ද කරට පස්සෙත් reject කරනවා ඇගෙන් ..
එච්චර සංකීර්ණ process එකක් තියන එක්ක කොහොඅම්ද නිකන් එකෙක් මැරුණට පස්සේ donate කරන්න කැමති කිව්වා පලියට උව මරන්නේ