රිය අනතුරු සහ ගුටිකෙලි

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට කෝල් එකක් දීල වර අර වැඩේ කර ගන්න....:angry:
    :love::love::love: සුදු මැණික... මයෙ අම්මා.. අනිවාර්‍රයෙන්ම.... එකෙන්ම එනවා.. පහු ගිය ටිකේ වැඩ වගයක් තිබුනා.. ඒකයි අයියේ බිසී උනේ... කෝල් එකක් දීලා එන්නම්... :cool:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :love::love::love: සුදු මැණික... මයෙ අම්මා.. අනිවාර්‍රයෙන්ම.... එකෙන්ම එනවා.. පහු ගිය ටිකේ වැඩ වගයක් තිබුනා.. ඒකයි අයියේ බිසී උනේ... කෝල් එකක් දීලා එන්නම්... :cool:

    Yanakota kiyapan math ennam ubalawa balala yanna. :lol::lol:
     

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මට ඔය වගේ එකක් වුනා. ගුටි කෙළියක් නෙවෙයි.

    පාරේ යද්දි ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් ඇගට කපල යන්තං බේරුවා නමුත් සයිඩ් මිරර් එක වැදුනා කුඩු වෙන්න. ඒ මනුස්සය නවත්තල ඇවිත් මගේ වැරැද්ද සොරි කිව්වා. මම ඉන්ෂුවරන්ස් එකට කතා කරන්න ෆෝන් එක අතට අරගන්න කොට පාරේ ගිය පොරක් බයික් එක නතර කරල බැහැල ඇවිත් අහනවා මොකද මිස් ප්‍රශ්නේ කියලා. ඒ මනුස්සයා කිව්වා මේ සයිඩ් මිරර් එක වැදුනා කියලා. පොර ඒ පාර මට කියනවා, මහත්තයා මහත්තය ගෙනේ වැරැද්ද.....යකෝ අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහන්න මේ මොන හුයන්නෙක් ද.......
    මම අර ලේඩි ගෙන් ඇහුවා මිස් මෙයාව දන්නව ද කියලා. නෑ ලු.
    මම අරූ ගෙන් ඇහුවා තමුසේ දැක්ක ද ඇක්සිඩන්ට් එක කියලා. ඌ කියනවා නෑ කණ්නාඩියේ කෑලි තියන විදියට කියන්න පුළුවන් තමුසේ පාරේ මැද්දෙන් ඇවිල්ල කියලා......අම්මට සිරි..යකෝ කිරිමිනෙල් වැඩක් නේ මේක....
    මම කිව්ව ඕයි නිකං පුක නොදී යනවා ඒක මමයි මේ මිසුයි බේර ගන්නං, තමුසේ නිකං ණයට කැහැල අඩු බඩු කඩා ගන්නේ නැතුව යනවා මෙතන උක නොදී කියලා. කරන්න දෙයක් නෑ. කාන්තාවක් ඉන්න තැන වුනත් කියන්න වුනා එහෙම.....
    ඌ නෑ මේ..ගානවා...
    මම කිව්වා තමුසෙට ආයෙ කියන්නේ නෑ නෙලනවා ඇට ගැලවෙන්න කියලා.
    පොර ගියා ඊට පස්සේ.

    ඔය සමහර සොන්නයො ඉන්නවා ගෑනු ඉස්සරහ පොරවල් වෙන්න හදන. උන්ට නං මචං,
    අඩු කැඩෙන්න දීපං පුක දෙන්න එනවට....

    :D:D:D:D
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් උනා බන් ඔහොම සිද්දියක්..
    මගේ අතිනුත් කාර් එකේ ස්කූටියක් වැදුනා..කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්...
    පොරට ටිකක් තුවාල උනා..
    මට එතන හිටපු උන් ටික අල්ලගෙන ගැහුවා..
    ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගෙයි..
    ඇයි බන් මිනිස්සු මෙහෙම කරන්නේ..?කවුරුවත් ඕනකමින් කාවවත් හප්පන්නේ නෑ නේ...
    ඇත්තටම ලන්කවේ මේකට නීතියක් නැද්ද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය වගේ ගොන් කැරියන්ට අයින්න ඕනේ පුකට පිහියෙන්. රෙන රෙන පාරට කරපු වැරැද්ද මතක් වෙන්න.

    එහෙම කිවුව කියල උඹ ලෙඩ දාගන්න එපා. හොඳට කල්පනා කරලා උඹට ප්‍රස්නයක් නොවෙන විදිහට කරන දෙයක් කරපං