හරක් සහ මීහරක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    මොටොබයික් උනුයි, 3වීල් උනුයි හෙනම සාපයක්. කොටින්ම මොලේ ගෙදර තියලා එන වේසිගේපුතාල සෙට් එකක්. මේ තියෙන්නේ ඒ වගේ එකම ජාතියේ උන් දෙන්නෙක්ගේ ඇක්සිඩන්ට් එකක්.

    මොටොබයික් කාරය ප්‍රදාන පාරට බයික් එක දන්නෙ ගෙදර මිදුලේ පදිනවා වගේ. ඕක ගොඩක් උන් කරනවා. පාරට හරවනකොට උන් හිතන්නේ පිටිපස්සෙන් එන උන්ට බාදාවක් නෑ, ඒ නිසා නවත්තන්නේ නැතුව ශේප් එකේ දාන්න පුලුවන් කියලා. කෙලගෙන එනකොට ඉතින් පස්සෙන් එන එකාට කෝමත් බ්‍රේක් වදිනවා. අනිත් එක තමා මුන් ලොවෙත් කාටවත් ඉඩ දෙන්නෙ නෑ.

    අනිත් එකා තව හරකෙක්. ඌ ඉස්සරහින් යන කාර් එකටත් වඩා හයියෙන්ද කොහෙද යන්නෙ.

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Me sare api kollo tikak ekka wesak balanna giya galle face patte ra wela yana gaman hathara wate inna bike karayonta bana bana giye , eddi wahane clutch plate giya , maha pandara , ethana hitapu okkoma bike set eka apita katha karala giye monawahri sup ekak onida ahala

    unge awl nathuwa newei habai godak welawata bike karayo , kollo patta supportive monawa unath
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොටොබයික් උනුයි, 3වීල් උනුයි හෙනම සාපයක්. කොටින්ම මොලේ ගෙදර තියලා එන වේසිගේපුතාල සෙට් එකක්. මේ තියෙන්නේ ඒ වගේ එකම ජාතියේ උන් දෙන්නෙක්ගේ ඇක්සිඩන්ට් එකක්.

    මොටොබයික් කාරය ප්‍රදාන පාරට බයික් එක දන්නෙ ගෙදර මිදුලේ පදිනවා වගේ. ඕක ගොඩක් උන් කරනවා. පාරට හරවනකොට උන් හිතන්නේ පිටිපස්සෙන් එන උන්ට බාදාවක් නෑ, ඒ නිසා නවත්තන්නේ නැතුව ශේප් එකේ දාන්න පුලුවන් කියලා. කෙලගෙන එනකොට ඉතින් පස්සෙන් එන එකාට කෝමත් බ්‍රේක් වදිනවා. අනිත් එක තමා මුන් ලොවෙත් කාටවත් ඉඩ දෙන්නෙ නෑ.

    අනිත් එකා තව හරකෙක්. ඌ ඉස්සරහින් යන කාර් එකටත් වඩා හයියෙන්ද කොහෙද යන්නෙ.

    owa hadann bh lankave, 30 wadi minissu gttot 80 precent ma marga neethi gana kisima danumak nh, road ethics, lane disciplines 0 i, wahanayak overtake krddi give away karanawa wenuwt u thava haiyen accelerate kranawa.
    roundabout ehek ynn dnnh, double iri kapala para cross karanawa. lane split krnaw signal noda, iri kapanawa, ohe mi harak wge u turn gahanwa, sudu iri , junctions wlin overtake karanawa. triwil elavana aya godak eka pattakata signal dala anith patta haravanawa, nattam signal dnnh. thava kalaknni innw api signal dala harawnn onn menn iddi u apiwath overtake karala harawanawa api harawana pattatama. vahana para pura nawttnw pare ynn ida nh, pare nwttla thiyen wahane etpsse start kran ohe yana side knndi wlin blnnh wahnayak enwd kiyala pitipssen.
    mrennathuwa wahane kon 4 prissn krn gedr ennanm thiyena ekama wisaduma Defensive Driving

    ------ Post added on Aug 2, 2024 at 12:26 AM
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Bike aulak nane u bn henama aine inne.
    Mn dawasak bus passe gihin wessa dawasaka bike eke bus karaya holt nawathuwa hena break parak gahala mata karanna deyakma na foot board side kapuwa lissagena gihin bus naginna apu ganu kenek nagge na yako ekata baya wela.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN
     
    • Like
    Reactions: NRTG and tharakaf

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නිකන් දුන්නත් බයික් ත්‍රීවීල් නම් පදින්නෙ නෑ. මම දන්න දෙන්නෙක් ඉන්නව යාලුවෝ එකෙක්ගෙ අත් දෙකම කුඩු උනා බයික් එක්ක පිටිපස්සෙ ගිහින් වැටිලා. අනික බයික් එක ලයිට් කනුවක හප්පගෙන ඔලුව ලයිට් කනුවෙ වැදිල දැන් පෙනීමත් හොඳ නෑ මැරෙයි කියල හිතුවෙ අපි. කාර් එක්කනම් බැලන්ස් එකටරෝද 4 හරි තියෙනව. ඔය තියෙන්නෙ මම අත් දෙක කැඩුනයි කියපු යාලුවගෙ x-ray ඒකක්. ඉස්සර මට බයික් එකක් ගන්නම හිතුනාම මම ඔය පින්තූරේ බලනවා එතකොට උන හොඳ වෙනවා. 2007 අත්දෙක කැඩුනට පස්සෙ පුක හේදුවේ යාලුවෝ ගෙදර මිනිස්සු අවුරුදු 2ක් උගෙ. අදටත් සාමන්‍ය විදියට වැඩක් කරගන්න බෑ :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    Bike aulak nane u bn henama aine inne.
    Mn dawasak bus passe gihin wessa dawasaka bike eke bus karaya holt nawathuwa hena break parak gahala mata karanna deyakma na foot board side kapuwa lissagena gihin bus naginna apu ganu kenek nagge na yako ekata baya wela.

    අයිනේ ඉන්න එක නෙවී බන්, කෙලින්ම දාන එක තමා අවුල්. ගොඩක් උන් හිතන්නේ අයිනෙන් දාන නිසා incoming traffic එකට අවුලක් නෑ කියලා. ඒත් පස්සෙන් එන එකාට හිත් කියවන්න බෑනේ අර බූරුව කොහාට කපයිද කියලා, ඒ නිසා කොමත් එක්කො බ්‍රෙක් පාරක් ගහනවා, නැත්තන් කපනවා පැත්තකට. ඔවලින් accident වෙන වෙලාවල් ගොඩක් තියෙනවා.

    අනිත් එක සිග්නල් ලයිට්. හුත්තාලගෙ ඕක දාන පැත්තට නෙවී හරවන්නේ. අනික දාගෙන යනවා කිලෝමීටර් ගනන්.

    මනුසයෙක් uturn දානකොට අඟලක ඉඩ තිබ්බත් රිංගනවා.

    හිටපු ගමන් වමෙන් දාල ලංගින් ඉස්සරහට දාලා ලේන් එක කපනවා. උන් හිතන්නේ කාර් වගේ ඒවත් උන්ගෙ ලදරම් වගේ එක තැන බ්‍රේක් ගහන්න පුලුවන් කියලා.

    පාරේ මැද කෙලගෙන යනකොට ත්‍රීවීල් කාරයෝ පස්ස බලන්නෙ නැතුව එක පාර බ්‍රෙක් එකක් ගහලා වමට දානවා මිනිස්සු අත දැම්මාම.

    බයික් හුකන්නලා දාන්නේ 3rd party ඉන්ශුවරන්ස් විතරයි. මාස 2කට කලින් හරක් ටිකක්(ඇත්ත හරක්, බයික් කාරයෝ නෙවී) පාර පැනපු ගමන් ඉස්සරහ වාහන 2 බ්‍රෙක් කලා. මාත් ඊට පිටිපස්සෙන් බ්‍රේක් කලා. පිටිපස්සෙ බයික් එකක කෙලගෙන ආපු හරකෙකුයි එලදෙනෙකුයි පිටිපසට ඇනලා බිම. මගේ බෆර් එක ඩැමෙජ්. මට අලාබෙ ලක්ශ 4යි. ඊට අමතරව පට්ට රස්තියාදුව. උන්ගෙන් සල්ලි අරන් වැඩක් නෑ 15යි 3rd පාටි. ඒවෙලාවට තමා හිතෙන්නේ ඔය හුත්තලා චප්ප වෙනවානම් හොඳයි කියලා.

    පොතක් උනත් ලියන්න පුලුවන් බන් ඔය කාලකන්නි ගැන.

    උන්ට තෙරෙන්නෙ නෑ. ඒත් රොද 4 වාහන වල යන උන්ට තමා ඉතින් ඔකේ ප්‍රශ්න තෙරෙන්නෙ.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ලකේ පංකාවෙ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා බන් 🤣😹 60% විතරම ඉන්නෙ ගොබ්බ හැත්ත 😂😹
    මේවා නොකියත් බෑ කියලත් බෑ
    මොටොබයික් උනුයි, 3වීල් උනුයි හෙනම සාපයක්.
     
    • Like
    Reactions: tharakaf and NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    වාහනේ මොකක්ද කියලා නැහැ හැමෝම එකයි ලංකාවේ.
    රෝද 4 ඒව වැඩිය note වෙන්නේ නෑ, අස්සෙන් දාන්න බැරි නිසා.
     
    • Like
    Reactions: NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    දවසම මේකෙ ලැගන් එක එකා එකාට බනිනවා ඇරුනම උබට වෙන වැඩක් නැද්ද තාරක
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,477
    8,961
    113
    මොටොබයික් උනුයි, 3වීල් උනුයි හෙනම සාපයක්. කොටින්ම මොලේ ගෙදර තියලා එන වේසිගේපුතාල සෙට් එකක්. මේ තියෙන්නේ ඒ වගේ එකම ජාතියේ උන් දෙන්නෙක්ගේ ඇක්සිඩන්ට් එකක්.

    මොටොබයික් කාරය ප්‍රදාන පාරට බයික් එක දන්නෙ ගෙදර මිදුලේ පදිනවා වගේ. ඕක ගොඩක් උන් කරනවා. පාරට හරවනකොට උන් හිතන්නේ පිටිපස්සෙන් එන උන්ට බාදාවක් නෑ, ඒ නිසා නවත්තන්නේ නැතුව ශේප් එකේ දාන්න පුලුවන් කියලා. කෙලගෙන එනකොට ඉතින් පස්සෙන් එන එකාට කෝමත් බ්‍රේක් වදිනවා. අනිත් එක තමා මුන් ලොවෙත් කාටවත් ඉඩ දෙන්නෙ නෑ.

    අනිත් එකා තව හරකෙක්. ඌ ඉස්සරහින් යන කාර් එකටත් වඩා හයියෙන්ද කොහෙද යන්නෙ.

    Car wl yn unuth wenasak na. Eka ekkenage mole thrm thm
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,477
    8,961
    113
    පාර බලන්නේ නැතුව ඔහේ දාන මේ වගේ ගොන්නුනම් එමටයි
    Genu thm godak ma. Athuru paren dnw blnnathuwa lamainuth ekka. Eka geeniyek prana parata daaddi bus ekakk diha ekdigata balan himin ynw. Ghuw httita horn eka agata kapala para ainata wisiwenn
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    මාත් හරි ආසයි ලංකාවේ හැමතැනකම යන්න highway ටිකක් හැදෙනවනම්..

    වෙන මොකුත් නෙවෙයි අස්සෙන් දාන කාලකන්නින්ට යන්න දෙන්නේ නෑනේ ඒවගේ.. ඒ තරම් අප්පිරියයි..

    වැරදිලාවත් side mirror එකක් බලන්නේ නෑ.. සමහර උන් හොර හිතටම side mirror nobala පාරට දාන්නේ..

    අස්සෙන් දාලා ළඟ නමලා ගන්නවා පිටිපස්සෙන් එන උන්ට හුකාගනින් වගේ..

    ඉස්සරහින් වාහන පෝලිම එද්දී ඉස්සර කරනවා යන්න ඉඩක් නැතිව.. අනිත් උන් කැලේ ගිහින් උන්ට lane එකේ ඉඩ අරන් දෙන්න ඕනි..

    අපි හිතලා "අනේ මුන් යටවෙලා මැරිලා යයි" කියලා break කරන්නේ නැත්නම් ගොඩක් උන් මෙලහට වලේ.. අපිත් නිරපරාදේ හිරේ..