රිලව්,ඌරො ප්‍රස්නේටත් මේවගේ උත්තරයක් තම ඕනි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113

    රිලව්, ඌරො මේවගේ වැඩි වෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන් නරි ගහනය අඩු වෙච්ච එක.. ඉස්සර ගම් කිට්ටුවට නරි එන එක සමන්යිනේ, දැන් නික්නවත් උන්ගේ සද්දයක් නැනේ...

    සමහර කට්ටිය කියලා තිබ්බ කුබුරු වලට ගහන විස නිසා මරුන කක්කුට්ටෝ කාල තම ගොඩක් නරි මරුනේ කියලා.. ඒවගේ හේතු හොයලා මේවගේ ස්වභාවික විදිහකට වැඩේ කරනම් හරි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    විසදුම හරියන්නෙ තාවකාලිකව වෙන්න පුලුවන් සැහෙන රිසර්ච් එකක් කරන්න වෙනව. මන් දැක්ක මුන් ලැව් ගිනි කන්ට්‍රොල් කරන්න එලුවො බල ගානක් දාල තියෙනවා.
    ඔය වගේ සර්පයො අඩු කරන්න ජපානෙ මුගටි දාල දැන් මුගටි ප්‍රශ්නයක් වෙලා කියල කිරියෙම එකෙක් දාල තිබ්බ. ඒකටනම් @hichchiputha තමා වග කියන්න ඕන. :baffled: :baffled: :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විසදුම හරියන්නෙ තාවකාලිකව වෙන්න පුලුවන් සැහෙන රිසර්ච් එකක් කරන්න වෙනව. මන් දැක්ක මුන් ලැව් ගිනි කන්ට්‍රොල් කරන්න එලුවො බල ගානක් දාල තියෙනවා.
    ඔය වගේ සර්පයො අඩු කරන්න ජපානෙ මුගටි දාල දැන් මුගටි ප්‍රශ්නයක් වෙලා කියල කිරියෙම එකෙක් දාල තිබ්බ. ඒකටනම් @hichchiputha තමා වග කියන්න ඕන. :baffled: :baffled: :baffled:
    mama nwey agent

    meerkat peeing GIF
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    වගා කරන අයට හොද air rifle දෙන්න ඕන ගෙවීමේ ක්‍රමයට
    එහෙම නැත්නම් නිකන් ඉන්න එකේ military ape operation එකක් කරන්න ඕන :yes:
    ඒ ගමන් හෑව් හූව් NGO වේසාවෝ ටිකටත් කෙලින්න ඕන
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    වගා කරන අයට හොද air rifle දෙන්න ඕන ගෙවීමේ ක්‍රමයට
    එහෙම නැත්නම් නිකන් ඉන්න එකේ military ape operation එකක් කරන්න ඕන :yes:
    ඒ ගමන් හෑව් හූව් NGO වේසාවෝ ටිකටත් කෙලින්න ඕන

    නැත්නම් NGO සෙට් එකට රිලව් ටික එහෙම අල්ලලා බෙදලා දෙන්න ඕනි "ඇති කරපල්ලා" කියලා..

    PS: අලි මරණ එකට නම් විරුද්ධයි.. පාලනයකින් තොරව වැඩි වෙන සත්තුන්ට නම් මොකක්හරි විසඳුමක් අවශ්‍යයි..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    විසදුම හරියන්නෙ තාවකාලිකව වෙන්න පුලුවන් සැහෙන රිසර්ච් එකක් කරන්න වෙනව. මන් දැක්ක මුන් ලැව් ගිනි කන්ට්‍රොල් කරන්න එලුවො බල ගානක් දාල තියෙනවා.
    ඔය වගේ සර්පයො අඩු කරන්න ජපානෙ මුගටි දාල දැන් මුගටි ප්‍රශ්නයක් වෙලා කියල කිරියෙම එකෙක් දාල තිබ්බ. ඒකටනම් @hichchiputha තමා වග කියන්න ඕන. :baffled: :baffled: :baffled:
    :yes:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අලි මරණ එකට නම් විරුද්ධයි
    same, හැබැයි අපිට රිලව් වගේ ඒ මිනිසුන්ට අලින්ගෙන් කරදරේ, ගෙවල් පවා කඩනවනේ
    එයාලගේ perspective එකෙන් හිතුවොත් තත්වේ වෙනස් :oo:
    ඕවා ඉතින් අපි හිතනවා වගේ ලේසි නැහැ බන්, වගා කරන් ඉන්න මිනිස්සු පුදුම දුකක්නේ විදින්නේ

    ලංකාවේ වෙන්න ඕන human-elephant death toll එක වැඩිම
    gov කීපයකින්ම කිසිම solution එකක් නැහැ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    නැත්නම් NGO සෙට් එකට රිලව් ටික එහෙම අල්ලලා බෙදලා දෙන්න ඕනි "ඇති කරපල්ලා" කියලා..

    PS: අලි මරණ එකට නම් විරුද්ධයි.. පාලනයකින් තොරව වැඩි වෙන සත්තුන්ට නම් මොකක්හරි විසඳුමක් අවශ්‍යයි..
    අලියා ප්‍රොටෙක්ටඩ් බන් මම දන්න විදිහට නන්, රිලව් ඌරු මොනරු මරන්න පුලුවන් විකුන්න බෑ. නිව්ස් මවන්න ඔනි උනාම වැරදි විදිහට ඉන්ටප්‍රිට් කරලා ගහනවා,ඊයේ හිරු හෙඩලයින් එකේ සෙග්මන්ට් දෙකක් විදිහට ඔය නිව්ස් එක ගහුවේ.එකක පරිසර වෙදීන්ගේන් ලාල් කාන්තට විරෝදය කියලා එකයි පරිසර වේදීන්ට විරෝදය කියලා එකයි.එකම නිව්ස් එකේ කෑලි දෙකක්නේ. දීග මැරුන හයිප් එක අල්ලා නිව්ස් එකක් මවනවා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    නරි සීන් එක නම් හොද විසදුමක් වෙයි. විමල් වීරවන්ස වගේ උන් ඉස්සරහින්ම යවන්න ඔනෙ :yes:
    අවුල් වෙන්න පුළුවන් නේද, හදිස්සියෙවත් මේවා විදේශීය කුකුල්මන්ත්‍රණ කියල එක පාරට උපවාසයක් කරන්න ගත්තොත්...
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    වගා කරන අයට හොද air rifle දෙන්න ඕන ගෙවීමේ ක්‍රමයට
    එහෙම නැත්නම් නිකන් ඉන්න එකේ military ape operation එකක් කරන්න ඕන :yes:
    ඒ ගමන් හෑව් හූව් NGO වේසාවෝ ටිකටත් කෙලින්න ඕන
    air rifle මාෆියා එකක් තියන්නෙ ගිනි ගනං දැන්. අර මෙහෙ අටවන එකත් 50ක් විතර වෙනව. එකක් හදන්නත් හදල අදහස අත්හැරිය අනිවා නඩුවක්.
     
    • Like
    Reactions: snm1990

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    රිලව්, ඌරො මේවගේ වැඩි වෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන් නරි ගහනය අඩු වෙච්ච එක.. ඉස්සර ගම් කිට්ටුවට නරි එන එක සමන්යිනේ, දැන් නික්නවත් උන්ගේ සද්දයක් නැනේ...

    සමහර කට්ටිය කියලා තිබ්බ කුබුරු වලට ගහන විස නිසා මරුන කක්කුට්ටෝ කාල තම ගොඩක් නරි මරුනේ කියලා.. ඒවගේ හේතු හොයලා මේවගේ ස්වභාවික විදිහකට වැඩේ කරනම් හරි.

    nari kohomada ban gas wala yana rilaw kanne
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    nari kohomada ban gas wala yana rilaw kanne
    ගස් උඩ යන උන් නෙවෙයි, හැබැයි බිමට වැටෙන උන්ව අල්ලනවා, ඌරො පැටවුන්ට වැඩේ දෙනවා...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    විසදුම හරියන්නෙ තාවකාලිකව වෙන්න පුලුවන් සැහෙන රිසර්ච් එකක් කරන්න වෙනව. මන් දැක්ක මුන් ලැව් ගිනි කන්ට්‍රොල් කරන්න එලුවො බල ගානක් දාල තියෙනවා.
    ඔය වගේ සර්පයො අඩු කරන්න ජපානෙ මුගටි දාල දැන් මුගටි ප්‍රශ්නයක් වෙලා කියල කිරියෙම එකෙක් දාල තිබ්බ. ඒකටනම් @hichchiputha තමා වග කියන්න ඕන. :baffled: :baffled: :baffled:
    එහෙනම් ඉතින් රිලව් ප්‍රස්නෙට නයි තමයි දාන්න වෙන්නේ. 👇🤷‍♂️
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ඕව මේ එකපාර ආව ප්‍රශ්න නෙවෙයි, ඒත් මේ වෙලාවෙ ආන්ඩුව හිර කරන්න ඕනී මේ වගේ ලේසියකට විසදුමක් දෙන්න බැරි ඒවට කියලා ඔය mega tv channels උන් දන්නවා, ඕකුන් මේ වෙලාවේ ගොවියෝන්ගේ pressure එකයි, ngo කාරයොන්ගේ pressure එකයි, පාරිභෝගික මිනිස්සුගේ pressure එකයි ආන්ඩුවට දාන එක කරන්නෙ, රනිල් හිටියනම් පොර කරන්නෙ චැනල් ටික නටවන එක, දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත
     
    • Like
    Reactions: Ulti and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    ඕව මේ එකපාර ආව ප්‍රශ්න නෙවෙයි, ඒත් මේ වෙලාවෙ ආන්ඩුව හිර කරන්න ඕනී මේ වගේ ලේසියකට විසදුමක් දෙන්න බැරි ඒවට කියලා ඔය mega tv channels උන් දන්නවා, ඕකුන් මේ වෙලාවේ ගොවියෝන්ගේ pressure එකයි, ngo කාරයොන්ගේ pressure එකයි, පාරිභෝගික මිනිස්සුගේ pressure එකයි ආන්ඩුවට දාන එක කරන්නෙ, රනිල් හිටියනම් පොර කරන්නෙ චැනල් ටික නටවන එක, දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත
    ඔවු, අවුරුදු 8ට විතර කලින් පොල් පැල 50ක් විතර හිටෙව්වා.. හොදට වටකරලා, කම්බි ඇදල... හැබැයි ඉත්තවෝයි, ඌරොයි වැඩේ දීලා... තියෙන පොල් ගස් ටිකෙත් කුරුම්බට්ටියක් දකින්න තියන්නේ නෑ රිලව් කඩල දානවා...

    මේක දැන් ගොඩ කාලෙක ඉදල මිනිස්සු කියන දෙයක්, හරියට ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ.. මුන් ආව ගමන් මැජික් බලාපොරොත්තු වෙන්නේනන්ම් ඉතින් චැනල් කාරයොයි ගම වල ඉන්න බයිසන් ආණ්ඩ ටෝයිසන්ලා..
    හැබැයි මේවට හරියට විසදුනක් මුන්වත් දෙන්න ඕනි.

    I agree with the concept but don't believe in free handouts. Government could implement an installment based system instead. This could also be a short term solution. In the long run, we need a solid plan.
    ☝️
    ------ Post added on Dec 9, 2024 at 12:20 PM

    air rifle මාෆියා එකක් තියන්නෙ ගිනි ගනං දැන්. අර මෙහෙ අටවන එකත් 50ක් විතර වෙනව. එකක් හදන්නත් හදල අදහස අත්හැරිය අනිවා නඩුවක්.
    :shocked:
    ------ Post added on Dec 9, 2024 at 7:32 PM
     
    • Like
    Reactions: Ulti and Yastysan