නුවරට වරෙන් , ට්‍රෙන් එකට වඩා බස් එකේ ලේසියි , ක්ලොක් ටවර් එඅක ගාවින් මාතලේ ඉන්ටර්සිටි එකක් ගනින් , උදෙමනම් විනාඩි 50 යි , නැත්නම් පැය 1 ,
අඹගහ ස්ටෑන්ඩ් එකේ බැහැපන් , ස්ටෑන්ඩ් එකෙ හිටපන් රත්තොට බස් එකට නගින්න එපා , බස් අද්දුවොත් නැගපන් , නැත්නම් ....ගම්මඩුව , කොස්ගොල්ල , පොල්වත්තා කන්ද , වගේ බස් එනවා එකක නැගලා රත්තොට බැහැපන් , බස් අවේ නැත්නම් රත්තොට එකක පලයන් .....බැහැලා ඉතින් ඉලුක්කුඹුර බස් ෂුවර් නැහැ ,,,,, ත්‍රි විලෙක ගියොත් බර ගානක් ගයි 17 කි.මි , එක උගේ තීරණේ ....

පාන්දරම ඉල්ලුක්කුම්බුර බස් ඇති මාතලෙන් හවසටත් එකක් තියේ. රිවෙර්ස්ටන් වලින් නැගල මාතලෙන් බස්ස්සහැකි

machan hodama wade thama privet vehicle 1ka yana eka. aduma bick 1ka wath palayan. mokada ratthotata yanna bus onatharam thibunata ilukkubura road 1k bus time sure na. anika hite hatiyata avidala, nala karala enna puluwan..

නුවරට වරෙන් , ට්‍රෙන් එකට වඩා බස් එකේ ලේසියි , ක්ලොක් ටවර් එඅක ගාවින් මාතලේ ඉන්ටර්සිටි එකක් ගනින් , උදෙමනම් විනාඩි 50 යි , නැත්නම් පැය 1 ,
අඹගහ ස්ටෑන්ඩ් එකේ බැහැපන් , ස්ටෑන්ඩ් එකෙ හිටපන් රත්තොට බස් එකට නගින්න එපා , බස් අද්දුවොත් නැගපන් , නැත්නම් ....ගම්මඩුව , කොස්ගොල්ල , පොල්වත්තා කන්ද , වගේ බස් එනවා එකක නැගලා රත්තොට බැහැපන් , බස් අවේ නැත්නම් රත්තොට එකක පලයන් .....බැහැලා ඉතින් ඉලුක්කුඹුර බස් ෂුවර් නැහැ ,,,,, ත්‍රි විලෙක ගියොත් බර ගානක් ගයි 17 කි.මි , එක උගේ තීරණේ ....
මාතලෙන් බස් තියෙනවා. හෙට්ටිපොල බස් එක උදේ 7 තව රත්තොටින් ඉලුක්කුඹුර බස් තියෙනවා. හැබැයි දවසට එක වතාවක් දෙවතාවක් වගේ තමයි බස් තියෙන්නේ. ඒ ගැන හරිටයම විස්තර හොයන් යන්න.

machan reverston udatama car ekaka yanna puluwanda? bari nam maga dala yanna parking thiyada
Traveling section eke balapan
Bus tiyanawa ban Rattota ta ethana idala mokak hari set kara ganin