දොර දෙක බස් යන්න ටිකක් අමාරැයි.... හැබැයි උන් ගාන පොඩ්ඩක් වැඩිපුර ඉල්ලන්න පුලුවන්... මොකද සමහර වංගු ගන්න කොට බස් එකේ යට වදිනවා බන්....
එහෙමද... සපත්තු පාලමේ යනකොට වගේ. යන්න බැරිකමක් නැහැනේද මචන්?
බස් එක එහෙ තියලා එන්න යනවානම් කමක් නෑ.
බස් එක එහෙ තියලා එන්න යනවානම් කමක් නෑ.
මම ඕක නොකිය හිටියේ. සමහර වංගු වලින් දොර දෙකේ බස් තියා ඩබල් කැබ් එකක් උනත් ගන්න දෙපාරක් කපන්න ඕනේ
පාර හොඳට පුරුදු ඩ්රය්වර් කෙනෙකුට බස් එක ගෙනියන්න පුළුවන් වෙයි. වංගු වැඩි. දොර දෙකේ පොඩි බස් එකකට ලේසියෙන් යන්න පුළුවන්. මාතලේ ඩිපෝ ඔය පාරෙන් ඉල්ලුකුඹුරට බස් දුවනවා. මතක නෑ තනි දොරද දොර දෙකද කියලා. කඳු තියනවා රිවර්ස්ටන් උඩටම යනකන්. පාර පටුයි සමහර තැන් වල. පොඩි වාහන දෙකකට මාරු වෙන්න පුළුවන් උනත් බස් එකකට තව වාහනයකට මාරු වෙන්න අමාරු වෙයි. පාර තාර දාලා තියෙන්නේ දිගටම.
මාතලේ - ඉල්ලුකුඹුර බස් එක තනි දොරේ පාන් බාගයක්
බොහොම ස්තූතියි මචන්ලා. බස් එකේ යන අදහස අතාරින්න වෙයිද දන්නෑ. 50ක් වගේ යන්න ඉන්නවා

මරුසිරා;19254075 said:බස් බාග දෙකක් අරන් පල![]()