ඒ වුණාට රෙන්න කලින් පැය ගානක් ඇග ඇතුලෙ තියං හිටපු එකනෙ 
ඒකෙත් හැටි නේද, ඇග ඇතුලෙ තියෙනකං කිසි ගාණක් නෑ
එලියට ආව ගමං වස අප්පිරියයි
ඔය හැම තැනම පාරෙ යන්නෙ මිනිස්සු, කක්ක බෙටි පුරෝගෙන