රිෂාඩ් බදියුදීන් විරෝධීන් 😮

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ ඉන්නේ බදියුදීන්ගෙන් විල්පත්තුව බේරාගැනීමට පෙරමුණ ගත් ආනන්ද සාගර හිමි. :love2:

    anandasagara.jpg


    මේ ඉන්නේ බදියුදීන් පාස්කු ත්‍රස්තයින් නිදහස් කරගැනීමට විරෝධය පල කල එවකට හමුදාපති.:love2:

    RISHARD.jpg



    හැමෝම හැබැයි දැන් රට ගැන හිතලා හොඳම කණ්ඩායම ඉන්න සජිත් දිනවන්න වැඩ කරනවා මේ පාර :love::love2:
    tog.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අර ගෙදර ළමෙක් පුච්චලා මරපු එකට ඕකා හිරේ නේද හිටියේ ? රන්න පොනිලා ඕකව නිදහස් කරලද
     
    • Wow
    Reactions: haunte

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,586
    113
    අම්බෝ... :lol: ආතල් හුත්තෝ...
    මේව සේව් කරල තියාගනින්.. ඔයා ජාති ආලෙ ආයෙ අවුස්සනව තව අවුරුද්දකින් විතර
    ආයෙත් පාරක් මුන් දෙන්නා බදුර්දීන් ට කැරි කතා කිව්වොත් scurvy ට මන්නයක් දීලා මුන්ව හම්බවෙන්න යවන්න ඕන