රිෂාඩ් බදියුදීන්
ඇති වෙන්න බඩ පුරවා ගන්න රිෂාඩ් බදියුදීන්ට රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක් දෙයි
නව කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂයයන් හා රාජ්‍ය ආයතන පැවරීමේදී වැඩිම ආයතන ප්‍රමාණයක් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට හිමිව ඇති අතර තවත් ඇමැතිවරුන් දෙදෙනකුට එක් රාජ්‍ය ආයතනය බැගින් පවරා දී තිබේ.
ඇමැතිවරුන්ගේ විෂයයන් බෙදීමේ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක් පවරා ඇත.
ලංකා සතොස,
සළුසල,
වාණිජ දෙපාර්තමේන්තුව,
ලංකා සීනි සමාගම
ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතාට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාට ගාලු උරුමය පදනම යන ආයතන පමණක් පවරා තිබීම විශේෂත්වයකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් ආරක්ෂක අමාත්‍යාංශයට රාජ්‍ය ආයතන 14 ක්ද මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට ආයතන 17 ක් ද හිමිව ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට ආයතන 20 ක් හිමිව ඇත.