රිෂාඩ්vsනානසාර හිමි

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රිෂාඩ්vsනානසාර හිමි

    2014_12_24_151811.png

    10384517_1502939213328055_8714412443489460356_n.jpg

    -------------------------------------------------------------------------------------

    මේකත් වෙයි මහින්ද දිනුවොත් !

    10600518_837532579622944_3740577778602619655_n.jpg

    රිෂාඩ් ආයෙත් මහින්ද ලගට යයි !

    මහා ජනයාගේ පුකට පයින් ගහනකොට හිතයි ඔය ඉලග අවුරුදු 8 ම ....

    මූට විරුද්ධව චන්දෙ ගැහුවා නෑ නේද කියලා එදා !
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol: ඉයෙ විරයා අද බල්ලා වි ඇත ඉයෙ බල්ලා අද විරයා වි ඇත
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :lol: ඉයෙ විරයා අද බල්ලා වි ඇත ඉයෙ බල්ලා අද විරයා වි ඇත

    කාටද වීරයා වුනේ !

    කොහෙද මම ඔය රිෂාඩ්වයි නානසාර හිමියි වර්ණනා කරලා තියන්නේ !

    :lol::lol::lol::lol::lol::lol::lol:

    තර්කයක් ගොඩ නගන්න බැරි මනුස්සයා fake වලින් එනවා චාටර් කරන්න.
    කුණු හරුප කියනවා !

    :lol::lol::lol::lol::P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1650764

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    2014_12_24_151811.png

    10384517_1502939213328055_8714412443489460356_n.jpg

    -------------------------------------------------------------------------------------

    මේකත් වෙයි මහින්ද දිනුවොත් !

    10600518_837532579622944_3740577778602619655_n.jpg

    රිෂාඩ් ආයෙත් මහින්ද ලගට යයි !

    මහා ජනයාගේ පුකට පයින් ගහනකොට හිතයි ඔය ඉලග අවුරුදු 8 ම ....

    මූට විරුද්ධව චන්දෙ ගැහුවා නෑ නේද කියලා එදා !

    There are no racist issues between Sinhalese and Muslims at all.
    Actually Muslims are more closer to Sinhalese than Tamils.

    Anyway this Rishad guy can't escape from Mahinda gang, do you know the
    reason? Well it's "DRUGS". Once you involved with it , you will never be able
    to escape from it. You are the both hunter and the victim.

    Even drug usage is against in Islam, the no.1 fact which destroys
    Muslim community is drugs. Go around the Colombo and see by yourself.
    So we don't need Guns to fight with Muslims, we only do need their
    politicians. But however we Sinhalese are not like that , we need to live
    peacefully with you guys.
     
    :yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol: ඉයෙ විරයා අද බල්ලා වි ඇත ඉයෙ බල්ලා අද විරයා වි ඇත
    :oo:
    අමතකවෙලා original එකෙන් ඇවිල්ලා ,,,
    පල පල කවුරුවත් දකින්න කලින්
    ගිහිං අර තියන 20න් එකකකින් වරෙන්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10299979_834294563302377_3596742086664147593_n.jpg

    උතුරේ දෙමළ ඡන්ද වර්ජනයකට දෙමළ ඩයස්පෝරාව සමග රාජපක්ෂලා කළ අසාර්ථක කුමන්ත්‍රණය හැඩිගල්ලේ විමලසාර හිමි හෙළි කරයි
    සිරිල් රම්පෝසා ලංකාවට ආවේ දෙමළ ඩයස්පෝරාව සහ රාජපක්ෂ ආන්ඩුවත් සමග එකඟතාවයක් ඇති කිරීමට බවත් ඒ මගින් දෙමළ ඩයස්පෝරාව ලවා මේ පාලකයාට වාසි වන අන්දමට මෙම මැතිවරණයේදී උතුරේ ඡන්ද වර්ජනය කරවීමේ කුමන්ත්‍රණයක් කළ බවත් මෙය වගකීමකින් පවසන බවත් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ. අද(28) කෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව කියා සිටියහ.
    වත්මනා පාලනය වෙනස් කළොත් ඒකීය භාවයට හානියක් සිදුවනවාය කියා ආන්ඩුව බොරු ප්‍රචාරයක් ගෙන යනවා. සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුඵවාවේ සෝභිත හිමි, පූජ්‍ය දඹර අමිල හිමි, ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරළියේ රතන හිමි පූජ්‍ය ඕමල්පේ සෝභිත ඇතුලූ භික්‍ෂූන් වහන්සේලා එක පෙරමුණක කටයුතු කරද්දී රට තුළ ඒකීයභාවය කඩවීමක් හෝ ත‍්‍රස්තවාදය නැවත හිස එසවීමට හෝ ඉඩ ලබාදෙන්නේ නැතැයිද වත්මන් පාලනයට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සිව් දෙනාම විරෝධය පලකර ඇතැයිද හැඩිගල්ලේ හිමියෝ පැවසූහ.
    හිමියන්ගේ හඬ පටයට මෙහිදී සවන් දිය හැක.

    https://soundcloud.com/lanka-e-ne…/hadigalle-vimalasara-himi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    මම bbs ට කඩේ ගිය එකෙක්
    හැබැයි bbs කිව්වා කියා මහින්දට චන්දය දෙන්නේ නෑ
    bbs කිව්වා කියා මහින්දගේ වැරදි නෑ කියල දකින්නෙත් නෑ

    වැදගත්ම කරුණ තමයි මහින්ද දිනුවොත් පහුවදා රිෂාඩ් සහ හකීම් ආණ්ඩුවේ
    එදාට bbs ට රෙදි ඇඳගෙන ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ

    හැබැයි මම මගේ මතයේ කවදත් ඉන්නවා. රිෂාඩ්, හකීම් කියන්නේ නයි. නයි දෂ්ට කරන්නේ කාටද ඔහු වෙනුවෙන් හඬ නගමි.