රිෂිවරු

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කොහෙන්ද ඒම කෙනෙක්ව හොයාගන්න පුලුවන්

    මට ඕන අදකාලෙ ඒම කෙනෙක්ව හොයාගන්න

    Machan Ara maharahathun wdi maga liyn hamuduruwo ehemalu. E hamuduruwo kiyala ara accident ekakin marunu actress Dan wadiriek wela Innawalu.Mata th one e hamuduruwo Hambu wenna:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක තියෙන්නේ කියන එක්කෙනා කොහොම කියනවද කියන එක අනුවනේ .. නිකන් ඇවිත් මට මෙහෙම කරන්න පුළුවන් කියන්නේ නැතුව .තවත් භාවනා මද්යස්තායකට වගේ ගිහින් එහෙ භාවනා වල යෙදෙන මිනිස්සුන්ට මෙන්න මෙහෙමයි එක කරන්නේ කියල මග පෙන්වීමක් වගේ කරොත් කවුරුත් පිස්සු කියන්නේ නැහැනේ .. අනික මොකක් හරි කරලා පෙන්නුවොත් බොරුයි කියන්නේ කොහොමද ? අහසින් යාම වගේ එකක්
    මමනම් හිතන්නේ ඔහොම මිනිස්සු නැහැ , එහෙම මිනිස්ස්සු ඉස්සර හිටිය කියල අහල තිබුනට සාහිතයේ ඒවා ඇත්තද බොරුද කියල පරික්ෂා කරන්න කිසිම විදිහක් නැහැ , විශේෂයෙන්ම භාවනා ප්‍රගුණ කරන මිනිස්සු මේවගේ ප්‍රතිපල ඇත්තටම ලබා ගන්න පුලුවන්නම් අහසින් යාම ඉර්ධි බලයෙන් වෙනත් තැන වලට යාම මනසින් ගමන් කිරීම විශ්වය ගවේෂණය වගේ දේවල් කරලා පෙන්නලා ලෝක වාසි ජනතාවගේ සුබ සිද්ධිය උදෙසාම ඒ දැනුම බෙදා දෙන්න ඕනි .. එහෙම ක්‍රියාවෙන් ඒවා කරල පෙන්නන මිනිස්සු නැත්තේ ඕක ඉතිහාසේ තිබුන මිත්‍යා කතාවක් නිසා කියල මිනිස්සු හිතන්න පුළුවන් .කෙනෙක්ට එක මිත්‍යා කතාවක් නෙවෙයි කියල හිතාගෙන ඉන්නත් පුළුවන් එත් කාලයක් තිස්සේ එක කතාවක් විතරක් වෙනකොට මිනිස්සු ඕව මිත්යවල් කියල හිතන්න පෙලාබෙනවා වැඩියි . හැබැයි ඇත්තටම මෙහෙම කරන්න පුළුවන් කවුරුහරි ඉන්නවනම් ඉදිරිපත් වෙලා එක කරලා පෙන්නුවොත් එක ඒ මනුස්සයාගේ ආගමට දර්ශනයට උනත් කරන ලොකු සේවයක් ,මොකද ඒවා දැකල ඒ දර්ශනය ගැන ලෝකේ සැහෙන දෙනෙක් පැහැදෙන්න පුළුවන් , ඒ විතරක් නෙවෙයි ඒ සොයාගැනීම් දැනුම දෙන එක ලෝක වාසි ජනතාවටම කරන සේවයක්

    මොනා කල්ල පෙන්නුවත් මැජික් කියල කියනව බං :yes: මොනාද කියල පැහැදිලි කරන්න බැරි ඒව කොහෙන් හරි ද්‍රව්‍යවාදෙට ගැටගහල බොරුවට විද්‍යාත්මකයි කියල මෙලෝ විද්‍යාත්මක භාවයක් නැති පැහැදිලි කිරීමක් දීල නිකා ඉන්නව :yes: රමනූජන් ගැන එහෙම හොයල බලපං. ඒ මනුස්සය ඒව කලේ කොහොමද කියල මෙලෝ පැහැදිලි කිරීමක් නෑ ඒත් කවුරුත් පිලිගන්නවද දෙවියොත් එක්ක ඇත්තටම සන්නිවේදනය කලා කියල ? ඔය කියන ජාතියෙ විවෘත මනසකිං කිසිම කෙනෙක්ට කිසිම දෙයක් දිහා බලන්න බෑ. හැමෝම හැම දෙයක් දිහාම බලන්නෙ තමන් දෙයක් ඇත කියල හරි නැත කියල හරි දැඩි මතේක ඉඳගෙන ඒක තහවුරු වෙන විදිහට.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    පාඩම් කරලා හිත දියුණු කරොත් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්

    ඇයි එහෙම හැංගිලා ඉන්නේ ? තමන් දන්නා දෙය අනිත් මිනිහෙක්ටත් කියල දීලා සියලු සත්වයාගේ සුව පිණිස ඒ දැනුම බෙදල දෙන්න පුළුවන්නේ .බුදුහාමුදුරුවෝත් තමන් දන්නා දේ කියල දුන්නේ පරාර්ථකාමී හැගීමකින්නේ ? එහෙම දැනුමක් තියාගෙන කාටවත් කියා නොදී තනියම ඉන්නවනම් හරිම අර්ත්මාර්තාකාමි පුද්ගලයෙක් ඒ මනුස්සය

    එහෙම කෙනෙක් කිව්වොත් වෙන්නෙ ඔය පත්තර වල හෙන ලෝඩ්ලා ඉන්නෙඔ මනෝ ඩොක්කු ඕකුන් ලිපි දාන්න ගනී සඉකෝසි භින්නෝන්මාදෙ අරක මේක කියල මන් පොඩි කාලෙ ඕව පොත් කියවන්න ගිහින් ඉස්කෝලෙ කෞන්සලින් කරන ගෑනි ගෙදරින් ගෙන්නලා මන් ඩොකෙක් ලගට යවන්න හැදුවෙ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොනා කල්ල පෙන්නුවත් මැජික් කියල කියනව බං :yes: මොනාද කියල පැහැදිලි කරන්න බැරි ඒව කොහෙන් හරි ද්‍රව්‍යවාදෙට ගැටගහල බොරුවට විද්‍යාත්මකයි කියල මෙලෝ විද්‍යාත්මක භාවයක් නැති පැහැදිලි කිරීමක් දීල නිකා ඉන්නව :yes: රමනූජන් ගැන එහෙම හොයල බලපං. ඒ මනුස්සය ඒව කලේ කොහොමද කියල මෙලෝ පැහැදිලි කිරීමක් නෑ ඒත් කවුරුත් පිලිගන්නවද දෙවියොත් එක්ක ඇත්තටම සන්නිවේදනය කලා කියල ? ඔය කියන ජාතියෙ විවෘත මනසකිං කිසිම කෙනෙක්ට කිසිම දෙයක් දිහා බලන්න බෑ. හැමෝම හැම දෙයක් දිහාම බලන්නෙ තමන් දෙයක් ඇත කියල හරි නැත කියල හරි දැඩි මතේක ඉඳගෙන ඒක තහවුරු වෙන විදිහට.

    රමන්ජුන් කියන්නේ මැන් හු නිව් ඉන්ෆිනිටි ෆිල්ම් එකේ යන පොර නේද ? පොර මැතමැටිෂන් කෙනෙක්නෙ අනික ඒ මිනිහ කියපු දේවල් වලට පසු කාලෙක පිළිගැනීමක් ලැබුන . හැබැයි දෙවියෝ කිව්වා කියන එකටනම් නෙවෙයි එයාගේ ගණිතමය දැනුමට එයා දෙවියෝ එයට දුන්න කියන එක ඒ මනුස්සයාගේ දැඩි ආගමික විස්වාසේ නිසා කියන එකක් වෙන්නත් පුළුවන් . මම හිතන්නේ නැහැ එයා තමන්ගේ ගණිතමය කාරනා ඇරෙන්න දෙවියෝන්ට කතාකරන හැටි තියරි ලෝකෙට කියල දෙන්න ගිය කියල .ඔය වගේ දැනුම ලෝකෙට දීපු කොච්චරනම් ඇති දක්ෂ මිනිස්සු කොච්චරනම් ඉන්නවද . ඒ අය දක්ෂ උනෙත් දෙවියෝ කියල දීලද ?

    මැජික් කියන්නේ ට්‍රික් එකක් ..මම අහන්නේ ඇස් බැඳුමක් කරන හැටි නෙවෙයි .සිරාවටම තමන්ගේ චත්ත බලයෙන් පාවෙලා පෙන්නන පුලුවන්ද කියල ? මැජික් කරන්න භාවන්න කරන්න ඕනි නැනේ ? එකයි කියන්නේ මේ මැජික් නෙවෙයි ඇත්තටම භාවනාවෙන් ලබා ගන්න පුළුවන් හැකියාවක් කියල ලෝකෙටම පෙන්නනකො එතකොට මුළු ලෝකෙම මිනිස්සු කියන ඉගැන්වීම් ඇත්ත කියල පිලිගනිනේ ..කවුරුත් ඉන්නවද එහෙම කරන්න ? ඇයි බැරි ? මිත්‍යාවක් නිසාද ?නැත්තම් ඒ කාලේ පාවෙනවා කියල කරලා තියෙන්නෙත් ඇස් බැඳුම් නිසාද ? එහෙමනම් ඉතින් තනි බොරුවක්නේ කරලා තියෙන්නේ මිනිස්සුන්ට භාවනාවෙන් ලැබෙන බලයක් කියල . ඇස බැඳුම් කරන්න භාවනා කරන්න ඕනි නැනේ

    Last edited:

    රමනූජන් සමීකරණ ලිව්වෙ ඔප්පු කිරීම් නැතුව. පිලිවෙලට සාධනේ කරගෙන එන්නැතුව AL pure ගානක උත්තරේ ගන්න ට්‍රයි කරපං මං කියන්නෙ මොකක්ද කියල තේරෙයි. එහෙම 7 8 වසරෙ ඒවගෙ ප්‍රශ්නෙ බලල intuitively උත්තරේ ලිව්වට රමනූජන් ලියල තියෙන ඒව එහෙම වෙනව කියල හිතෙන්නෙ කොහොමද කියලවත් පැහැදිලි කරන්න බෑ.
     
    අනික උඹ ඔය කියන විදිහට මිනිස්සු ඕක පිලිගන්නෑ. කවුරු හරි ඉස්සරහ ඔප්පු කල්ල පෙන්නුව කියමු. මිනිස්සු ඊලඟට කරන ඡෝදනාව විනිශ්ඡ මණ්ඩලේ අපක්ශපාතී නෑ අරූගෙ එකෙක් කියල. ආයෙ තව විනිශ්ච මණ්ඩලයක් දෙනව. ආයෙ කියන්නෙ ඕකමයි. ඕක කවදාවත් ඉවරයක්වෙන්නෑ. සමාජෙ පිලිගැනීම තියෙන මතයක් තියෙනව. ඒකට විරුද්ධ දෙයක් තියෙනව කිව්වත් කවුරුත් ලේසියෙන් පිලිගන්නෑ ඒකට එකඟ වෙන දෙයක් නෑ කිව්වත් කවුරුත් පිලිගන්නෑ.

    පොඩ්ඩක් ලෝකෙ දිහා බලපං උඹ කියන්නෙ පරිණාමය පිළිගන්නැති මිනිස්සු ඉන්නෙ ඔප්පු කරල නැති හින්ද කියලද ? පෘථිවිය වටේ ඉර යනව කියන එක හරියි කිව්වාම මිනිස්සු හිනා වෙන්නෙ ඒක ඔප්පු කරන්න බැරි හින්ද කියලද ?

    ඔහොම බලයක් තිබ්බත් ඔප්පු කරන්න ඉදිරිපත් වෙන එකෙක්ට වෙන වැඩක් කරගන්න හම්බෙන්නෑ කොච්චර ඔප්පු කලත් පිළිගැනීමක් ලැබෙන්නෑ. ඒ වුනාට සමාජ මතය තියෙන පැත්තට කිසිම සාක්ශියක් නැතුව බොරුවක් කිව්වත් අගේට පිළිගැනීම ලැබෙනව. ජ්‍යොතිශයට විරුද්ධව දාන තර්ක වලට ලැබෙන පිලිගැනීම බලපං. පෙලක් තර්ක OL විද්‍යාවට අනුවත් හෙන බොලඳයි. ඒත් මිනිස්සු පිළිගන්නවනෙ. ඔප්පු කිරීමෙ මිනිස්සුන්ගෙ චින්තනෙන් මාර විදිහට ස්වායත්ත හෙන objective පදනමක් තියෙනව කිව්වට වැඩි හරියටක් සමාජ විද්‍යාව.
     
    සුර්යා පරිණාමය ගැන තියරියක් ඔප්පු කරන්න කියල නෙවෙයි කියන්නේ . සරලව වැඩක් කරලා පෙන්නන කියල .ඇස් බැඳුම් නොවන විද්‍යාත්මක ක්‍රමේට පැහැදිලි කරන්න බැරි පාවෙන්න බැරිද භාවනාවෙන් ලබපු මොකක්හරි බලයකින් .. මිනිස්සු එහෙම විනිශ්ෂ්‍ය කරයි මෙහෙම කරයි කියල ඔයානේ දැන් පුර්වනිගමනයකට ඇවිත් ඉන්නේ .. මම අහන්නේ එතකොට භාවනාවෙන් ඔය වගේ පල ලබපු අයත් හිතන්නේ එහෙමද ? ඒ කියන්නේ මිනිස්සුන්ගේ විනිශ්ශ්යට ලක් වෙයි කියල එහෙම දෙයක් පුළුවන් වෙලත් නොකර ඉන්නවනම් අනිවා ආගම් මුහුනුවරක එන හොර මැජික් වැඩක් වෙන්න ඇති ඒ . සත්‍ය දේ කොහොමත් සත්‍යයි සත්‍ය දෙයකට මිනිස්සුන්ගේ විනිශ්ය අදාළ වෙන්නේ නැහැ . සත්‍ය දේ කලෙකදී ෆැක්ට් එකක් වෙනවා .. වායු පීඩනය භාවිතා කරලා උඩ යන්න පුළුවන් කියන ලෝකෙට ඉදිරිපත් උනා දැන් එක ෆැක්ට් එකක් . හැබැයි භාවනාවෙන් ඒක කරන විදිහ විනිශ්යට බයේ හැංගිලා …
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රමනූජන් සමීකරණ ලිව්වෙ ඔප්පු කිරීම් නැතුව. පිලිවෙලට සාධනේ කරගෙන එන්නැතුව AL pure ගානක උත්තරේ ගන්න ට්‍රයි කරපං මං කියන්නෙ මොකක්ද කියල තේරෙයි. එහෙම 7 8 වසරෙ ඒවගෙ ප්‍රශ්නෙ බලල intuitively උත්තරේ ලිව්වට රමනූජන් ලියල තියෙන ඒව එහෙම වෙනව කියල හිතෙන්නෙ කොහොමද කියලවත් පැහැදිලි කරන්න බෑ.

    නිකොල ටෙස්ලා කියන්නෙත් ඒ වගේ අති දක්ෂ තවත් එක්කෙනෙක් .එයාටනම් දෙවියෝ කියල දීල කියල කොහෙවත් අහල නැහැ ..එත් ඔය කියනව වගේ සමහර ඒවා උත්තර එන්නේ කොහොමද කියලවත් ඒ මනුස්සයට එක්ස්ප්ලේන් කරන්න බැරි වෙනවා කියන එක ඇත්ත එයත් ඉදිරිපත් කරන්නේ එයාගේ පර්යේෂණ ග්‍රන්ථ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුර්යා පරිණාමය ගැන තියරියක් ඔප්පු කරන්න කියල නෙවෙයි කියන්නේ . සරලව වැඩක් කරලා පෙන්නන කියල .ඇස් බැඳුම් නොවන විද්‍යාත්මක ක්‍රමේට පැහැදිලි කරන්න බැරි පාවෙන්න බැරිද භාවනාවෙන් ලබපු මොකක්හරි බලයකින් .. මිනිස්සු එහෙම විනිශ්ෂ්‍ය කරයි මෙහෙම කරයි කියල ඔයානේ දැන් පුර්වනිගමනයකට ඇවිත් ඉන්නේ .. මම අහන්නේ එතකොට භාවනාවෙන් ඔය වගේ පල ලබපු අයත් හිතන්නේ එහෙමද ? ඒ කියන්නේ මිනිස්සුන්ගේ විනිශ්ශ්යට ලක් වෙයි කියල එහෙම දෙයක් පුළුවන් වෙලත් නොකර ඉන්නවනම් අනිවා ආගම් මුහුනුවරක එන හොර මැජික් වැඩක් වෙන්න ඇති ඒ . සත්‍ය දේ කොහොමත් සත්‍යයි සත්‍ය දෙයකට මිනිස්සුන්ගේ විනිශ්ය අදාළ වෙන්නේ නැහැ . සත්‍ය දේ කලෙකදී ෆැක්ට් එකක් වෙනවා .. වායු පීඩනය භාවිතා කරලා උඩ යන්න පුළුවන් කියන ලෝකෙට ඉදිරිපත් උනා දැන් එක ෆැක්ට් එකක් . හැබැයි භාවනාවෙන් ඒක කරන විදිහ විනිශ්යට බයේ හැංගිලා …

    කියන දේ තේරුම් අරං නෑ. මං කියන්නෙ එහෙම ඔප්පු කල පලියට fact එකක් වෙලා සමාජය ඒක පිළිගන්න පටං ගන්නෙ නෑ කියල. අනික එහෙම පුලුවන් අයට ඇයි එහෙම ඔප්පු කරන්න උවමනාවක් තියෙන්න ඕනෙ ? ඒ මිනිස්සුන්ට තේරෙනව නං මේක ඔප්පු කරන්න ගියාම වෙන්නෙ විනිශ්ච මණ්ඩලේටත් ඡෝදනා එල්ල වෙලා තවත් අය අභියෝග කරද්දි ඒගොල්ලනටත් ඔප්පු කරන්න වෙනව වෙන වැඩක් කරගන්න හම්බවෙන්නෑ කියල, ඒ මිනිස්සු ප්‍රසිද්ධියට කැමතිත් නැත්තං ඇයි ඔප්පු කරන්න යන්නෙ ?

    නිකොල ටෙස්ලා කියන්නෙත් ඒ වගේ අති දක්ෂ තවත් එක්කෙනෙක් .එයාටනම් දෙවියෝ කියල දීල කියල කොහෙවත් අහල නැහැ ..එත් ඔය කියනව වගේ සමහර ඒවා උත්තර එන්නේ කොහොමද කියලවත් ඒ මනුස්සයට එක්ස්ප්ලේන් කරන්න බැරි වෙනවා කියන එක ඇත්ත එයත් ඉදිරිපත් කරන්නේ එයාගේ පර්යේෂණ ග්‍රන්ථ

    ටෙස්ල කියන්නෙ electrical engineer කෙනෙක්. අදාල විශය ඉගෙන ගනිද්දි පොඩි පොඩි දේවල් ගැන intuitively මෙහෙම වුනොත් මෙහෙම වෙයි කියල හිතන්න පුලුවන් හැකියාව එනව. ටෙස්ල කරපු අසාමාන්‍ය දේවල් මොකුත් තියෙනවද ? දැන් ඉතිං සෝෂල් මීඩියා වල conspiracy theorists ල ටෙස්ල free energy හදන ක්‍රමයක්හොයාගත්තයි ටෙලිපෝර්ට් කලයි කාලය හරහා ගියයි වගේ බහුබූත ටික නං කියවන්න එපා. රමනූජන් කෙලිංම කිව්ව තමන්ට ඒ සමීකරණ එහෙම එනවයි කියල කියන්නෙ දෙවි කෙනෙක් කියල. රමනූජන්ගෙ ආච්චි කෙලිංම කිව්ව කවද හරි රමනූජන් ලොකු වුනාම අාච්චිත් එක්ක කතා කරන දෙවියො රමනූජන් එක්ක කතා කරනව කියල. රමනූජන්ට සාධාරණ වශයෙන් සාධනය කිරීම ගැන හරි හමං දැනුමක් කොහොමත් තිබ්බෙ නෑ. එහෙම ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. ඒක තමා මම මුලින්ම කිව්වෙ හැමෝ ගාවම තියෙන්නෙ විශ්වාස කියල. භෞතිකවාදියො වේවා සෘශිවරුන්ගෙ හැකියාවන් ගැන විශ්වාස කරන අය වේවා හැමෝම. භෞතිකවාදයෙන් උඹ ඔය කරන්නෙත් පැහැදිලි කරන්න බැරි සිදුවීමක් ඉදිරිපත් කලාම ඒක පැහැදිලි කරන්නැතුව ඒකට කිසිම සම්බන්ධයක් නැති ටෙස්ලව ඇදල අරගෙන වචන හරඹයක් කරන එක.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පරණ අකවුන්ට් එකට මොකද හුට්ටි උනේ.?
    මන් එලකිරියට අලත් උට්ටො පරන අනවුන්ට් නෑ
    බුදු හාමුදුරුවොත් නිවන් අවබෝධ කරගෙන මුලින්ම කල්පනා කලේ මේක මිනිස්සුන්ට කියල දීල වැඩක් නෑ දැන් තියෙන්නෙ පිරිනිවන් පාන එක කියල මතකද :)
    උඹ හිතනවද ඒ මිනිස්සු අවබෝධ කරගෙන තියෙන දේවල් කිව්වොත් මිනිස්සු පිලිගනියි කියල ? සමාජයෙන් එන සරලම උත්තරේ ඒ මනුස්සයට මානසික රෝගයක්. භින්නෝන්මාදය කියයි. ඒකයි ඔහොම ඇස් පියාගත්තාම එක එක ඒව පේන්නෙ කියයි. කාටවත් කියා දෙන්නැත්තෙ ඒ මිනිස්සු එච්චර මෝඩ නැති නිසා :yes:
    අන්න පොයින්ට් එක, ඕක හන්ද තමයි කව්රුත් එලිපිට කියන්නෙ නැත්තෙ
    ZiP File එකක් අස්සේ අහවලාගේ Leaked Photos ටිකක් compress කරලා download කරන්න දැම්මම, :rofl:

    :) සමහරු ඉන්නවා download කරන්න දන්නේ නෑ.

    download කරපු අය අතරින්,

    :) ZiP File ගැන දන්න කෙනා පින්තූර ටික Extract කරලා බලනවා. :D

    :) ZiP File ගැන දන්නේ නැති, හිතන්නේ නැති, හොයලා බලන්න ඕනේ කමක් නැති කෙනා පින්තූර බලන්න දන්නේ නෑ.
    එයා ඒ පින්තූර තියන වෙන link එකක් හොයනවා.
    "පින්තූර කියලා වෙන මොකක්ද එකක් දීලා... වයිරස් ද දන්නෑ." කියලා හිතලා ZiP File එක මකලා දාන අයත් ඉන්නවා.

    :) තවත් කෙනෙක් හිතනවා ZiP වලට වඩා RAR File තමා හොඳම කියලා.
    එයාලා RAR File වලින් ඉල්ලනවා. නැත්නම් RAR නොවන නිසා එපා කියනවා.

    :) RAR File තියෙන්නෙත් ZiP වගේම Compress කරලා කියලා තවත් සමහරු දන්නේ නෑ.
    Compression Ratio එක අඩු වැඩි වුනාට ඇතුළේ තියෙන්නේ එකම දේ බව එයාලාට තේරුම්ගන්න උවමනාවක් නෑ.

    :) ගොඩක් අය හිතන්නේ තමන් මුලින්ම පාවිච්චි කරපු,
    තමන් හොඳටම දන්න file compression methods එක විතරයි ලෝකෙන්ම හොඳ කියලා.
    එයාලා ඒ බව පෙන්වන්න, ඔප්පු කරන්න වෙන අය එක්ක රණ්ඩුත් කරනවා.
    ඒ පිටින් පේන දේ විතරක් අල්ලගෙන.

    :) මෙතනදී වැදගත් වෙන්නේ File එක Compress කරලා තියන විදිය නෙවෙයි,
    ඇතුළේ තියන පින්තූර ටික කියන එක එයාලා තේරුම්ගන්නේ නෑ. :rofl:
    ලෝකෙන් ගොඩක් අය එහෙමයි. :yes:

    කොහොම හරි 7ZiP අනිත්වට වඩා හොඳට compress වෙනවා. :lol:
    data damage වෙන්නේ හෙම නෑ. දැනට මම පාවිච්චි කරපු හොඳම එක 7ZiP තමා. :rofl:
    ඕක මෙතනට ගැලපෙන්නෙ නෑනෙ පුතා
    c1a1974328b9ec37445fa3898a9f71ec--smoke-weed-bongs.jpg

    kollonam kiyanne mehema puluwan kiyala
    mata nam sure ne
    ඔහොම බෑ බ්රෝ
    Thailand walai Himalayei Denath inna bawa Ahala Thiyenawa .

    හරි විස්තරයක් දාපන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කියන දේ තේරුම් අරං නෑ. මං කියන්නෙ එහෙම ඔප්පු කල පලියට fact එකක් වෙලා සමාජය ඒක පිළිගන්න පටං ගන්නෙ නෑ කියල. අනික එහෙම පුලුවන් අයට ඇයි එහෙම ඔප්පු කරන්න උවමනාවක් තියෙන්න ඕනෙ ? ඒ මිනිස්සුන්ට තේරෙනව නං මේක ඔප්පු කරන්න ගියාම වෙන්නෙ විනිශ්ච මණ්ඩලේටත් ඡෝදනා එල්ල වෙලා තවත් අය අභියෝග කරද්දි ඒගොල්ලනටත් ඔප්පු කරන්න වෙනව වෙන වැඩක් කරගන්න හම්බවෙන්නෑ කියල, ඒ මිනිස්සු ප්‍රසිද්ධියට කැමතිත් නැත්තං ඇයි ඔප්පු කරන්න යන්නෙ ?

    ටෙස්ල කියන්නෙ electrical engineer කෙනෙක්. අදාල විශය ඉගෙන ගනිද්දි පොඩි පොඩි දේවල් ගැන intuitively මෙහෙම වුනොත් මෙහෙම වෙයි කියල හිතන්න පුලුවන් හැකියාව එනව. ටෙස්ල කරපු අසාමාන්‍ය දේවල් මොකුත් තියෙනවද ? දැන් ඉතිං සෝෂල් මීඩියා වල conspiracy theorists ල ටෙස්ල free energy හදන ක්‍රමයක්හොයාගත්තයි ටෙලිපෝර්ට් කලයි කාලය හරහා ගියයි වගේ බහුබූත ටික නං කියවන්න එපා. රමනූජන් කෙලිංම කිව්ව තමන්ට ඒ සමීකරණ එහෙම එනවයි කියල කියන්නෙ දෙවි කෙනෙක් කියල. රමනූජන්ගෙ ආච්චි කෙලිංම කිව්ව කවද හරි රමනූජන් ලොකු වුනාම අාච්චිත් එක්ක කතා කරන දෙවියො රමනූජන් එක්ක කතා කරනව කියල. රමනූජන්ට සාධාරණ වශයෙන් සාධනය කිරීම ගැන හරි හමං දැනුමක් කොහොමත් තිබ්බෙ නෑ. එහෙම ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. ඒක තමා මම මුලින්ම කිව්වෙ හැමෝ ගාවම තියෙන්නෙ විශ්වාස කියල. භෞතිකවාදියො වේවා සෘශිවරුන්ගෙ හැකියාවන් ගැන විශ්වාස කරන අය වේවා හැමෝම. භෞතිකවාදයෙන් උඹ ඔය කරන්නෙත් පැහැදිලි කරන්න බැරි සිදුවීමක් ඉදිරිපත් කලාම ඒක පැහැදිලි කරන්නැතුව ඒකට කිසිම සම්බන්ධයක් නැති ටෙස්ලව ඇදල අරගෙන වචන හරඹයක් කරන එක.

    ඔයා ඔය කියන ප්‍රශ්නය මග හරින ගැලවීමේ න්‍යායේ උත්තර වලට වචන හර්බ කියල කියන්නත් පුළුවන් ඉතිං :P:P. මට කියන්න තියෙන්නේ සරලවම මේක තමයි.. එහෙම දෙයක් පුලුවන්නම් එක ඉදිරිපත් කරන්නේ නැත්තේ එක්කෝ එක කරන්න බැරි නිසා නැත්තම් ඉතිහාසේ මිත්‍යා කතාවක් නිසා ..එක එහෙම ඉදිරිපත් නොකරන හේතුව මිනිස්සුන්ගේ විනිශ්යට බයේනම් ඒ එතන තියෙන්නේ බොරුවක්

    රමනූජන් උත්තරේ එන හැටි පැහැදිලි කරන්න බැරි උනාට එයා එහෙම දෙයක් තියන බව එහි නිවැරදි භාවය පෙන්නුවා . මෙතන එහෙම පෙන්නන කිසිම දෙයක් නැහැ ..ඇතිතේ එහෙම කරා කියල සාහිතයේ ආගම වල ලියල තිබ්බ නිසා නිකන්ම අපි පිළිගන්න ඕනි එහෙම කිරීමේ හැකියාවක් තියනවා කියල හැබැයි ඇත්තටම කරලා පෙන්නන්න බැහැ .මොකද විනිශ්යට ලක්වීම එතකොට අවශ්‍යයතාවයක් නැති කම වගේ කාරනා නිසා … ආගම් දර්ශන වල තියන පරර්තකමය එහෙම අදාළ නැල්ලු එතකොට .හන්ගිළලු ඉන්නේ .හන්ගළලු තියල තියෙන්නේ . එහෙම හංගල තියන දේ ඇත්තම තමයි කියල මිනිස්සු පිළිගන්න ඕනි කියල යෝජනා කරනවා හැබැයි කෝ පෙන්නන කියනකොට බෑ කියනවා ..ම්ම්හ් ඇත්ත වෙන්න ඇති ඇත්ත වෙන්න ඇති
    ඇත්තටම විස්වාසය ඇති වෙනවා ඔය උත්තර දෙන ක්‍රමෙන් … :P:P

    ඉතින් රාමානුජන් ඒ වැඩ කරේ කොහොමද කියල උබ හිතන්නෙ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕක මෙතනට ගැලපෙන්නෙ නෑනෙ පුතා
    ඒක ඔයා තේරුම්ගත්තේ නෑ පුතී. ඔය පුතිත් දැක්කේ පිටින් තියන ZiP File එක විතරයි. :rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉතින් රාමානුජන් ඒ වැඩ කරේ කොහොමද කියල උබ හිතන්නෙ

    අති දක්ෂ මිනිහෙක් රමජුනුන් දෙයක් කරලා පෙන්නුවනේ . මෙතන එහම කරපු කෙනෙක් නැ .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක ඔයා තේරුම්ගත්තේ නෑ පුතී. ඔය පුතිත් දැක්කේ පිටින් තියන ZiP File එක විතරයි. :rofl:
    තේරෙන්න කියපන්කෝ
    අති දක්ෂ මිනිහෙක් රමජුනුන් දෙයක් කරලා පෙන්නුවනේ . මෙතන එහම කරපු කෙනෙක් නැ .

    ඉතින් උෟම කියනවනෙ ඒව දෙවියො කියපුව කියල, අනික උෟ බාවනත් කරාලු, ඒත් උබල පිලිගන්නෙ නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තේරෙන්න කියපන්කෝ

    ඉතින් උෟම කියනවනෙ ඒව දෙවියො කියපුව කියල, අනික උෟ බාවනත් කරාලු, ඒත් උබල පිලිගන්නෙ නෑ

    මුස්ලිම් ක්‍රිස්තියානි උනුත් ඔය කියන්නේ තමුන්ට දෙවියෝ තමයි හැම එකක්ම දෙන්නේ කියල , ඒ වගේ තමයි අරයටත් ඒ දැනුම දීල තියෙන්නේ දෙවියෝ .දැඩි භක්තිය තමයි ඉතින්
    දැන් ඕකෙන් මොන දෙවියෝද කියල දෙන්න ඇත්තේ ඔය හිතන විදිහට ? මුස්ලිම් දෙවියෝ ද ක්‍රිස්තියානි දෙවියෝ ද නැත්තම් හින්දු දෙවියෝ ?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තේරෙන්න කියපන්කෝ

    හිත දියුණු කරනවා කියන්නේ අහසින් යනවා වගේ දේවල් නෙවෙයි,
    බුද්ධිය වර්ධනය කරගැනීම.

    උදාහරණයකට අනාගතය දැකීම ගැන කියනවානම්,
    අනාගතය දකිනවා කියන්නේ චිත්‍රපටියක් වගේ හැමදේම පේනවා නෙවෙයි.
    අදාළ කරුණ දිහා බුද්ධියෙන් බලලා තීරණය කරනවා මෙහෙම වුනාම මෙහෙම වෙයි.
    ඒ නිසා මෙහෙම කරන්න. මෙහෙම කරන්න එපා කියලා.

    ෂර්ලොක් හෝම්ස් කතාවල එන විදියට ෂර්ලොක් හෝම්ස් ළඟට කෙනෙක් ආවම
    ෂර්ලොක් හෝම්ස් අර පුද්ගලයා පුදුම වෙන විදියට එයා ගැන විස්තර කියනවා.
    ඒ කිසිම අමුතු බලයක් නෙවෙයි. එච්චර කාලයක් මිනිස්සු අධ්‍යනය කරලා ලබපු දැනුම අනුව.
    සාමාන්‍ය කෙනෙක්ට වඩා මනෝ විද්‍යාඥයෙක්ට හැකියාව තියනවා මිනිහෙක් හැසිරෙන විදියෙන්
    එයා මොනවගේ කෙනෙක්ද කියන එක ගැන තීරණයකට එළඹෙන්න.
    ඒ එයා ලබපු දැනුම සහ දැනුම නිවැරදිව යොදාගන්න නිසා. බුද්ධිමත් ව කටයුතු කරන නිසා.

    බුද්ධාගමේ නම් නිවන, ගොඩක් ආගම් වල කියවෙන අවසාන විමුක්තිය
    මම විශ්වාස කරන විදියට ලෝකයේ ඇත්ත දකින්න හැකියාව ලැබෙන එක.
    ඒ කියන්නේ මහා ආශ්චර්යයන් නෙවෙයි. බුද්ධිය.
    රහත් උත්තමයෙක්ට අකුසල් වලින් ඈත් වෙන්නේ ඇත්ත දන්න නිසා.
    තේරුමක් නෑ. තාවකාලික සතුටක් ලැබුවත් අවසානය දුකක් කියලා තේරුම් ගත්ත නිසා.
    ඒක තමයි බුද්ධිය.

    වෛද්‍යවරයෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන්නේ එයා උගතෙක් වුනත් බුද්ධිමතෙක් නෙවෙයි.
    දැනුම තියනවා මත්ද්‍රව්‍ය හොඳ නෑ කියන්න. හැබැයි ඒ දැනුම බුද්ධිමත්ව යොදාගන්න දන්නේ නෑ.
    නිවන කියන්නේ ලැබෙන දැනුම, ඉගෙනගන්න දේ, බුද්ධිමත්ම යොදාගැනීමෙන් අැත්ත තේරුම් ගැනීම.
    ඇත්ත තේරුම්ගත්තම තේරුමක් නැති දේට ආසාවක් නෑ.
    මොකද අවසානය තේරුමක් නෑ කියලා දන්න නිසා.

    මේ දේ සාහිත්‍යයේ එන්නේ අතිශයෝක්තිය එක්ක. කතන්දර එක්ක.
    ඒ පිටින් පේන පුදුමාකාර සිදුවීම් තියන කතන්දර අස්සේ තියෙන්නේ ඇත්ත.
    බෞද්ධ සිතුවම් වල බුදුන් වහන්සේ විශාලව දක්වන්නේ ඇත්තටම එහෙම නෙවෙයි,
    උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා උතුම් බව පෙන්වන්න.
    බුද්ධියෙන් ලෝකය අවබෝධකරගත් බව පෙන්වන්න.
    ඔය අතරේ මැජික් වලින් මිනිස්සු අල්ලගන්න ආගම්, දර්ශනත් තියනවා.
    දැන් එහෙම නොවෙන ආගම් දර්ශන අස්සටත් මැජික් කවලා සුරංගනා ලෝක හදලා තියෙන්නේ.

    මේ මම හිතන විදිය. කාටවත් කියන්නේ නෑ මේවා විශ්වාස කරන්න. සමහරවිට මම වැරදි ඇති.
    මම වැරදි හෝ හරි කියන එක තමුන්ගේම බුද්ධියෙන් තීරණය කරන්න.
    මගේ බුද්ධිය කියන ඇත්ත මේක. :)