පසේබුදු වරුන් ඉන්නවා, එතුමන්ලාට බුදුවෙන්න පුළුවන් වුනාට දහම කියල දෙන්න දන්නේ නැහැ. රහත්වුන උතුමන්ලගේත් එහෙම කොටසක් ඇති. එහෙම නැත්නම් රහත් වුනාට පස්සේ සාමාන්‍ය මිනිස්සු අතර ඉන්න බැරිවෙන්න හේතු ඇති. කියල දෙන්න බැරි වෙන්නත් පුළුවන් පසෙබුදුවරුන් වගේ.
රහත් වෙනවා කියන්නේ, අරි අටඟි මග අවබෝද වුනාම රහත් වෙනවා. එක අවබෝදකරගන්න ය අදකාලේ නැතිවෙන්න බැහැ. සමහර විට රහත් වුන කෙනෙකුගෙන් කමටහන් ගන්න බැරි වෙනෙකත් හේතුවක් වෙන්න පුළුවන්.
කොහොම නමුත් දැන් කාලේ රටේ ලෝකේ තියෙන විච්චුරන නිසා, කෙනෙකුට හිත එකඟ කරගෙන භාවනාවක් කරන්න වපසරියක් නැහැ. ඒවත් හේතු වෙන්න පුළුවන්.
මොකද බුදු කෙනෙක් දැන් පහල වුනත් කිසිම වැඩක් නැහැ. එකට නියමිත කාලයක් තියෙනවා.
දැන් පහල වුනොත් ටීවී එකෙයි, පත්තරෙයි, වට්සැප් එකෙයි, ව්යිබර් එකෙයි තමයි ඉන්න වෙන්නේ
එක්කෝ ආරක්ෂක ප්‍රශ්න