ඉස්සරකාලෙ හිටපු අය භාවනා කරල හිත දියුනු කරල අලුත් අලුත් දේවල් ඉගෙන ගත්තලු, දැනුත් එහෙම පුලුවන් අය ඉන්නවද?
මීතිරිගලවත් ඉන්නවද එහෙම අය![]()
ඉන්නව බන් එ අය කිය කිය අවිදින්නේ නහා
කොහෙන්ද ඒම කෙනෙක්ව හොයාගන්න පුලුවන්ඇති නේ......
ඇති බන්.. එත් කවුරුත් විස්වාස නොකරන නිසා ඒවා බෙදා ගන්නේ නැතුව ඇති.
මනස දියුණු කලාම රොකට්/ප්ලේන් ඕන නෑ උඩින් යන්න space travelling වලට... යන්න පුළුවන්.
මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මනුෂ්‍ය ලෝක - වෙන වෙන solar system වල රවුන් ගහන්න ගිහින් තමයි අන්තිමට අතරමං වෙලා බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ හොයා ගන්න path එක පෙන්න ආලෝක ධාරාවක් යවලා ගෙන්න ගත්තේ... එහෙම නොවෙන්න වෙන ලෝකෙක පිරිනිවන් පාන්නත් ඉඩ තිබ්බා.
කොහෙන්ද ඒම කෙනෙක්ව හොයාගන්න පුලුවන්
මට ඕන අදකාලෙ ඒම කෙනෙක්ව හොයාගන්න

කොහෙන්ද ඒම කෙනෙක්ව හොයාගන්න පුලුවන්
මට ඕන අදකාලෙ ඒම කෙනෙක්ව හොයාගන්න
මීතිරිගල නිස්සරන වනය කිට්ටුවම කෙනෙක් සෙට් කරන්නද උඹට
ඉස්සරකාලෙ හිටපු අය භාවනා කරල හිත දියුනු කරල අලුත් අලුත් දේවල් ඉගෙන ගත්තලු, දැනුත් එහෙම පුලුවන් අය ඉන්නවද?
මීතිරිගලවත් ඉන්නවද එහෙම අය![]()
ඉන්නව බන් එ අය කිය කිය අවිදින්නේ නහා
ඇති බන්.. එත් කවුරුත් විස්වාස නොකරන නිසා ඒවා බෙදා ගන්නේ නැතුව ඇති.
මනස දියුණු කලාම රොකට්/ප්ලේන් ඕන නෑ උඩින් යන්න space travelling වලට... යන්න පුළුවන්.
මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මනුෂ්‍ය ලෝක - වෙන වෙන solar system වල රවුන් ගහන්න ගිහින් තමයි අන්තිමට අතරමං වෙලා බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ හොයා ගන්න path එක පෙන්න ආලෝක ධාරාවක් යවලා ගෙන්න ගත්තේ... එහෙම නොවෙන්න වෙන ලෝකෙක පිරිනිවන් පාන්නත් ඉඩ තිබ්බා.

ඇයි එහෙම හැංගිලා ඉන්නේ ? තමන් දන්නා දෙය අනිත් මිනිහෙක්ටත් කියල දීලා සියලු සත්වයාගේ සුව පිණිස ඒ දැනුම බෙදල දෙන්න පුළුවන්නේ .බුදුහාමුදුරුවෝත් තමන් දන්නා දේ කියල දුන්නේ පරාර්ථකාමී හැගීමකින්නේ ? එහෙම දැනුමක් තියාගෙන කාටවත් කියා නොදී තනියම ඉන්නවනම් හරිම අර්ත්මාර්තාකාමි පුද්ගලයෙක් ඒ මනුස්සය

සමහරු ඉන්නවා download කරන්න දන්නේ නෑ.
ZiP File ගැන දන්න කෙනා පින්තූර ටික Extract කරලා බලනවා. 
ZiP File ගැන දන්නේ නැති, හිතන්නේ නැති, හොයලා බලන්න ඕනේ කමක් නැති කෙනා පින්තූර බලන්න දන්නේ නෑ.
තවත් කෙනෙක් හිතනවා ZiP වලට වඩා RAR File තමා හොඳම කියලා.
RAR File තියෙන්නෙත් ZiP වගේම Compress කරලා කියලා තවත් සමහරු දන්නේ නෑ.
ගොඩක් අය හිතන්නේ තමන් මුලින්ම පාවිච්චි කරපු,
මෙතනදී වැදගත් වෙන්නේ File එක Compress කරලා තියන විදිය නෙවෙයි,

ඇති බන්.. එත් කවුරුත් විස්වාස නොකරන නිසා ඒවා බෙදා ගන්නේ නැතුව ඇති.
මනස දියුණු කලාම රොකට්/ප්ලේන් ඕන නෑ උඩින් යන්න space travelling වලට... යන්න පුළුවන්.
මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මනුෂ්‍ය ලෝක - වෙන වෙන solar system වල රවුන් ගහන්න ගිහින් තමයි අන්තිමට අතරමං වෙලා බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ හොයා ගන්න path එක පෙන්න ආලෝක ධාරාවක් යවලා ගෙන්න ගත්තේ... එහෙම නොවෙන්න වෙන ලෝකෙක පිරිනිවන් පාන්නත් ඉඩ තිබ්බා.

පාඩම් කරලා හිත දියුණු කරොත් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්

බුදු හාමුදුරුවොත් නිවන් අවබෝධ කරගෙන මුලින්ම කල්පනා කලේ මේක මිනිස්සුන්ට කියල දීල වැඩක් නෑ දැන් තියෙන්නෙ පිරිනිවන් පාන එක කියල මතකද
උඹ හිතනවද ඒ මිනිස්සු අවබෝධ කරගෙන තියෙන දේවල් කිව්වොත් මිනිස්සු පිලිගනියි කියල ? සමාජයෙන් එන සරලම උත්තරේ ඒ මනුස්සයට මානසික රෝගයක්. භින්නෝන්මාදය කියයි. ඒකයි ඔහොම ඇස් පියාගත්තාම එක එක ඒව පේන්නෙ කියයි. කාටවත් කියා දෙන්නැත්තෙ ඒ මිනිස්සු එච්චර මෝඩ නැති නිසා![]()