රිෂිවරු

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    :no:
    ඕනෙම දැනුමක් ගොඩනඟන්න වෙන්නෙ උපකල්පන වලට යටත්ව. හැම දැනුම් පද්ධතියකටම metaphysical foundation එකක් තියෙනව. ඒක කවදාවත් ඔප්පු කරන්න බෑ :no: හැම දැනුමකම පදනමේ තියෙන්නෙ ශ්‍රද්ධාවෙන් පිලිගත්තු axiom වගේ විශ්වාස ටිකක්. ඒ ටික ඇත්ත කියල උපකල්පනය කරන එතන ඉඳන් දැනුම නිර්මාණය කරනව. පස්සෙ නිර්මාණය කරන ඒව ඔප්පු කලෑකි. පදනම ඔප්පු කරන්නබෑ :no:

    examples ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ කියපන් ක්‍රමේ උබට තේරෙන විදියට

    කාසි භූතයට අඬගහල දැනගනිංකො මගෙන් අහන්නෙ :lol:
    උඹ ඊට පස්සෙ ඒ වගේ අමුතු දේවල් ට්‍රයි කලේ නැද්ද බං? :baffled: කරන ඒව දාපංකො අපිටත් කියවන්න. :baffled:

    examples ?

    one of the basic assumptions in modern day science, or more accurately that of physics, is that the reality strictly follows mathematical equations. Every phenomena, every action between things (like particles) can be describes using simple set of equations. There are some counter instances for this like nbody problem. That's a whole different discussion. But the foundation of modern science is one that has faith in mathematical nature of reality.

    The other major belief is the whole can be understood by understanding the workings of its parts. This is what we call reductionism. Everything we see are said to be workings of particles and their interactions among other particles. Causal chain starts from the most fundamental particles and flows upward towards macrocosm.

    Another belief is the existence of a beginning for everything and the linearly flowing causal chain. The concept of beginning is deeply intertwined into our modern day understanding. But when u think about it, we have never perceived a real beginning of anything. Same goes for causality. Read some works by David Hume. He investigates deeply on this matter. Where the concept causality came from and how do we know about its existence. Causality is yet another belief in modern day science. There were other cultures which didn't have such a firm faith on causality but tried to understand things with correlations or in other words patterns.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදු හාමුදුරුවොත් නිවන් අවබෝධ කරගෙන මුලින්ම කල්පනා කලේ මේක මිනිස්සුන්ට කියල දීල වැඩක් නෑ දැන් තියෙන්නෙ පිරිනිවන් පාන එක කියල මතකද :)
    උඹ හිතනවද ඒ මිනිස්සු අවබෝධ කරගෙන තියෙන දේවල් කිව්වොත් මිනිස්සු පිලිගනියි කියල ? සමාජයෙන් එන සරලම උත්තරේ ඒ මනුස්සයට මානසික රෝගයක්. භින්නෝන්මාදය කියයි. ඒකයි ඔහොම ඇස් පියාගත්තාම එක එක ඒව පේන්නෙ කියයි. කාටවත් කියා දෙන්නැත්තෙ ඒ මිනිස්සු එච්චර මෝඩ නැති නිසා :yes:

    :yes:මෙහෙ ඉන්න බටහිර වෙදකම පස්සේ යන කලු සුද්දෝ රෑල එහෙම මනුස්සයෙක්ව අන්ගොඩ ගෙනිහිල්ලම තමා නතර කොරන්නේ..:angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෑනුම ලබා ගත හැකි මාර්ග දෙකයි.
    1) අධයාපනය- මෙතන වෙන්න මිනිස් ලොකේ වෙනත් අයෙක්ගේ දෑනුමක් කටපාඩම් කර ලබා ගැනීමයි
    2) ධ්යාපනය - සිත දියුණු කිරිමෙන් විශ්වයේ ඈති දෑනුම ලබාගන්න පුලුවන් .නිවන් දකින්නෙත් මෙහෙම.එහෙම නැතුව උපාධි පට්ටම් කරේ තියාගෙන නෙමේ. ආයුර්වේදයත් එහෙම හදපු දෙයක් මිස සුද්දො කියනවා වගේ අත්දෑකිමෙන් ගත්ත දෙයක් නෙමේ ) :yes:

    41819951_1895345557215158_5140965554256871424_n.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාසි භූතයට අඬගහල දැනගනිංකො මගෙන් අහන්නෙ :lol:
    උඹ ඊට පස්සෙ ඒ වගේ අමුතු දේවල් ට්‍රයි කලේ නැද්ද බං? :baffled: කරන ඒව දාපංකො අපිටත් කියවන්න. :baffled:

    Kasi buthaya kare na bn

    one of the basic assumptions in modern day science, or more accurately that of physics, is that the reality strictly follows mathematical equations. Every phenomena, every action between things (like particles) can be describes using simple set of equations. There are some counter instances for this like nbody problem. That's a whole different discussion. But the foundation of modern science is one that has faith in mathematical nature of reality.

    The other major belief is the whole can be understood by understanding the workings of its parts. This is what we call reductionism. Everything we see are said to be workings of particles and their interactions among other particles. Causal chain starts from the most fundamental particles and flows upward towards macrocosm.

    Another belief is the existence of a beginning for everything and the linearly flowing causal chain. The concept of beginning is deeply intertwined into our modern day understanding. But when u think about it, we have never perceived a real beginning of anything. Same goes for causality. Read some works by David Hume. He investigates deeply on this matter. Where the concept causality came from and how do we know about its existence. Causality is yet another belief in modern day science. There were other cultures which didn't have such a firm faith on causality but tried to understand things with correlations or in other words patterns.
    :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෑනුම ලබා ගත හැකි මාර්ග දෙකයි.
    1) අධයාපනය- මෙතන වෙන්න මිනිස් ලොකේ වෙනත් අයෙක්ගේ දෑනුමක් කටපාඩම් කර ලබා ගැනීමයි
    2) ධ්යාපනය - සිත දියුණු කිරිමෙන් විශ්වයේ ඈති දෑනුම ලබාගන්න පුලුවන් .නිවන් දකින්නෙත් මෙහෙම.එහෙම නැතුව උපාධි පට්ටම් කරේ තියාගෙන නෙමේ. ආයුර්වේදයත් එහෙම හදපු දෙයක් මිස සුද්දො කියනවා වගේ අත්දෑකිමෙන් ගත්ත දෙයක් නෙමේ ) :yes:

    41819951_1895345557215158_5140965554256871424_n.jpg

    Ema wennth pluwan
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    පසේබුදු වරුන් ඉන්නවා, එතුමන්ලාට බුදුවෙන්න පුළුවන් වුනාට දහම කියල දෙන්න දන්නේ නැහැ. රහත්වුන උතුමන්ලගේත් එහෙම කොටසක් ඇති. එහෙම නැත්නම් රහත් වුනාට පස්සේ සාමාන්‍ය මිනිස්සු අතර ඉන්න බැරිවෙන්න හේතු ඇති. කියල දෙන්න බැරි වෙන්නත් පුළුවන් පසෙබුදුවරුන් වගේ.
    රහත් වෙනවා කියන්නේ, අරි අටඟි මග අවබෝද වුනාම රහත් වෙනවා. එක අවබෝදකරගන්න ය අදකාලේ නැතිවෙන්න බැහැ. සමහර විට රහත් වුන කෙනෙකුගෙන් කමටහන් ගන්න බැරි වෙනෙකත් හේතුවක් වෙන්න පුළුවන්.
    කොහොම නමුත් දැන් කාලේ රටේ ලෝකේ තියෙන විච්චුරන නිසා, කෙනෙකුට හිත එකඟ කරගෙන භාවනාවක් කරන්න වපසරියක් නැහැ. ඒවත් හේතු වෙන්න පුළුවන්.
    මොකද බුදු කෙනෙක් දැන් පහල වුනත් කිසිම වැඩක් නැහැ. එකට නියමිත කාලයක් තියෙනවා.
    දැන් පහල වුනොත් ටීවී එකෙයි, පත්තරෙයි, වට්සැප් එකෙයි, ව්‍යිබර් එකෙයි තමයි ඉන්න වෙන්නේ
    එක්කෝ ආරක්ෂක ප්‍රශ්න