රිසල්ට් කියාගෙන පලයව්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ජොසී;21110011 said:
    Colombo university එකේ degree එකකට බෝටුවක් ඇවිල්ලා register නොවී හිටියා. December 29 reg වෙන්න තිබුනෙ. දැං ඒකට ආය reg වෙන්න බැරි වෙයිද?
    UGC එකෙන් අහලා බලපන් ගිහින්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජොසී;21110011 said:
    Colombo university එකේ degree එකකට බෝටුවක් ඇවිල්ලා register නොවී හිටියා. December 29 reg වෙන්න තිබුනෙ. දැං ඒකට ආය reg වෙන්න බැරි වෙයිද?

    ba ehema denne na
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    ඔය කාලෙ පෙපර් පට්ට අමාරුයි ලු නේ ? ඉසෙඩ් ස්කොර් නෙමෙ නේ දුන්නෙ ? ලකුණු නේ හාරසීයෙන්ද කොහෙද

    ලකුණු 400න් දුන්නේ අමාරු නැහැ බන් THEORY හොදට ලියන්න තිබුණු කාලයක් . දැන් කාලේ වගේ තරගයක් නැහැ නේ.
     
    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    මෙහෙමයි මටනම් කියන්න තියෙන්නෙ,කතාවක් තියෙනවනෙ "Education is overrated in poor countries" කියලා.අපි වගේ ඉගෙනගන්න මැරෙන උන් වෙන රටවල නැතුව ඇති කොහෙවත්.ඒත් අපේ හැම එකාටම තියෙන්නෙ බොරු ඉගෙනීමක්.බුද්ධිය කියලා දෙයක් අපේ රටේ උන්ට නෑ.මමනම් කියන්නෙ කැම්පස් යන්න පුලුවන්නම් ඒක ඇත්තටම වටිනවා.ඒත් කවදාවත් අපේ උන් දැනුමට කැම්පස් යන්නෙ නෑ,උන් යන්නෙ ජොබ් ටයිටල් එක බලලා(ඩොක්ටර්,ඉන්ජිනියර්,ලෝයර්).එක්සෑම්වලට පාඩම් කරනවා මිසක් ඔලුව හදාගන්න කැම්පස් එක ඇතුලෙදි උත්සහ කරන්නෙ නෑ.මමත් ඩිග්‍රියක් කරනවා,මට අවංකවම ඔය අවසානෙට රෝල් කරලා දෙන කාඩ්බෝඩ් එක වැඩක් නෑ.ඒත් මට අවශ්‍ය දේවල් ගොඩක් මම එතනින් ඉගෙනගන්නවා.සමහර වෙලාවට ලෙක්චර් හෝල් එක ඇතුලෙදි නෙවෙයි,එලියෙදිත් ගොඩක් දේවල් ඉගෙනගන්නවා.එක්සෑම් මට එච්චරම වැදගත් නෑ.මම මුදල් ඉපැයීම මගේ ඩිග්‍රියෙන් ස්වායත්තව කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒකම කරන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ.සමහරවිට මම අසාර්ථක වෙයි,සමහරවිට සාර්ථක වෙයි.ඒත් දැන දැන ගිහින් වලේ වැටෙනවට වඩා නොදැන ගිහින් උත්සහ කරන එක මට වටිනවා.මම එක ස්පෝකන් ඉන්ග්‍රීසි ක්ලාස් එකකට ගියා,හම එකාම අහනවා සර්ටිෆිකට් එකක් දෙනවද?ඒක පිලිගන්නවද?අනන් මනන්.මටනම් ඕනෙ උනේ ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් වෙන්න විතරයි.යකෝ ඉන්ග්‍රීසි කතා කරන්න බැරිනම් පුලුවන් කියලා ප්‍රින්ට් කරලා දෙන කාඩ්බෝඩ් එක මොකටද?කාඩ්බෝඩ්වලට නම්බර්වලට ඒ බී අකුරු වලට ඉගෙනගන්න එපා කැම්පස් ගියත්,ඉගෙනගනින් තමන්ගෙ දියුනුවට දෙයක්,ඔලුව හදාගන්න දෙයක්,තමන් යම් තැනකට ගෙනියන තමන්ගෙ රටට සේවයක් කරන්න පුලුවන් දෙයක්.

    adoo sira kathawa, hamotama one apita degree 1k tiyenea kiynda, a wunata vehicle 1k lease krla arn, loan dala geyak hadana gaman , dawasa gaane marenwa, meekatada bn degree gnne,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ ආදරණීය නංගියෙ, මල්ලියෙ.....උසස් පෙළ ප්‍රතිඵල නෙමෙයි වැදගත්....උසස් පෙළ කියන්නෙ ජීවිතෙ එක චූටි නිමේෂයක් විතරයි...විභාග කියන්නෙ ජීවිතය නෙමෙයි.....මේ ජීවිතයේ ජය පරාජය තීරණය වන්නෙ අවසානයේදි ඔබ මනුෂ්‍යත්වය.....*ක්‍රාස්*.....
    -
    -
    -
    -
    -
    ඒ මොන සෙවල ඇඬියාවක්ද යකෝ ඒ....?....වරෙල්ලා ඇත්ත කථාව කියල දෙන්න......
    ටෞකණ්ඩ උට්ටලා.....පිස්සු කෙළ කෙළ ඉඳලා ඇණ ගත්තද?......ඒ ලෙවල් තමයි යකෝ වටින්නෙ....?.....නැතුව තොපේ අම්මලද කන්න අඳින්න දෙන්නෙ නාකි වෙනකල්....?....දුවපිය ආයෙ පාඩම් කරපිය ගිහිල්ල, මෙතන එෆ්.බී එකේ කිරියෙ උක දිදී ඉන්නෙ නැතුව.....පාඩම් කරල සෙකන්ඩ් / තර්ඩ් ෂයි හරි ගොඩ පලයල්ල.....නැත්තන් මේ රටේ අටෝරාසියක් කෝස් තියෙනව....ඒවයින් හොඳ ඒවා බලල කරපල්ල.....නැත්තන් අඩුම ගානේ තියෙන ඉඩමක් උගස් තියෙල හරි පලයව් රට.....බැරි නම් හොයාගනියව් රට රස්සාවක්.....මිකැනික්, ඉලෙක්ට්‍රොනික්ස් සයිඩ් එකෙන් කෝස් එකක් ගොඩ දාගත්තොත් නරක නෑ.....කොමර්ස්, එකවුන්ටින් සයිඩ් එකෙන් මොන කෝස් එක ගොඩ දාගත්තත් නරක නෑ.....
    කොහේ හරි අඩු පඩියකට හරි ජොයින් වෙලා රස්සාවක එක්ස්පීරියන්ස් අරගනියව්.....විභාග තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....අපි නාකි වෙලත් තාමත් විභාග කරනවා.....විභාග කරල හොඳ රස්සාවල් හොයාගනියව්.....ඊට පස්සෙ සල්ලි හම්බු කරපියව් හොඳට.....සල්ලි වියදම් කරල ආතල් අරගෙන හිටපියව්......ඒකට තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....නැතුව කොයි පරයද එන්නෙ කන්න අඳින්න දෙන්න?......කොයි එකාද උඹට ගෑණියෙක් ගෙනත් දෙන්නෙ...?....තනතුරු තමයි ජීවිතේ කියන්නෙ.....?....නැතුව කොයි එකාද උඹව ගණන් ගන්නෙ....?....
    මතක තියාගනියව්.....මේක "Dog-eat-Dog" ලෝකයක්.....ගූග්ල් කරල හොයාගනිල්ලා ඒකෙ තේරුම....මේ ලෝකේ කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ ගෙදෙට්ට.....මොනව කරල හරි සල්ලි හොයපල්ලා....ඒක එහෙම නෙමෙයි කළ යුත්තෙ කියන හැම එකාගෙන්ම ප්‍රවේශම් වෙයල්ලා.....උන් තමයි තොපිට කෙළවන්නෙ....
    මේ ලෝකෙ විශ්වාසා පරමාඥාතිලා දෙන්නයි ඉන්නෙ.....එකෙක් ඉන්නෙ හිස් කබල ඇතුලෙ....අනිත් එකා ඉන්නෙ පර්ස් එක ඇතුලෙ.....හිස් කබල ඇතුලෙ ඉන්න එකා පාවිච්චි කරල, වැඩි වැඩියෙන් පර්ස් එක ඇතුලෙ ඉන්න එකා හොයාගන්න තරමට උඹලා ගොඩ.....නැත්තන් කලිසම ඇතුලෙ ඉන්න එකාටවත් සැපක් ලැබෙන්න නෑ.....ඕක තමයි සරලවම කතන්දරේ......එහෙනන් ජයින් ජයම ජයවේවා.....!
    Rep 25+ maxxaaaa
     
    • Like
    Reactions: mysterious boy

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරා කතාව,ඒත් විභාග පාස් කරලා රස්සාවල් අරන් සල්ලි හොයලා ඒවා වියදම් කරලා ආතල් එකේ ඉන්න එවුන් ටිකක් මට පෙන්නහන්කො.මමනම් දකින දකින එකා වාහනේ ලීසිං එක ගෙවන්න,ලෝන් එක ගෙවන්න,ණය ගෙවන්න,ගේ ඉතුරු වැඩටික කරගන්න,වාහනයක් ගන්න,වෙඩින් එක ගන්න පිස්සො වගේ උදේ ඉඳන් රෑ වෙනකල් දුවනවා විතරයි.ඒකනම් ඔය අවුරුදු ගානක් දඟලලා ගන්න සැප.මට ඒක එපා.
    Ubata ehrma ekekda balaganna one????

    Me balapan... me mama.inne

    Kannangara mahaththaya nohitinna ekko mama pol kadanawa nathnam kuleewada karanawa
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔන්න මගේ පලවෙනි සැරේ (අපිකලේ විෂයන් 4ක් ගෙම්බෝ කැරපොත්තෝ කපපු කලේ)
    Zoology - S
    Botany - S
    CHEMISTRY - F
    PHYSICS - F

    දෙවැනි සැරේ
    Zoology - A+
    Botany - A+
    CHEMISTRY - A+
    PHYSICS - B+

    DISTRICT RANK 6
    ISLAND RANK 178

    CAMPUS ගියේ නැහැ ඒ වෙනකොට NIBM අවුරුදු 1 1/2 ඉවර වෙන්න ඔන්න මෙන්න.

    පන්තිගියේ නුගේගොඩ

    Zoology - A+ - අසංක අබේසුන්දර - මානව ශ්‍රවනාගාරය
    Botany - A+ - දෙන්නෙක් ලගට ගියා එක්කෙනෙක් බණ්ඩාර , අනිත් එක්කෙනා අසංක කියලා පස්සේ ඒ සිර විජේරාම CAMPUS එකේ දෙවෙනියා වුනාද කොහෙද
    CHEMISTRY - දෙව්රුවන් අල්විස් - රෝටරි /RAILWAY ඇවනිව්
    PHYSICS - මොහාන්ලාල් ග්‍රේරෝ. ලයිසියම්

    පට්ටයි ඒ කාලේ .ඔය කස්ටිය හොද සර්ලා වෙන්න ඇති.
    දැන් නම් tution හොරු හැමතැනම.
    මොහාන් ලාල් නම් සුපිරි ඩයල් එකක් නේ.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මගේ ආදරණීය නංගියෙ, මල්ලියෙ.....උසස් පෙළ ප්‍රතිඵල නෙමෙයි වැදගත්....උසස් පෙළ කියන්නෙ ජීවිතෙ එක චූටි නිමේෂයක් විතරයි...විභාග කියන්නෙ ජීවිතය නෙමෙයි.....මේ ජීවිතයේ ජය පරාජය තීරණය වන්නෙ අවසානයේදි ඔබ මනුෂ්‍යත්වය.....*ක්‍රාස්*.....
    -
    -
    -
    -
    -
    ඒ මොන සෙවල ඇඬියාවක්ද යකෝ ඒ....?....වරෙල්ලා ඇත්ත කථාව කියල දෙන්න......
    ටෞකණ්ඩ උට්ටලා.....පිස්සු කෙළ කෙළ ඉඳලා ඇණ ගත්තද?......ඒ ලෙවල් තමයි යකෝ වටින්නෙ....?.....නැතුව තොපේ අම්මලද කන්න අඳින්න දෙන්නෙ නාකි වෙනකල්....?....දුවපිය ආයෙ පාඩම් කරපිය ගිහිල්ල, මෙතන එෆ්.බී එකේ කිරියෙ උක දිදී ඉන්නෙ නැතුව.....පාඩම් කරල සෙකන්ඩ් / තර්ඩ් ෂයි හරි ගොඩ පලයල්ල.....නැත්තන් මේ රටේ අටෝරාසියක් කෝස් තියෙනව....ඒවයින් හොඳ ඒවා බලල කරපල්ල.....නැත්තන් අඩුම ගානේ තියෙන ඉඩමක් උගස් තියෙල හරි පලයව් රට.....බැරි නම් හොයාගනියව් රට රස්සාවක්.....මිකැනික්, ඉලෙක්ට්‍රොනික්ස් සයිඩ් එකෙන් කෝස් එකක් ගොඩ දාගත්තොත් නරක නෑ.....කොමර්ස්, එකවුන්ටින් සයිඩ් එකෙන් මොන කෝස් එක ගොඩ දාගත්තත් නරක නෑ.....
    කොහේ හරි අඩු පඩියකට හරි ජොයින් වෙලා රස්සාවක එක්ස්පීරියන්ස් අරගනියව්.....විභාග තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....අපි නාකි වෙලත් තාමත් විභාග කරනවා.....විභාග කරල හොඳ රස්සාවල් හොයාගනියව්.....ඊට පස්සෙ සල්ලි හම්බු කරපියව් හොඳට.....සල්ලි වියදම් කරල ආතල් අරගෙන හිටපියව්......ඒකට තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....නැතුව කොයි පරයද එන්නෙ කන්න අඳින්න දෙන්න?......කොයි එකාද උඹට ගෑණියෙක් ගෙනත් දෙන්නෙ...?....තනතුරු තමයි ජීවිතේ කියන්නෙ.....?....නැතුව කොයි එකාද උඹව ගණන් ගන්නෙ....?....
    මතක තියාගනියව්.....මේක "Dog-eat-Dog" ලෝකයක්.....ගූග්ල් කරල හොයාගනිල්ලා ඒකෙ තේරුම....මේ ලෝකේ කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ ගෙදෙට්ට.....මොනව කරල හරි සල්ලි හොයපල්ලා....ඒක එහෙම නෙමෙයි කළ යුත්තෙ කියන හැම එකාගෙන්ම ප්‍රවේශම් වෙයල්ලා.....උන් තමයි තොපිට කෙළවන්නෙ....
    මේ ලෝකෙ විශ්වාසා පරමාඥාතිලා දෙන්නයි ඉන්නෙ.....එකෙක් ඉන්නෙ හිස් කබල ඇතුලෙ....අනිත් එකා ඉන්නෙ පර්ස් එක ඇතුලෙ.....හිස් කබල ඇතුලෙ ඉන්න එකා පාවිච්චි කරල, වැඩි වැඩියෙන් පර්ස් එක ඇතුලෙ ඉන්න එකා හොයාගන්න තරමට උඹලා ගොඩ.....නැත්තන් කලිසම ඇතුලෙ ඉන්න එකාටවත් සැපක් ලැබෙන්න නෑ.....ඕක තමයි සරලවම කතන්දරේ......එහෙනන් ජයින් ජයම ජයවේවා.....!
    siraama kiyala..tiththa unath aththa:yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රත්තරං;21111162 said:
    Ubata ehrma ekekda balaganna one????

    Me balapan... me mama.inne

    Kannangara mahaththaya nohitinna ekko mama pol kadanawa nathnam kuleewada karanawa
    උඹ බිස්නස් නේද කරන්නෙ?ජොබ් එකක් නෙවෙයිනෙ.කන්නන්ගර මහත්ත්යා නැත්තන් අපි ඔක්කොම වලේ,මම කියන්නෙ ඉගෙනගන්න එපා කියල නෙවෙයි.මම කියන්නෙ කොලිෆිකේෂන්ස් පස්සෙ දුවලා ජොබ් ගොඩදාන්න දඟලන්න එපා කියලා.මැරෙනකල් ඉගෙනගන්න ඕනෙ,ඒත් මැරෙනකල් කොලිෆිකේෂන්ස් හදාගන්න ඕනෙ නෑ.මුකේශ් අම්බානි තාම සමහර ඩිග්‍රි කරනවා,ඒත් මිනිහා ඒවා කරන්නෙ ඒකෙන් කොලිෆිකේෂන් හදාගෙන ජොබ් හොයලා සල්ලි හොයන්න නෙවෙයිනෙ.මිනිහා ඒ දැනුම මිනිහගෙ ජීවිතේට යොදාගන්නවා.මම හිතන්නෙ ඒක තමයි අපි කරන්න ඕනෙ.ජොබ් එකක් කරලා ෆන් එකේ ඉන්න බැරි ඔන්න ඕකයි,බීඑස්සී කරලා ජොබ් එක හොයාගෙන ප්‍රොමෝට් වෙන්න එම් එස් සී කරනවා,ඊට පස්සෙ තව එක්සෑම් කරනවා,තව කරනවා.ඒත් රිවෝඩ් එක ජොබ් එකේ එක පියවරක් ඉස්සරහට යන එක විතරයි.ඒ වෙනුවට,ඔය පී එච් ඩී එක කරලා ගන්න දැනුම සැබෑ ලෝකෙට යොදවලා ඒකෙන් ආදායමක් ලැබීම හොඳ නැද්ද?ඉන්ගිනියර් කෙනෙක් වෙන්න ඉගෙනගෙන රස්සාවකට යනවට වඩා ඒ දැනුම යොදාගෙන අලුත් දෙයක් කරන එක නෙවෙයිද අපි කරන්න ඕනෙ?අපේ රටවල් කීයක් මුදල් රිසර්ච් වලට යොදවනවද?ලෝකෙ සාර්ථකම රටවල් ගත්තොත් ඒ හැම එකක්ම ලොකු මුදලක් රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොපින් වලට යොදවනවා.
     
    Job ekak karanne.

    Business karanne side eken.. kalayak hodata karanawa. Kalekata full koode:P

    Wadiyenma hamba karanne job eken
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    රත්තරං;21111162 said:
    Ubata ehrma ekekda balaganna one????

    Me balapan... me mama.inne

    Kannangara mahaththaya nohitinna ekko mama pol kadanawa nathnam kuleewada karanawa

    අන්න එ් කතාවනම් සහතික අැත්ත. කන්නන්ගර මහත්තයට පින්සිද්ධවෙන්න අපි වගේ අඩු අාදායම් ලාබී පවුල් වල කොල්ලො කෙල්ලො නගරේ පාසල්වල ඉගෙන ගන්න ප්‍රධානපෙලේ පාසල්වල ඉගෙන ගන්න වාසනාව ලැබුනා නැත්තම් ප්‍රභු වරුන් කියාගෙන ඉන්න හොරුන්ගෙ ළමයි විතරක් හොඳ පාසල්වල හොඳ ෆැසිලිටීස් එක්ක ඩිග්‍රි ගහල ඉහළට ඉගෙනගත්ත ගුරුවරුන්ගෙන් ඉගෙන ගනියි. ගමේ හැදිලා ගමේම පරවෙලා යන මල් වලට රටට වැඩදායී මනුස්සයෙක් වෙන්න ඉඩ හදලා දුන්නෙ එ් මනුස්සයා.
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    සිරා කතාව,ඒත් විභාග පාස් කරලා රස්සාවල් අරන් සල්ලි හොයලා ඒවා වියදම් කරලා ආතල් එකේ ඉන්න එවුන් ටිකක් මට පෙන්නහන්කො.මමනම් දකින දකින එකා වාහනේ ලීසිං එක ගෙවන්න,ලෝන් එක ගෙවන්න,ණය ගෙවන්න,ගේ ඉතුරු වැඩටික කරගන්න,වාහනයක් ගන්න,වෙඩින් එක ගන්න පිස්සො වගේ උදේ ඉඳන් රෑ වෙනකල් දුවනවා විතරයි.ඒකනම් ඔය අවුරුදු ගානක් දඟලලා ගන්න සැප.මට ඒක එපා.

    අවුරුදු ගානක් දඟලලා හරි සැපක් ගන්න පුළුවන්නම් එ් ගැන සතුටුවෙන්න ඔ්නෙ මචන්.. අපිට දේපල ඉඩකඩම් යාන වාහන ගන්න මහන්සිවෙන්න ඔ්නෙ.. උදේ හවස පි්න්දහම් කරා කියලා දෙවියන්ට භාර උනා කියල එ් එකෙක්වත් කන්න අඳන්න දෙන්නෙ නෑ.. අවුරු ගානක් දඟලලා මැරිලා මහන්සිවෙලා කොහොම හරි හොඳ තැනකට එන්න පුළුවන් කියලයි මම කිව්වෙ. නැතුව ගෙදරට බරක් වෙලා ලැබෙන කාලකන්නි ජීවිතේකට වඩා එ්ක වටිනවා.. හිතටයි ගතටයි දෙකටම සැප