Random කතා - අලුත් පරපුර සියුමැලි වැඩිද?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    පහුගිය කාලේ වැටුන ත්‍රෙඩ් වලින් මට පෙනුන ලොකු දෙයක් තමා අලුත් පරම් පරාව ඒ කියන්නෙ 2000න් පස්සෙ හරි කිට්ටුව හරි ඉපදුන සෙට් එක පට්ට මානසික පීඩනවලින් පෙලෙනවා කියන එක. ඒ තියෙන තත්ව, උන දේවල් වලට කට්ටිය එක එක වචන පාවිච්චි කරලා විස්තර කරන්න හරි තමන්ගෙ වර්තමාන තත්වය/හැසිරීම justify කරන්න හරි ට්‍රයි කරනවා.

    පරන කුකුලො සෙට් එක, ඒ කියන්නෙ අපි වගේ 1990ට කලින් ඉපදුන සෙට් එක ඕන හුත්තක් කියාගෙන ජීවිතේ ගෙවන් යනවා, උන්ට උන්ගෙ පොඩි කාලේ වෙච්ච මගුල් අදාල නෑ, උන් මොනාහරි කරගෙන ගොඩ ගිහින් තියෙනවා, නැත්තන් ට්‍රයි කරනවා. ඒ ඇරෙන්න අපිට පොඩි කාලේ කෙලියා එ නිසා අපි කාලකන්නි උනා කියාගෙන ඉන්නවා දකින්න පට්ට අඩුයි.

    උඹල හිතන විදියට මොකක්ද මේ නිරීක්ශනයට හේතුව? අලුත් අය ඇත්තටම සියුමැලි වැඩිද? නැත්තන් උන්ට ඇත්තටම ප්‍රශ්න වැඩිද? නැත්තන් උන්ට අලුත් තාක්ශනයත් එක්ක නැති ප්‍රශ්න ඔලුවට ඇවිත්ද? නැත්තන් වෙන මොකක්හරිද?
    alut set eka nicha kula hattak ban
     
    • Like
    Reactions: Yin And Yang

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014

    Duppath wela ipadunata duppath wela marenna oni ne kiyala ekak 2000 ta kalin unge thiyanwa. 2000n pass un hithanne un ipadeddima posath wela ipadena oni natnm eka demapiyange waraddak kiyala

    no offense. bullet keeyak wadunada uncle? ape kaale kochchara kela weem vunada, tsunami, covid, economic crisis, aragalaya
    Bullet nam wadinna oni ne bus ekaka wath nidahase yanna nam une ne habei. Gam Wala malagewal godak welawata yudden maruna Aya nisa. Lankawen 3n 1ka witharakma idiye koti. Owa gana monada danne oya chu kollo.
    ------ Post added on Dec 28, 2024 at 11:59 PM
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol

    ane deyyane meeke inna vayasaka minissunta therenne naane disagree venava kiyala anith manussayata apahasa karanna oona na saha eeka civilized nathi wadak kiyala. :frown: Mulin kiyala thiyana tika hari. mage passe daapu replies balanna kiyala thiyenne mokadda kiyala.

    Duppath wela ipadunata duppath wela marenna oni ne kiyala ekak 2000 ta kalin unge thiyanwa. 2000n pass un hithanne un ipadeddima posath wela ipadena oni natnm eka demapiyange waraddak kiyala
    ai mehema kiyanne? general experience da? nattn nikn hithenawada? nattn 2000n passe un ehema kiwwada? mee wage ekakatanm mn hithan naha godak denek agree vei kiyala. Mokada obathumanlage gen eka gana mn opinions denne na, namuth ape gen eke un thamai keloganna hari online podi podi wada arava meeva godak dewal karanne. Viyali kalape gananm danne naha eeth ape pradeshenm godak kollo innawa thaniyama earn karana. Mn danna elitema level salli thiyena un pawa innawa freelancing hari karala keeyak hari thaniyama hoyanna try karana. obathumalage kaaleth ehema inna athi, gedarin panala colombo gihin jobak karala goda yanna try karapu un, migrate vela goda giyapu un. gen z th ehema thamai. Oya tiktok karana viyali kalaapiya (not trying to single out them, viyali kalape ho vena kohehari) set eka vitharak highlight karagena gen ekak gana opinion dena eka sudusu na mama dakina vidiyata.
    ------ Post added on Dec 29, 2024 at 7:36 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ai mehema kiyanne? general experience da? nattn nikn hithenawada? nattn 2000n passe un ehema kiwwada?

    ඔය එයාලගේ insecurities තමයි genz එකට project කරන්නේ නාකි අන්කල්ලා ටික, defense mechanism එකක්
    typical rat race දුවපු අයනේ, ඕකෙන් මිදෙන්න ඕනේ කියන අයිඩියා එකෙන් typical 8-5 ජොබ් වලින් මිදිලා alternative paths වල බය නැතුව යන්න ගත්තෙ GenZ අය තමයි ( වයසක අය ඉතා සුලු පිරිසකුත් ඒ කාලේ ඉන්නැති එහෙම)

    ලමයෙක් බැදලා financially stable වෙන තැන වෙනකන් path එක දෙමපියෝ තමයි හදන්න ඕනේ, සරලව කිව්වොත් අද කාලේ ලමයෙක් හදනවනම් හොද ගෙයක්/ වාහනයක්/ 2-3 laks අවම වැටුපක් වත් ඕනේ, ඒ වගෙම ලමයගේ higher studis වලට 3-4 Mil වත් එකතු කරලා තියෙන්න ඕනේ ඒ වෙද්දි, ඕවා නැ කියන්නේ උ ලමයෙක් හදන්න සුදුසු නැහැ, වෙන බයිලා කොච්චර කිව්වත් වැඩක් නැ

    ඒත් දෙමාපියොන්ට සල්ලි නැහැ කියලා එයාලට බැන බැන ඉන්න තරම් ගොබ්බයො නෙමෙයි GenZ, සල්ලි නැත්තම්, එතනින් එහා සල්ලි හොයන්න පුලුවක් විදිහක් බලලා හොයනවා අපි

    අනික කොච්චර සල්ලි තිබ්බත්, සමහරු ඉන්නවා ලමයිට ආදරේ..එහෙම අය තමයි ලමයි හදන්න ඕනේ, එහෙම නැති බල්ලෝ ඔහේ බදින්නම් වාලේ බැදලා ලමයි හදලා උන්ව පොඩි කාලේ ඉදන් අහිතකර වටපිටාවක හැදුවාම වෙන්නේ ඒ වගේම එකෙක් බිහි වෙන එක, ඌ කරන්නෙත් ආයේ ඕකමයි, generational trauma

    ane deyyane meeke inna vayasaka minissunta therenne naane disagree venava kiyala anith manussayata apahasa karanna oona na saha eeka civilized nathi wadak kiyala

    එහෙම තමයි..මොක කිව්වත් personally ගන්නේ සහ low intelligence + fragile ego + insecurities හෙන ගොඩක් එක්ක ජීවත් වෙන්නේ, fragile ego එක තව කෙනෙක්ට අපහස කරලා temporarily boost කර ගන්නවා, ඒක තමයි කරන්න පුලුවන් එකම දේ
    උබත් මේකෙන් ඉගෙනගනින් මේ වගේ uncivilized වයසක මිනිස්සු එක්ක interact වෙන්න ඕනේ කොහොමද කියලා, අපිට කොහොමත් මෙහෙම වයසක අය එක්ක irl වැඩිය ගනුදෙනු කරන්න හම්බෙන්නැහැනේ, ඒත් ඉස්සරහට වැඩ කරන්න වෙන්නේ මෙහෙම අය එක්ක, නිසා මේක නියම learning platform එකක් ඒ වගේ මිනිස්සු එක්ක ප්‍රස්නයක් නොවෙන්න වැඩ කරන්න ඉගෙනගන්න
     
    Last edited:

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    එහෙම තමයි..මොක කිව්වත් personally ගන්නේ සහ low intelligence + fragile ego + insecurities හෙන ගොඩක් එක්ක ජීවත් වෙන්නේ, fragile ego එක තව කෙනෙක්ට අපහස කරලා temporarily boost කර ගන්නවා, ඒක තමයි කරන්න පුලුවන් එකම දේ
    උබත් මේකෙන් ඉගෙනගනින් මේ වගේ uncivilized වයසක මිනිස්සු එක්ක interact වෙන්න ඕනේ කොහොමද කියලා, අපිට කොහොමත් මෙහෙම වයසක අය එක්ක irl වැඩිය ගනුදෙනු කරන්න හම්බෙන්නැහැනේ, ඒත් ඉස්සරහට වැඩ කරන්න වෙන්නේ මෙහෙම අය එක්ක, නිසා මේක නියම learning platform එකක් ඒ වගේ මිනිස්සු එක්ක ප්‍රස්නයක් නොවෙන්න වැඩ කරන්න ඉගෙනගන්න
    apo ow, mata scl extra curricular vada valadhi saha mage personal wada valadi godak vadimahal minissuth ekka ganudenu karanna vela thiyenawa. mage experience eka anuwa, bahutharayak aya ape inputs value karanne naha. ehema value karannanm prathiharya paala pennanawa wage eyalava dumbfounded venna monahari karala pennannama oona. Ethakota onna kiyana de ahanawa gaanata. vaasanavakata ape gedara inna minissunm ehema na godak velavata.

    ithin ara vage pandithayoth ekka vada karanakota mage strategy eka thamai un karana/kiyana deyin mata significant haaniyak venne naththn "ehemai ehemai" kiyala oona deyak karaganna kiyala inna nattn reaact karanne nathuwa ahagena inna eka. Eeka godak velavata vada karanawa. Habai vachanayak hari api kiyapu gaman onna satha eliyata enawa.

    habai maath avurudu kihipayak baala podi un ekka wada karanna set vela thiyenawa. Mamanm adala objective eka unta kiyala deela, unta creatively e vade karanna thamai denne, unge strategies approve karana eka vitharak mn karala. Me vidiyata karaddi mageth thiyenne sampradayika manasak nisa ego hurt venava samahara velavata, eeth ehema karama productivity saha hadena connection eka patta.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ane deyyane meeke inna vayasaka minissunta therenne naane disagree venava kiyala anith manussayata apahasa karanna oona na saha eeka civilized nathi wadak kiyala. :frown: Mulin kiyala thiyana tika hari. mage passe daapu replies balanna kiyala thiyenne mokadda kiyala.

    ai mehema kiyanne? general experience da? nattn nikn hithenawada? nattn 2000n passe un ehema kiwwada? mee wage ekakatanm mn hithan naha godak denek agree vei kiyala. Mokada obathumanlage gen eka gana mn opinions denne na, namuth ape gen eke un thamai keloganna hari online podi podi wada arava meeva godak dewal karanne. Viyali kalape gananm danne naha eeth ape pradeshenm godak kollo innawa thaniyama earn karana. Mn danna elitema level salli thiyena un pawa innawa freelancing hari karala keeyak hari thaniyama hoyanna try karana. obathumalage kaaleth ehema inna athi, gedarin panala colombo gihin jobak karala goda yanna try karapu un, migrate vela goda giyapu un. gen z th ehema thamai. Oya tiktok karana viyali kalaapiya (not trying to single out them, viyali kalape ho vena kohehari) set eka vitharak highlight karagena gen ekak gana opinion dena eka sudusu na mama dakina vidiyata.
    ------ Post added on Dec 29, 2024 at 7:36 AM
    Eka hamotama adala ne bn. Othana wela thiyenne prathishathaya pilibada prashnayak. Issara idiye ohoma Aya 1% nam Dan oka 7,8% wage wela. (Numbers gana ahanna epa man research karala neweini kiyanne) Ethakota minissunta penawa wadi kalinta wada.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    2000 පස්සෙ ගොඩක් උන්ට සැප වැඩි. ඉල්ලන හැම දෙම ගෙදරින් අරන් දිල තියෙනවා! බලපම් දැන් මොටො බයික් වල කෙලල එක්ක ඉස්කොලෙ යන්නෙ - එක් වැරැද්දක් නැ! එත් සාමාන්‍ය පවුලක අවුරුදු 18 එකෙක්ට ලස්ස 4ක 5ක බයික් එක්ක ගන්න සල්ලි කොහෙන්ද?

    ඔක නිසා උන් බලාපොරොත්තු වෙනවා ලොකෙ හැම දෙම උන්ගෙ කකුල් 2ක ගාවට පාත් වෙන්න ඔන කියල!
     
    • Like
    Reactions: Yin And Yang