Random කතා - අලුත් පරපුර සියුමැලි වැඩිද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    apith 2019 awurudda iwara venakamma ehem thama giye uncle. Yudde kaale scene patta amarui thamai, eeka aththa. Eeth hamootama dewal feel venne thamange experience valata sapekshavane. Ape experience valaata saakpekshawa covid kiyanne yudhdhe vage thama. behethak nathuwa koi vele ammala, thaththalata kelaveida kiyala innnakota

    eekanm piliganna puluwn, eeth eeka relativene. Matai uncletai ehema hithenne ape taste eka current trends valta vada venas nisane. Eeken anith unge taste varadiy narakai kiyanna baha.
    Ee vagema godak sambavya, classical type sindu ahana loku base ekakuth innawa ape gen eketh.
    ------ Post added on Dec 28, 2024 at 6:56 PM
    Ithin apitath covid, economy case awe nadda?
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    Ithin apitath covid, economy case awe nadda?
    උඹලගේ ලයි එකට ඒක බලපාපු කාලේ වෙනස් බන්. සමහර උන් හරියට ගෙදරින් seperate වෙලා නෑ, ඒ නිසා ලොකු financial risk එකක් එහෙම තිබ්බෙ නෑ. අපි යකෝ ලමයිනුත් හදලා stable වෙලා ඉන්නකොට තමා ශොට් එක සෙට් උනෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    උඹලගේ ලයි එකට ඒක බලපාපු කාලේ වෙනස් බන්. සමහර උන් හරියට ගෙදරින් seperate වෙලා නෑ, ඒ නිසා ලොකු financial risk එකක් එහෙම තිබ්බෙ නෑ. අපි යකෝ ලමයිනුත් හදලා stable වෙලා ඉන්නකොට තමා ශොට් එක සෙට් උනෙ.
    ම ඔක කියන්න ගිහින් නිකම් හිටියා, සුනාමි, කොවිඩ් කාලෙ උන්ගෙ බඩට බත් වැටිලා තියෙනව නෙ අම්මා තත්තා (pre 90) නිසා
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    Ithin apitath covid, economy case awe nadda?
    Aaawa. Mn kiyanne,
    • generation ekak vidiyata apita, 90s ayata vada, comfortable life ekak hambunada? - ow aniwaren.
    • 2000s un katu kaala nadda? - ehema kiyanna ba, katta kiyana eka un kaala thiyena katu ekka sapekshai, 2000s aya yudde hariyata dakala nathi nisa, crisis eka yudde vagema kattak thama.
    • Ithin 90s unta covid, economy case awe nadda? - aawa, obathumala gen ekak vidiyata kaaala thiyena yudde wage darunu katuth ekka, covid vage eewa simplene. Ethth obathumala gen ekak vidiyata kaala thiyena katu wadiy thamai.
    • Eeken api katu kaala nathi modayo kiyanna puluwnda - baha
    • ai e? - ehenm obathumalata kalin gen eka, 88/89 kaale beli kapanakota, haal, piti nathiwa innakota, ehema eeka kochchara kattakda? ehenam obathumalath laamakai. eth ehema kiyanna ba, hamoogema exp sapekshava danena nisa, 80s ayata eyalage experience lokui, obathumalata obathumalage eewa lokui, apitath ehemama thama

    ko me @Fiona Dabare akki, saduda physics valata paada karanne danda?
    ------ Post added on Dec 28, 2024 at 7:19 PM

    ah hospital hitya ne, moko une
    ------ Post added on Dec 28, 2024 at 7:20 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    ඔය වගේ mental issues ඇත්තටම තියෙන අය සහ ඒවා නිසා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අපහසු අය ඉන්නවා, ඕවා ඔයාලාගේ කාලේ බොහො විට diagnose වෙන්නැහැ සහ ගනන් ගන්නැහැ. ඒත් ඒවගේ impact පේන්න තියෙන්නැති වැඩිය publicly මිනිස්සු අතර share නොවුනට. දැන් ඕන කෙනෙක් ටක් ගාලා පෝන් වලින් වීඩියෝ කර ගන්න නිසා සහ public media ඔය වගේ දේවල් පුම්බලා පෙන්නන නිසා ඔහොම cases නිතර වෙනවා කියලා පේනවා

    සමහරු ඉන්නවා නිකන් mental issue එකක් තියෙන එක aesthetic කියලා හිතන් ඒවා romanticize කරන..ඕක අවදානේ ගන්න කරන්න පුලුවන් (tiktok එකේ alprazolam කාඩ් වල පොටො දාන උන් බ්‍රෙක්අප් එකකින් පස්සේ lol) ( හැබැයි ඒක ප්‍රස්නයක් නැහැ, ඔයාලාගේ කාලෙත් ඕවෙට සාපේකශව වෙන විදි වලට එහෙම කරපු අය ඇති, ඔය වගේ same mindset තියෙන අය ඉන්නෙත් එයාලටම ගැලපෙන communities වල..ඒකෙන් එයාලට අවස්ය acceptance, validation, attention..ලැබෙනවා, ඕක පිටින් බලන්, කාටවත් physically/ mentally හානියක් නොවන අවස්ථාවක (වුනත් ඒක non of their business) ඒක ක්‍රිටිසයිස් කරලා තමන් හෙන පොරවල් කියලා පෙන්නන්න යන් toxic නාකි ගොබ්බයෝ (මේකෙත් ඉන්නවා තමන් නිකන් objective/ absolute truth එකක් perceive කරනවා වගේ හැසිරෙන් අන්කල්ලා) උන් කරන්නෙත් ඒ අනිත්උ උන් කරන දේම වෙන විදිහකින්, එකෙනුත් බලාපොරොත්තු වෙන්නේ validation, acceptance..තමන් පොරක් කියලා පෙන්නන එකම තමයි / තියෙන stress, mental trauma, ප්‍රස්න එක්ක cope වෙන්න සහ ඔහොම ප්‍රස්න ඇත්තටම තියෙන අයටත් ඕක කරන්නවා( හොද coping mechanism එකක්)

    ජෙන් Z අයට, මන් පොඩි කාලේ හැදුන වටපිටාවෙන් observe කරපු දේවල් එක්ක ප්‍රස්න වැඩියි..කියලා මට කියන්න පුලුවන්, දෙමව්පියෝ අවුල් කියන්නේ පොඩි කාලේ ඉදන් physically, mentally abuse වෙන්න පුලුවන් ලමයි. ඔයාලගේ කාලේ මේ තරම් තරගකාරි අද්යාපන ක්‍රමයක් සහා..තමන්ට achieve කරන්න බැරි වුන tragets සහ තමන්ගේ dreams ලමයිගෙන් ඉටු කර ගන්න desperately බලන් ඉන්න, උන්ව පුලුවන් තරම් mentally/ physically abuse කරලා ඒවාට push කරන, ඒක තමයි දෙමාපියො විදිහට කරන්න පුලුවන් නියමම වැඩේ කියලා හිතන් ඉන්න දෙමාපියොත් ඉස්සරට සාපෙක්ශව දැන් වැඩියි කියන්නත් පුලුවන් (ඉස්සර මිනිස්සු global දේවල් එක්ක අඩුවෙන් expose වීම සහ, උවමනා අද කාලේ තරම් සංකීර්න නොවෙන නිසා)

    අනිත් එක internet, information source එකක් විදිහට පොඩි කාලෙම ලැබෙන එකෙනුත් intelligence එක වර්ධනය වෙන්න ගොඩක්බ බලපානවා..මට internet ලැබුනේ 4 වසරේ ඉදන්( ඊට කලින් information source එක අමම්ලගෙන්/ තාත්තලගෙන්/ ගුරුවරුන්ගෙන් අහන දේවල්)
    ඒ නිසා ඕන දෙයක් ඕන වෙලාවක එක ගූගල් search එකකින් දැන ගන්න පුලුවන්
    ඒ නිසා වැඩිහිටියො සිය්ල්ල දත් කියලා අමුතු ගෞරවයක් දැනුන්නැහැ, internet එකෙන් globally වෙන දේවල් සහ..ඒවාට comparatively මෙහේ වෙන දෙවල් සන්සන්දනය කරහම පොඩි කාලේ ඉදන්, already ඉන්න environment එක ඇතුලේ physical/ mental ඇබූස් එකකට ලක් වෙනවනම්..මේ වෙන වැඩේ වැරදියි..ඇයි මට මෙහෙම වෙන්නේ..මොන කාලකන්නි බල්ලො ටිකක් එක්නද මන් ඉන්නේ...වගේ පසුතැවිලි ඇති වෙනවා..ඕක අර වෙන abuse එක්ක එකතු වුනාම ලමයි සුසයිඩ් කර ගන්න පෙලබෙන්නේ ඇයි කියලා තේරෙනවනේ...
    අනිත් එක philosophy..ඔය ප්‍රස්න වලට විසදුම philosophy වලින් හොයන්න යන එක..හැබැයි ඔය phases ඔක්කොම පාස් කරන් යද්දි තේරෙනවා...අනිත් මිනිස්සු සහ ඉන්න environment එක වෙනස් කරන්න යන එක ( පොඩි ලමයෙක් විදිහට), නිකම් delusional දෙයක් විතරයි ඉන්න environment එකට ඇඩැප්ට් වෙලා මිනිස්සු manipulate කරලා අපිට ඕනේ දේවල් කර ගන්න පුලුවන් කියලා
    හැබැයි ඕක personality disorder එකක් විදිහට manifest වෙලා සාදාකල් ඔහොම තියෙන්න පුලුවන්..එහෙම උන් උන්ගේ වැඩේ කරන් අනිත් එකාට හෙන ගැහුවත් සත පමක ගානක් නැත්තේ

    සියුමැලි or සියුමැලි නැද්ද කියන එක බාහිර observation එකක් විතරයි, උට මොන ප්‍රස්න තිබ්බද/ තියෙනවද දන්නේ ඌ
    මිනිස්සු ජීවත් වෙන්න තමයි ඔය හැම දේම කරන්නේ, ඉතින් වැඩිය seriously හිතන්න දෙයක් නැහැ, මිනිස්සු ජජ් කරන්නෙ අපි අපිට subjectively..සමහර විට ඔය සියුමැලි..කෙනා අපිට වැඩිය සතුටින් ඉන්නවා වෙන්නත් පුලුවන්

    ah hospital hitya ne, moko une

    jan 2 results
    ------ Post added on Dec 28, 2024 at 7:37 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    මම කියන්නම් ඇයි උම්බලා ලාමක කියලා
    1. අපෙ කාලෙ ටිච ගැහුවා කියලා ගෙදර එවුන් ව උසි ගන්නලා මානව හිමිකම් ගියෙ නැ
    2. අපෙ කාලෙ අන්තර්ජාලෙ නැති තරම්..තිබුනත් මොනා කියලා කරන්නද. පින්තුරයක් එන්න යනවා විනාඩි ගනන්.
    3. ෆොනෙ නැ , කම්පියුටර් සීමිතයි. අපෙ කෑලෙ අප්ඩෙට් වෙන්න අමරුයි. ඔය විජය තව විද්යා පත්තරයක් තිබ්බා මතක නැ. මම කියන්න Hඅදුවෙ අපිට වඩා දැන් එවුන්ට හොන්දට අතට පයට හම්බෙනවා.
    4. කෙල්ලො වෙනුවෙන් මරා ගත්තට මිනි මරලා නැ.
    5. මෙච්චර වල්කමක් නැ, පෙරෙත කමක් නැ ගැනුන්ට. දැන් යකො දනිස්සත් දැක්කත් එලකිරි එකෙ පොස්ට්.
    6. ගෙදර ආපු ගමන් සෙල්ලම් කරන්න යනවා, ගෙදර වෙන කරන්න දෙයකුත් නැ. අපි හොන්දට අත පය වෙහෙසල වැඩ කරා. ලෙඩ නැ දැන් එවුන්ට වගෙ. සික්ස් පැක් යකො තිබුනෙ, ජිම් නිස නෙමෙ, ෆුට්බොල් ක්‍රිකට් ගහලා
    7. දැන් ඉන්න එවුන්ගෙන් කීදෙනාඉද උයන්න දන්නෙ? අපිට ක්ශනික අනන් මනන් තිබ්බෙ නැ, තිබ්බත් ගන්ඩ සල්ලි දෙන්නෙ නැ, බතුයි වයන්ජන දෙක තුනයි.
    8. කුඩු ප්‍රශ්න නැ. එවට රැවටුන්නැ ලෙසියෙන්. 80 90 ගනන් වල තිබුනාලු. සුද්දො සන්චාරෙ කරන ගමන් ගෙන එවා

    තව ලියන්න පුලුවන් , කැම්මැලි

    මට අන්කල් කියනක ගැලපෙන්නෙ නැ හැබයි. හොන්දද මල්ලි 😂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    1. අපෙ කාලෙ ටිච ගැහුවා කියලා ගෙදර එවුන් ව උසි ගන්නලා මානව හිමිකම් ගියෙ නැ

    කොහෙවක් ඉන්න එකෙක්ගේ ගුටි කන එකද ලාමක නොවන වැඩේ..

    ලාමක හෝ ලාමක නොවන හැසීරිම් වෙනස් වෙනවා බලන විදිහ එක්ක, ඔහොම ගුටි කාලා තමයි කියන කියන දේ කරන ලස්සන කුක්කෝ හැදුනේ..
    වැඩිය ඔන්නැහැ ඔය වෙනස office වල පේනවා ඇතිනේ ඔයාලට 😏
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2h52vxz.jpeg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    කොහෙවක් ඉන්න එකෙක්ගේ ගුටි කන එකද ලාමක නොවන වැඩේ..

    ලාමක හෝ ලාමක නොවන හැසීරිම් වෙනස් වෙනවා බලන විදිහ එක්ක, ඔහොම ගුටි කාලා තමයි කියන කියන දේ කරන ලස්සන කුක්කෝ හැදුනේ..
    වැඩිය ඔන්නැහැ ඔය වෙනස office වල පේනවා ඇතිනේ ඔයාලට 😏
    ගුටි කැවෙ වැරදි නිසා, we owned it.
     
    • Like
    Reactions: tharakaf

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගුටි කැවෙ වැරදි නිසා, we owned it.

    මොන වගේ වැරදිද?
    මන්නම් කොරිඩෝ එකේ සෙල්ලම් කරලා ( ටෙනිස් බොලෙකින් පුට් බෝල් ගහලා) ඕන තරම් ගුටි කාලා තියේ, අමතක නොවන සිදුවීමකුත් තියේ..9 වසරේදී geography මැඩ් එන්න පරක්කු වෙලා, අපි කොරිඩෝ එකේ සෙල්ලම් කර කර ඉදලා ( 10 වගේ) ඔක්කොම දන ගස්සලෙ කනට ගහගෙන ගහගෙන ගිහින් ගෙදර නම්බර් ඉල්ලගත්තා, මගේ කනට 7 පාරන් විතර වැදුනා..තාම හිතාගන්න බැ අපි ඔක්කොටම එහෙම ගහන්න තරම් තරහක් කොහොමද මනුස්සයෙක්ට තියෙන්නේ කියලා..

    අපි කොරිඩෝ එකේ සෙල්ලම් කරපු එක වැරදිද? අවු 14 ලමයි එහෙම හැසිරෙන්නැතුව කවුරු හැසිරෙන්නද? ගැහුවා කියලා අපි වැඩේ නැවැත්තුවද?? නැහැ, අපි ඕක sectional head ට complaint කරලා ඒ ගැනි අපිට උගන්නන එක නැවැත්තුවා..
    ඔතන සෙල්ලන් කරද්දි ඕන තරන් teachers ලා ඉන්නවා "මනුස්සයෙක්" විදිහට react කරලා, එන්න පුතේ දැන් යන්.. කියලා එක්කන් ගියපු

    AL සෙක්ශන් වල කොරිඩෝ වල ඔහොම හැසිරුන්නහැ කවිරුත්, ඒ කාලේ වෙද්දි mature වෙලා අපි, එති 14 දි අර විදිහට හැසුරන එක අපේ පෞර්ශ වර්ධනයට බලපානවා සහ ලමයි එහෙම කරන්න ඕනේ, perfectly normal දෙයක්

    ඔයාලා ඒ කාලෙත් abuse normalize කරා
    දැන් කරන්නෙත් ඒක
    ------ Post added on Dec 28, 2024 at 8:02 PM
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    මොන වගේ වැරදිද?
    මන්නම් කොරිඩෝ එකේ සෙල්ලම් කරලා ( ටෙනිස් බොලෙකින් පුට් බෝල් ගහලා) ඕන තරම් ගුටි කාලා තියේ, අමතක නොවන සිදුවීමකුත් තියේ..9 වසරේදී geography මැඩ් එන්න පරක්කු වෙලා, අපි කොරිඩෝ එකේ සෙල්ලම් කර කර ඉදලා ( 10 වගේ) ඔක්කොම දන ගස්සලෙ කනට ගහගෙන ගහගෙන ගිහින් ගෙදර නම්බර් ඉල්ලගත්තා, මගේ කනට 7 පාරන් විතර වැදුනා..තාම හිතාගන්න බැ අපි ඔක්කොටම එහෙම ගහන්න තරම් තරහක් කොහොමද මනුස්සයෙක්ට තියෙන්නේ කියලා..
    D akuren needa nama patan ganne?
     
    Mama kiyanne ehema kes thibuntaa adha wage ehema nA
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    දැන් නම මතකත් නැහැ බන්..මූනනම් අමතක වෙන්නැහැ
    2018 ne grade 9? matath mathakai dawasak mn yaaluwek ekka katha kara kiyala pattama naraka vidiyata banna. mata mathaka na monada kiwwe kiyala, eeth mata patta tharahak thibba kaalayak yanakan
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    2018 ne grade 9? matath mathakai dawasak mn yaaluwek ekka katha kara kiyala pattama naraka vidiyata banna. mata mathaka na monada kiwwe kiyala, eeth mata patta tharahak thibba kaalayak yanakan
    මන් 2020 O/L
    එක එක ට්‍රැක් ඩයල් ඉන්නවා
    අලුතෙන් ආපු එක්කෙනෙක් හිටියා 9, period එකේ වතුර බෝතල් ඒවා මේවා share කරගන්නබැහැ, එයාගෙත් ගෑස් බැස්සුවා , පස්සේ normal වුනා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    එහෙමමත් නෑ බන්.. මන් 2000 න් පස්සෙ පොඩි උන් එක්ක කතාවට එහෙම සෙට් වෙනව සමහර වෙලාවට gym එකේදි එහෙම.. උන්ගෙ ලොකු අවුලක් නෑ එළියෙන් බලල හිතන තරම්.. හැබැYඉ උන් එක්ක හරවත් සන්වාද කරන්න බෑ උන්ට වැඩිය ගැඹුරක් නෑ දේවල් ගැන.. සැපේ ඉන්නෙ ගොඩක් උන්.. ඉඳල හිටල හම්බෙනව අපේ type එකේ උනුත්..
    matath gym eke podi un set wenawa 18,19 un. un nan ehema awlkma na aiye kiyala hondata kathabaha krnawa. godak oya social media wala thama keyboard weerayo inne podi gothayo.meketh innawane